Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊනියා ආපදාවලට වෙනත් හේතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊනියා ආපදාවලට වෙනත් හේතු

ජනමාධ්‍යට අනුව ලංකාවේ විද්‍යාඥයන් ඉන්නවා. ඒ ඒ ආයතනවල එවැන්නන් ඉන්න බව ජනමාධ්‍ය පවසනවා. ජනමාධ්‍යවලත් විද්‍යාඥයන් ඉන්නවා යැයි කියනවා. ඇතැම්විට විද්‍යාව පිළිබඳ පුවත්පත් සඟරාත් පළවෙනවා. ඒත් මට තාම ලංකාවේ වසන එකම විද්‍යාඥයකුවත් දැක ගැනීමට ලැබී නැහැ. මාත් පාසලේදීත් විශ්වවිද්‍යාලයේදී සිටියේත් දැනට අවුරුදු පනහකට පමණ පෙර එංගලන්තයට ගියේත් විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. එංගලන්තයෙ දි තේරුණා මට විිද්‍යාඥයකු වීමට නොහැකි බව. මා හැකි ඉක්මණින් ආපසු ලංකාවට ආවා. කැනඩාවේ සිටින පාසල් ගුරුවරයකු නම් කියන්නේ මා අදක්ෂයකු බැවින් මට උපාධියක් දී ආපසු පිටත් කළ බවයි. ඒත් මා දෙවියන් ගැන කතා කරන තෙක් හා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන තෙක් මා ඔවුන් කිසිවකුටවත් ජනමාධ්‍යවලටවත් අදක්ෂයකු වූයේ නැහැ.

අද ලංකාවෙ පඬියකු වීමට නම් අපේ දැනුමට බණින්න ඕන. අපේ දැනුම මිථ්‍යා දැනුමක් ලෙස හඳුන්වන්න ඕන. ඊනියා විද්‍යාඥයකු කලාකරුවකු විදග්ධයකු ශාස්ත්රවන්තයකු ලෙස පෙනී ඉන්න ඕන. ඒ බව අනෙක් අය ලවාත් කියවා ගන්න ඕන. දෙවියන් ගැන කතා කළ විගස යමකු මෝඩයකු වෙනවා. පසුගිය දිනවල ගුරුත්වාකර්ෂණය, ගංවතුර ආදිය ගැන මා ලියූ ලිපි හාස්‍යයට ලක් වූවා. දෙවියන් නැති ගණනටයි මෙරට පඬියන් හා පඬි පෝතකයන් ජීවත් වන්නේ.

ඔය බෙංගාල බොක්කේ සිදුවන අවපාත ගැන කල්තියා කියන්න විද්‍යාඥයන්ට බැරි ද? අඩු තරමෙන් සම්භාවිතාවක් සහිතවවත් කියන්න බැරි ද? අවපාතය ඇති වීමට දිනකට කලින් නොව දින කිහිපයකට කලින් කියන්න බැරි ද? අවපාත ඇති වන්නේ ඊනියා විද්‍යාඥයන් කියන ආකාරයට ම ද? ඊයේ හා පෙරේදා නිරිතදිග මෝසම අක්‍රීය වුණා ද? අද හා හෙට එය නැවත සක්‍රීය වන්නේ ද? එයට හේතු කවරේ ද? බටහිර විද්‍යාව මෙතරම් දියුණු වී තිබියදීත් මෙරට මෙතරම් විද්‍යාඥයන්, උගත් පරිපාලකයන් සිටියදීත් මෙතරම් දරුණු හානියක් මේ අවුරුදු පතා එන මෝසමකින් හා ඊනියා හදිසි අවපාතයකින් සිදු වුණේ කෙසේ ද? රනිල් කියන්න වගේ අඩු තරමෙන් කුකුළෙට වැස්ස වැඩි වෙන කොටවත් විද්‍යාඥයන්ට කිසිවක් කියා ගැනීමට නොහැකි වුණේ ඇයි?

මා බටහිර විද්‍යාව ගැන කියන පඬියන් හා පඬි පෝතකයන් ගණන් ගන්නේ නැහැ. මොවුන්ගෙන් ඇතැමුනට මා උගන්වා තිබෙනවා. ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන් ගැන මා හොඳින් දන්නවා. මෙරට බටහිර විද්‍යාවේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින කාලෝ ෆොන්සේකා බටහිර විද්‍යාව ගැන මා සමග විවාදයකට එළඹෙන්නේ නැහැ. ඔහුට බටහිර විද්‍යාව ගැන විශ්වාසයක් නැද්ද? මට නම් එය පට්ටපල් බොරුවක්. කාලෝට හැකි නම් එය පට්ටපල් බොරුවක් නොවන බව පෙන්වන්න. ජනමාධ්‍යයකට පුළුවන් ද මා හා කාලෝ අතර විවාදයක් සූදානම් කරන්න.

මෙරට බටහිර විද්‍යාව අප වෙත පටවන්නේ ඉතා පීඩාකාරී ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය හේතුකොට ගෙන දෙවියන්ට මේ රටේ සමාජයීය වැදගත් කමක් නැහැ. එහෙත් දෙවියන් වහන්සේට සමාජයීය වැදගත් කමක් තියෙනවා. ඒ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා. බටහිර විද්‍යාවත් එහි කොටසක්. මෙරට බුද්ධාගමටත් තැනක් නැත්තේ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා. කවුදෝ අසා තිබුණා මිථ්යාදෘශ්ටිකයන්ටත් දේව ආත්ම ලැබිය හැකි ද කියා. මාර දිව්‍ය පුත්‍රයා සම්‍යක්දෘශ්ටික දෙවියෙක් නොවෙයි. දෙවියන් ද පෘථග්ජනයන්. ඔවුන් අතරත් විවිධ අය ඉන්නවා. මෙරට උගතුන් දෙවියන්ට හිනහවෙනවා. අද බොහෝ සම්‍යක්දෘශ්ටික දෙවියන් අප අත හැර ගිහින්. මිනිසුන් අධාර්මික වන විට දෙවියන්ට හිනහවෙන විට දෙවියන් මිනිසුන් ගැන බලන්නේ කෙසේ ද? අද මෙරටට වැඩියෙන් බලපාන්නේ මිථ්‍යාදෘශ්ටික දෙවියන්.

පඬියන් හා පඬි පෝතකයන් දෙවියන්ට හිනහවෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි බටහිර විද්‍යාවේ ආධිපත්‍යය නිසා. බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වී මේ රටේ ජීවත් වීම තරමක ප්‍රශ්නයක්. මා නාථ දෙවියන් ගැන කියන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියා කියන විට මට මුහුණ පෑමට සිදුවන අභියෝගය හා තර්ජනය මා දැන සිටියා. ජනමාධ්‍යයෙන් පමණක් නොව ජාතික ව්‍යාපාරයෙන් ද මා කොන් වන බව මා දැන සිටියා. පඬියන් මට හිනහවෙන බව මා දැන සිටියා. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වෙයි. පඬියන්ගේ, ජනමාධ්‍යවේදීන්ගේ තරම මා දන්නවා. ඔවුන්ගේ නියෝජිතයා වූ කාලෝට මගේ විවෘත අභියෝගය තියෙනවා.

මෙරට විද්‍යාඥයන් උගතුන් ශාස්ත්‍රඥයන් ආදීන් දෙවියන්ට විරුද්ධ වන්නේ සමාජයීය වශයෙන්. පෞද්ගලික ව ඔවුන් දෙවියන්ට බාරහාර වෙනවා. බාරහාර කියන්නේ දෙවියන් සමග පවත්වන ගිණුමේ බැර හා හර. මේ ගිණුම බැංකු ගිණුමට වඩා හොඳින් තබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. එහෙත් සමාජයීය වශයෙන් දෙවියන්ට බැණ වදිනවා. දෙවියන් නැතැයි කියනවා. දෙවියන් පේන්නෙ නැහැයි කියනවා. එහෙත් නිව්ටන්ටත් නොපෙණුන ගුරුත්වාකර්ෂණය විශ්වාස කරනවා. ගුරුත්වාකර්ෂණය නැත්නම් වැටෙන්නෙ කොහොමද කියලා අහනවා. එහෙම නොකළොත් තම සමාජයීය වැදගත්කම නැති වෙනවා. බොහෝ දෙනකුට සමාජයීය වැදගත්කම අවශ්‍යයයි.

මේ සිංහල බෞද්ධ පඬියන්ගේ කුහකකමක්. කාලෝ සිංහල බෞද්ධයකු නොවෙයි. ඔහු ගිනි පැගීමට විරුද්ධ වී දේවගැතිවරුන් ආදීන් කොරුන් ඇවිද්දවීමට ආදියට විරුද්ධ ඊනියා පර්යේෂණ නොකරන්නේ ඔහුගේ න්‍යාය පත්‍රය අනුවයි. සිංහල බෞද්ධ පඬියන් පෞද්ගලික ව දෙවියන්ට බාරහාර වී දෙවියන් සමග ගිණුම පවත්වා ගෙන යන අතර සමාජයීය වශයෙන් දෙවියන්ට තඩිබාන විට දෙවියන් කැමති වෙන එකක් නැහැ. කාලගුණ විද්‍යාවට සාමාන්‍ය මෝසම් ගැන කියන්න පුළුවන්. ඒක ඒ තරම් දෙයක් නො වෙයි. වාර්ෂික ව සිදුවන දේ ගැන කල්පනාවෙන් සිටින අයටත් සංඛ්‍යා නැතිව වුවත් කියන්න පුළුවන්. ඒත් අසාමාන්‍ය කාලගුණ ගැන කියන්න බැහැ. නිව්ටන්ට තරමක් හරි නිශ්චිත ව කියන්න පුළුවන් වුණෙ ඔහුට අවශ්‍ය සාධක පමණක් සැලකිල්ලට ගෙන, අනෙක් සාධක නැති වෙලාවට. එහෙත් වෙනත් සාධක ඇති විට නිව්ටන් අමාරුවේ. ක්වොන්ටම් භෞතිකයෙන් කියන්නේ එයයි. පඬියන් ක්වොන්ටම් භෞතිකය ගැන ගර්ඩ්ල් ප්‍රමේයය ගැන කෙතෙක් දන්නවා ද?

කලක සිට මෙරට සිදුවන ඊනියා ආපදාවලට වෙනත් හේතු තියෙනවා. ඒවා නිව්ටන්ටවත් ලංකාවෙ ඉන්න නිව්ටන්ගෙ වැඩ බැරි මුණුබුරාලටවත් අහුවෙන්නෙ නැහැ. පඬි කතා අත් හැරලා ඊනියා විද්‍යාත්මක නොවන හේතු ගැන දන්න අයගෙන් අහලා ඒ විධියට වැඩ කළොත්, ආධ්‍යාත්මික පැත්තට යොමු වුණොත් මේ ඊනියා ආපදාවලින් බේරෙන්න පුළුවන්.

source

නලීන් ද සිල්වා: http://www1.kalaya.org/2017/05/blog-post_29.html

[QUOTE="WhiteWalker, post: 21707269, member: 548558"] [b]ඊනියා ආපදාවලට වෙනත් හේතු[/b] [SIZE="4"]ජනමාධ්‍යට අනුව ලංකාවේ විද්‍යාඥයන් ඉන්නවා. ඒ ඒ ආයතනවල එවැන්නන් ඉන්න බව ජනමාධ්‍ය පවසනවා. ජනමාධ්‍යවලත් විද්‍යාඥයන් ඉන්නවා යැයි කියනවා. ඇතැම්විට විද්‍යාව පිළිබඳ පුවත්පත් සඟරාත් පළවෙනවා. ඒත් මට තාම ලංකාවේ වසන එකම විද්‍යාඥයකුවත් දැක ගැනීමට ලැබී නැහැ. මාත් පාසලේදීත් විශ්වවිද්‍යාලයේදී සිටියේත් දැනට අවුරුදු පනහකට පමණ පෙර එංගලන්තයට ගියේත් විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. එංගලන්තයෙ දි තේරුණා මට විිද්‍යාඥයකු වීමට නොහැකි බව. මා හැකි ඉක්මණින් ආපසු ලංකාවට ආවා. කැනඩාවේ සිටින පාසල් ගුරුවරයකු නම් කියන්නේ මා අදක්ෂයකු බැවින් මට උපාධියක් දී ආපසු පිටත් කළ බවයි. ඒත් [COLOR="Red"]මා දෙවියන් ගැන කතා කරන තෙක් හා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන තෙක් මා ඔවුන් කිසිවකුටවත් ජනමාධ්‍යවලටවත් අදක්ෂයකු වූයේ නැහැ. [/COLOR] අද ලංකාවෙ පඬියකු වීමට නම් අපේ දැනුමට බණින්න ඕන. අපේ දැනුම මිථ්‍යා දැනුමක් ලෙස හඳුන්වන්න ඕන. ඊනියා විද්‍යාඥයකු කලාකරුවකු විදග්ධයකු ශාස්ත්රවන්තයකු ලෙස පෙනී ඉන්න ඕන. ඒ බව අනෙක් අය ලවාත් කියවා ගන්න ඕන. [COLOR="red"]දෙවියන් ගැන කතා කළ විගස යමකු මෝඩයකු වෙනවා. පසුගිය දිනවල ගුරුත්වාකර්ෂණය, ගංවතුර ආදිය ගැන මා ලියූ ලිපි හාස්‍යයට ලක් වූවා. දෙවියන් නැති ගණනටයි මෙරට පඬියන් හා පඬි පෝතකයන් ජීවත් වන්නේ.[/COLOR] ඔය බෙංගාල බොක්කේ සිදුවන අවපාත ගැන කල්තියා කියන්න විද්‍යාඥයන්ට බැරි ද? අඩු තරමෙන් සම්භාවිතාවක් සහිතවවත් කියන්න බැරි ද? අවපාතය ඇති වීමට දිනකට කලින් නොව දින කිහිපයකට කලින් කියන්න බැරි ද? අවපාත ඇති වන්නේ ඊනියා විද්‍යාඥයන් කියන ආකාරයට ම ද? ඊයේ හා පෙරේදා නිරිතදිග මෝසම අක්‍රීය වුණා ද? අද හා හෙට එය නැවත සක්‍රීය වන්නේ ද? එයට හේතු කවරේ ද? බටහිර විද්‍යාව මෙතරම් දියුණු වී තිබියදීත් මෙරට මෙතරම් විද්‍යාඥයන්, උගත් පරිපාලකයන් සිටියදීත් මෙතරම් දරුණු හානියක් මේ අවුරුදු පතා එන මෝසමකින් හා ඊනියා හදිසි අවපාතයකින් සිදු වුණේ කෙසේ ද? [COLOR="red"]රනිල් කියන්න වගේ අඩු තරමෙන් කුකුළෙට වැස්ස වැඩි වෙන කොටවත් විද්‍යාඥයන්ට කිසිවක් කියා ගැනීමට නොහැකි වුණේ ඇයි?[/COLOR] [COLOR="red"]මා බටහිර විද්‍යාව ගැන කියන පඬියන් හා පඬි පෝතකයන් ගණන් ගන්නේ නැහැ. මොවුන්ගෙන් ඇතැමුනට මා උගන්වා තිබෙනවා. ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන් ගැන මා හොඳින් දන්නවා. මෙරට බටහිර විද්‍යාවේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින කාලෝ ෆොන්සේකා බටහිර විද්‍යාව ගැන මා සමග විවාදයකට එළඹෙන්නේ නැහැ. ඔහුට බටහිර විද්‍යාව ගැන විශ්වාසයක් නැද්ද? මට නම් එය පට්ටපල් බොරුවක්. කාලෝට හැකි නම් එය පට්ටපල් බොරුවක් නොවන බව පෙන්වන්න. ජනමාධ්‍යයකට පුළුවන් ද මා හා කාලෝ අතර විවාදයක් සූදානම් කරන්න.[/COLOR] මෙරට බටහිර විද්‍යාව අප වෙත පටවන්නේ ඉතා පීඩාකාරී ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය හේතුකොට ගෙන දෙවියන්ට මේ රටේ සමාජයීය වැදගත් කමක් නැහැ. එහෙත් දෙවියන් වහන්සේට සමාජයීය වැදගත් කමක් තියෙනවා. ඒ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා. බටහිර විද්‍යාවත් එහි කොටසක්. මෙරට බුද්ධාගමටත් තැනක් නැත්තේ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා. කවුදෝ අසා තිබුණා මිථ්යාදෘශ්ටිකයන්ටත් දේව ආත්ම ලැබිය හැකි ද කියා. මාර දිව්‍ය පුත්‍රයා සම්‍යක්දෘශ්ටික දෙවියෙක් නොවෙයි. දෙවියන් ද පෘථග්ජනයන්. ඔවුන් අතරත් විවිධ අය ඉන්නවා. [COLOR="red"]මෙරට උගතුන් දෙවියන්ට හිනහවෙනවා. අද බොහෝ සම්‍යක්දෘශ්ටික දෙවියන් අප අත හැර ගිහින්. මිනිසුන් අධාර්මික වන විට දෙවියන්ට හිනහවෙන විට දෙවියන් මිනිසුන් ගැන බලන්නේ කෙසේ ද? අද මෙරටට වැඩියෙන් බලපාන්නේ මිථ්‍යාදෘශ්ටික දෙවියන්.[/COLOR] පඬියන් හා පඬි පෝතකයන් දෙවියන්ට හිනහවෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි බටහිර විද්‍යාවේ ආධිපත්‍යය නිසා. බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වී මේ රටේ ජීවත් වීම තරමක ප්‍රශ්නයක්. [COLOR="red"]මා නාථ දෙවියන් ගැන කියන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියා කියන විට මට මුහුණ පෑමට සිදුවන අභියෝගය හා තර්ජනය මා දැන සිටියා. ජනමාධ්‍යයෙන් පමණක් නොව ජාතික ව්‍යාපාරයෙන් ද මා කොන් වන බව මා දැන සිටියා. පඬියන් මට හිනහවෙන බව මා දැන සිටියා. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වෙයි. පඬියන්ගේ, ජනමාධ්‍යවේදීන්ගේ තරම මා දන්නවා. ඔවුන්ගේ නියෝජිතයා වූ කාලෝට මගේ විවෘත අභියෝගය තියෙනවා.[/COLOR] [COLOR="red"]මෙරට විද්‍යාඥයන් උගතුන් ශාස්ත්‍රඥයන් ආදීන් දෙවියන්ට විරුද්ධ වන්නේ සමාජයීය වශයෙන්. පෞද්ගලික ව ඔවුන් දෙවියන්ට බාරහාර වෙනවා.[/COLOR] බාරහාර කියන්නේ දෙවියන් සමග පවත්වන ගිණුමේ බැර හා හර. මේ ගිණුම බැංකු ගිණුමට වඩා හොඳින් තබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. එහෙත් සමාජයීය වශයෙන් දෙවියන්ට බැණ වදිනවා. [COLOR="red"]දෙවියන් නැතැයි කියනවා. දෙවියන් පේන්නෙ නැහැයි කියනවා. එහෙත් නිව්ටන්ටත් නොපෙණුන ගුරුත්වාකර්ෂණය විශ්වාස කරනවා.[/COLOR] ගුරුත්වාකර්ෂණය නැත්නම් වැටෙන්නෙ කොහොමද කියලා අහනවා. එහෙම නොකළොත් තම සමාජයීය වැදගත්කම නැති වෙනවා. බොහෝ දෙනකුට සමාජයීය වැදගත්කම අවශ්‍යයයි. මේ සිංහල බෞද්ධ පඬියන්ගේ කුහකකමක්. කාලෝ සිංහල බෞද්ධයකු නොවෙයි. ඔහු ගිනි පැගීමට විරුද්ධ වී දේවගැතිවරුන් ආදීන් කොරුන් ඇවිද්දවීමට ආදියට විරුද්ධ ඊනියා පර්යේෂණ නොකරන්නේ ඔහුගේ න්‍යාය පත්‍රය අනුවයි. සිංහල බෞද්ධ පඬියන් පෞද්ගලික ව දෙවියන්ට බාරහාර වී දෙවියන් සමග ගිණුම පවත්වා ගෙන යන අතර සමාජයීය වශයෙන් දෙවියන්ට තඩිබාන විට දෙවියන් කැමති වෙන එකක් නැහැ. කාලගුණ විද්‍යාවට සාමාන්‍ය මෝසම් ගැන කියන්න පුළුවන්. ඒක ඒ තරම් දෙයක් නො වෙයි. වාර්ෂික ව සිදුවන දේ ගැන කල්පනාවෙන් සිටින අයටත් සංඛ්‍යා නැතිව වුවත් කියන්න පුළුවන්. ඒත් අසාමාන්‍ය කාලගුණ ගැන කියන්න බැහැ. නිව්ටන්ට තරමක් හරි නිශ්චිත ව කියන්න පුළුවන් වුණෙ ඔහුට අවශ්‍ය සාධක පමණක් සැලකිල්ලට ගෙන, අනෙක් සාධක නැති වෙලාවට. එහෙත් වෙනත් සාධක ඇති විට නිව්ටන් අමාරුවේ. ක්වොන්ටම් භෞතිකයෙන් කියන්නේ එයයි. පඬියන් ක්වොන්ටම් භෞතිකය ගැන ගර්ඩ්ල් ප්‍රමේයය ගැන කෙතෙක් දන්නවා ද? [COLOR="red"]කලක සිට මෙරට සිදුවන ඊනියා ආපදාවලට වෙනත් හේතු තියෙනවා. ඒවා නිව්ටන්ටවත් ලංකාවෙ ඉන්න නිව්ටන්ගෙ වැඩ බැරි මුණුබුරාලටවත් අහුවෙන්නෙ නැහැ. පඬි කතා අත් හැරලා ඊනියා විද්‍යාත්මක නොවන හේතු ගැන දන්න අයගෙන් අහලා ඒ විධියට වැඩ කළොත්, ආධ්‍යාත්මික පැත්තට යොමු වුණොත් මේ ඊනියා ආපදාවලින් බේරෙන්න පුළුවන්. [/COLOR][/SIZE] source නලීන් ද සිල්වා: [url]http://www1.kalaya.org/2017/05/blog-post_29.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom