Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA ලෙස අප විසින් පලකරන්නට යෙදුණු හුයෙහි ද්වීතීය භාගය ලෙස උක්ත ගිවිසුම් අත්සන් කිරීම සාධාරණීකරණය කිරීම සදහා ගෙන එනු ලබන හේතු සහ තර්ක පිළිබද ව සහ ඒවායේ ඇති සාධාරණත්වය පිළිබදව ද, ඒ නයින් අප විසින් රට වෙනුවෙන් කළ යුකු යුතුකමේ පවතින අඩු පාඩු පිළිබදව ද මෙම හුයෙන් සළකා බලනු ලබයි. පළමු හුය ලෙසට ම මෙය ද තරමක් දීර්ඝ වන අතර, මෙම ගිවිසුම් ගැන අවංක වුවමනාවකින් සහ සත් සිතින් විරෝධය පළකරන්න් සහ ඥාණ ගවේශකයන් සදහා පමණක් මෙය අදාල වන බව පළ කරමි.

උක්ත සිපා/ඉක්ටා ගිවිසුම් වෙත වැඩ කරන පන්තියේ විරෝධයක් ඉතාම ඉහලින් නැගී පැවතිය ද, සේවායෝජකයන් ඒ පිළිබදව මෙකෙත් සිය මුනිවත රැකීම තුළ අප හට අවබෝධ කොට ගතු යුතු බොහෝ කරුණු රැදී පවතින බව මාගේ හැගීමයි. සේවා සැපයීමේ දී ඒම ආයතන සදහා ශ්‍රමය සොයා ගැනීමේ අර්බුදය පෞද්ගලිකව ම අත්විදින පුද්ගලයෙකු ලෙස මාගේ අත්දැකීම් මෙන් ම, සේවායෝජකයන් වන අප හිතවතුන් සහ හදුනන්නන් ගේ ද අත්දැකීම් අනුව මෙම ගිවිසුම් සදහා සේවායෝජකයන් මුනිවත රකිමින් යම් එකගතාවයක් පළ කිරීමේ හේතුව පිළිබදව ද, ඒ හේතුව වෙනස් කිරීම සදහා පොදු මහජනතාව/ශ්‍රම බලකාය ලෙස වර්තමාන ශ්‍රීලාංකිකයන් ගේ සිදු විය යුතු ආකල්පමය වෙනස ද මෙහි දී විශේෂයෙන් හුවා දක්වමි. (නමුත් මෙහි දී අදාළ සිපා/ඉක්ටා ගිවිසුම් අත්සන් කිරීම සාධාරණිකරණය කිරීම මාගේ අභිප්‍රාය නොවන බව සැළකුව මනාය)

සිපා/ඉක්ටා ගෙන ඒමට යෝජනා කිරීම සාධාරණීකරණය කෙරෙන තර්ක.

ප්‍රධාන ලෙස ම ලංකාවේ ශ්‍රම බලකායෙහි ඇති අඩුව මෙහෙී ප්‍රධාන ම තර්කය වේ. පුහුණු ශ්‍රමයෙහි හිගය, බලාපොරොත්තු වන වැටුප් කල ඉතා ඉහල වීම සහ ආකල්ප අතින් ලංකාවෙහි ශ්‍රමිකයන් අතිශය පහල තත්ත්වයක සිටීම ද මෙම ගිවිසුම් සාධාරණීකරණය කීරීමට ගෙන එන තර්ක අතර පවතී.

සේවායෝජකයන් මුහුණ දෙන ශ්‍රමය පිළිබදව ගැටළුව -

මෙහි දී මා පෞද්ගලිකව මෙන් ම මගේ හිතවතුන් සහ ආසන්න පුද්ගලයන් වන සේවායෝජකයන් මුහුණ දි ඇති තත්ත්වයන් ගෙන හැර පෑම තත්ත්වය වටහා ගැනීමට උපස්ථම්භක වනු ඇතැයි සිතමි.

මම පූර්ණ කාලීන සෞඛ්‍ය සේවා සැපයීමේ ආයතනයක් පවත්වාගෙන යමි. මෙහි දී මා මුහුණ දී ඇති විශාලම ප්රශ්නය වන්නේ පුහුණු ශ්‍රමය සොයා ගැනීමේ ගැටලුවයි. නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ දී පවා රුධිරය දැකීමේ දී ක්ලාන්තය ඇති වීම, පිළිකුළ, ආයතනික නිළ ඇදුමේ ඇති කලිසම ඇදීමට ප්‍රේමවන්තයා අකමැති වීම, සාමාන්‍ය පැමිනීමේ වෙලාව වන උදෑසන 800- 8.30 කාලය තුල පැමිනීමට නොහැකිවීම (නින්දට ගිජු නිසා), ආදී කරුනු නිසා මේ ප්‍රහ්නය පැන නගී. දන්ත සායන සහායකයන් ලෙස ශ්‍රමය පුහුණු කිරීමේ විධිමත් වැඩසටහනක් ලංකාව තුළ ක්‍රියාත්මක නැත. එනිසා අප හට සිදුවන්නේ නුපුහුනු ශ්‍රමිකයන් බදවා ගෙන ඒ පිළිබදව පුහුනුව ලබා දීමටය. මේ සදහා විශාල පරිශ්‍රමයක් පෞද්ලිකව දැරීමට සිදුවන අතර, එවන් පුහුනුවකට අවශ්‍යය මුද්‍රිත පොත පත පලවී නොමැති නිසා අප හට ඒවා ද නිර්මාණය කිරීමට සිදුවේ. සේවයෙහි යෙදෙන අතරතුර එවන් පුහුනුවක් ලබා දීම අතිශය අසීරු කාරණයක් වන අතර, ඒ සදහා කාලය, ශ්‍රමය පමණක් නොව අති විශාල සම්පත් ප්‍රමාණයක් ද යෙද වීමට සිදුවේ. අනිත් ප්‍රධානතම ගැටළු වන්නේ අදාළ පුහුණුවෙන පසුව අදාල සේවකයන් යම් කිසි කාල සීමාවක් සේවයෙහි නොයෙදිමය. තරහ වූ ප්‍රේමවන්තයා තමන් ඝාතනය කිරීමට සිටීම, දෙමාපියන් දික්කසාද වීම, ප්‍රේමවන්තයා රැකියාවක් කිරීමට විරෝධය පළකිරීම, සහෝදරියන් ගේ දරුවන් බලා කියා ගන්නට සිදුවීම ආදී නොයෙක් අභාවිත කරුනු ඉදිරිපත්කොට සේවයෙන් ඉවත්වීම සුළභ කරුණකි. සේවයෙන් එසේ ඉවත්වන්නේ නම් යම් මුදලක් පුහුණුව වෙනුවෙන් ගෙවීම වැනි සේවා කොන්දේසි පනවා බදවා ගත්ත ද, එවන් මුදලක් ගෙවන්න බැරය යන කණු-කුනුව ඉදිරිපත් කිරීම ඉතා සුළබය. පුහුනුවෙන් පසුව සේවයෙහි දිගටම රැදී සිට ආයතනයට ළැදිව කටයුතු කොට ඉහල වැටුපක් හිමිකරගෙන සේවයෙහි යෙදෙන්නේ ඉතාම කළාතුරකින් කෙනෙකි.

මාගේ බිරිද සේවය කලේ මහා පරිමාණ නිශ්පාදන ආයතනයක. ඇය එයින් ඉවත්වන විටත් ඇය යටතේ රැකියා අවස්ථා 42ක් පුරප්පාඩුව පැවති අතර, නිෂ්පාදනය කළ යුතු පරිමානයේ සිදු නොවීම නිසා ආයතනයට පාඩු සිදුවු අවස්ථා ගැන ද ඇය සදහන් කර ඇති වාර අනන්නතය. යන්ත්‍ර-සූත්‍ර යොදවා නිෂ්පාදනය කරනු ලබන යම් භාණ්ඩයක්, සේවකයන් නොමැති විටක නිෂ්පාදන ක්‍රියාවලිය සෙමෙන් සිදු කිරීමට සුදුවන අතර, අදාළ නිෂ්පාදන ධාරිතාවයට වඩා අඩුවෙන් නිෂ්පාදනය වීම ආයතනයට පාඩුවකි.එවිට පාඩු විදිනවාට වඩා අදාළ නිෂ්පාදනය නැවැත්වීම සිදුවන අතර, එයින් සිදුවන්නේ ආයතනය කබලෙන් ලිපට වැටීමකි.

ඔබ අප දන්නා එළකිරියෙහි පරිගනක සේවා සපයන චිර ප්‍රකට සහෝදයෙක් මුහුණ දී ඇති තත්ත්වය ද මෙයට සමානය. විකිනීම් සදහා යම් අයෙකු බදවා ගන්නට ඔහු තීරණය කළ විට එන සියළු ම වාගේ අයදුම්කරුවන් කිසිදු පෙර අත්දැකීමක් රහිත වූවන් වූවා පමණක් නොව, නිකං සිට ඉහල වැටුප් බලාපොරොත්තු වන්නන් ද වූ අතර, ක්ෂේත්‍රෙය් වැඩෙහි යෙදී වැටුප උපයා ගැනීමට ඔවුන් අකමැති වීම නිසා ඔහු අවසන දී සේවා ආයතනය යම් දිනවල වසා දමා අදාල කටයුතු වල නියැලෙයි.

මෙලෙස සිදුවන්නේ ඇයි???

ශ්‍රී ලංකාව තුල ආර්ථික වශයෙන් ක්‍රියාකාරී කණ්ඩායම ගතහොත් එයින් කාන්තා ශ්‍රමය ලබා ගන්නේ 35.5% තරම් වන ප්රමාණයකි. ආර්ථික වශයෙන් අක්‍රිය කණ්ඩායමේ 74.6% ක් කාන්තාවන්ය. 2014 පළමු කාර්තුව වන විට දී ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35.3% ක් පමණි. ලංකාවේ වයස 15-29 අතර කාන්තාවන් ගෙන 40.4% ක් රැකියා කරන්නේ නැත.(උපුටාගැනීම) මෙයින් පෙනී යන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට කාන්තාවන් ලබා දෙන්නේ අල්ප දායකත්වයක් පමණක් වන බවය. කොටින් ම කියනවා නම් ලංකාවේ කාන්තාවන් ගෙන් බහුතරයක් මිනිහා උපයන දේ කමින් ගෙදරට වී ඔහේ ඉන්නා පිරිසක් බවය. කාන්තාවන් මෙසේ වීමට බලපාන කරුණු සමහරක් හදුනා ගත හැකිය. විවාහයෙන් පසුව බොහෝ කාන්තාවන් රැකියාවෙන් ඉවත්වීමේ ප්රවණතාවයනක් පවතින අතර, එයට හේතුව වන්නේ සැමියන්ගෙන් එල්ලවන විරෝධයයි. බිරින්දන් සමාජගතව වෙනත් පිරිමින් සමග යහන්ගත වේය යන බිය බහුතරයක් පිරිමින් අතර පවතින බව පෙනී යන්නේ අසන දකින දේවල් වලිනි.මෙහි දී සැමියන් පවසන්නේ තමාට ඇයට කන්නට අදින්නට දෙන්න පුළුවන් බවය. එය සත්‍යයකි. කන්නට අදින්නට දෙන්නට පුළුවන්ය. නමුත් ගෙවල් දොරවල් සහ වෙනත් අවශ්‍යයතා සපුරා දිමට එක වැටුපකට නොහැකි බව ඔබ දන්නවා ඇත. එපමනක් නොව බොහෝ බිරින්දැවරුන් උදේ සැමියා නිවසින් පිටත් පසු රූපවාහානියේ පෙන්වන ටෙලි නාට්‍ය නරඹමින්, පශ්චාත් භාග පුටු මත සතපා ගෙන සිටීම සිය ජීවිතයේ පරම සැපත යයි සිතා සිටීම ද මෙයට හේතුවකි.

එපමණක් නොව තමා ගේ අධ්‍යාපනය ගැන අධිතක්සේරුවක සිටීමද මෙයට බලපාන කරුණකි. හරි හැටි අත්දැකීමක් හෝ අදාල ක්ෂේත්‍රෙය් අධ්‍යාපනයක් නොමැති සමහර අය ඉහලම වැටුප් බලාපොරොත්තු වන අතර, ඒ බලාපොරොත්තු වන්නේ ද වෙහෙස වී සේවය කිරීමෙන් නොව පුටුවක් උඩට වී වායුසමනය යට සිටිමින් කුරුටු ගානා රස්සාවන් ලබා ගැනීමෙන් බව පෙනේ. යන්ත්‍ර ක්‍රියාකරුවන්, පුහුණු වෛදය සහායකයන් ආදී තත්ත්වයකට පැමිණ, පුහුණු ශ්‍රමය වගුරා වැටුප උපයා ගන්නවාට වඩා ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තු වන්නේ ටයි පටිය පැළද කුරුටු ගානා රස්සාවක් කොට ලක්ෂ ගණනක වැටුපක් හිමිකර ගැනීමටය.

කළ යුතු දේ.........

කළයුතු එකම දෙය වන්නේ ලංකාවේ මිනිසුන්-විශේෂයෙන් ම ගැහැණුන්- ආකල්පමය වෙනසකට ලක්වීම/කිරීමය. සැමියා උපයන දෙයින් පමණක් සෑහී, ලැබෙන බත් පත ගිල දමා ටෙලිනාට්‍ය නරඹමින් ජීවිතයේ උපරිම සතුට නාලා, කාලා, රමණයෙහි යෙදී හෝ නොයෙදී පශ්චාත් භාගයට ඉරු පායන තුරු නිදා ගැනීමය යන කුහක සහ පාහර ආකල්පයෙන් ශ්‍රි ලාංකික කාන්තාව මුදවා ගෙන ඔවුන් රැකියා සදහා යෙදවීම ලංකාවේ ශ්‍රම බලකාය වැඩ කිරීමට හොදම විකල්පය ලෙස මම දකිමි. ලංකාවේ උසස් පෙල හා ඉන් ඔබ්බට ඉගෙන ගත් කාත්තාවන් ගෙන 10.3%ක් රැකියා කරන්නේ නැත.(උපුටාගැනීම) මහජන මුදල් යොදවා ඉගෙන ගත්තා නම් වැඩ කරපියව් යන බල කෙරීම සිදුවිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එපමණක් නොව තම බිරින්දෑවරුන් වෙනත් පිරිමින් සමග “බුදියා ගැනීමේ භිතිකාව“ නිසා රැකියාවෙන් ඉවත්වන ලෙස බල කරන පිරිමින් හට දඩුවම් කල යුතු බව ද මම සිතමි. එපමණක් නොව පුහුනු ශ්‍රමය නිර්මාණය කිරීම සදහා රාජ්‍ය/අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම් වහා ඇරඹිය යුතුය. මේ සදහා පැසැල් යම් යම් මට්ටම් වලින් හැර යන අය ඒ සදහා යොමු කිරීමේ-බලයෙන් හෝ- ක්‍රමවේදයක් සැකසිය යුතුය.

සිපා/ඉක්ටා ගිවිසුම් වලින් ගැලවීමට නම් වහ වහා ම ලංකාවේ ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව අවසන් ලෙස මෙහිදී සදහන් කරමි.

[QUOTE="dath kimbula, post: 19611287, member: 329688"] [b]ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II[/b] [SIZE=4][COLOR=RoyalBlue][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1722455"]ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA[/URL] [/B]ලෙස අප විසින් පලකරන්නට යෙදුණු හුයෙහි ද්වීතීය භාගය ලෙස උක්ත ගිවිසුම් අත්සන් කිරීම සාධාරණීකරණය කිරීම සදහා ගෙන එනු ලබන හේතු සහ තර්ක පිළිබද ව සහ ඒවායේ ඇති සාධාරණත්වය පිළිබදව ද, ඒ නයින් අප විසින් රට වෙනුවෙන් කළ යුකු යුතුකමේ පවතින අඩු පාඩු පිළිබදව ද මෙම හුයෙන් සළකා බලනු ලබයි. [COLOR=Blue]පළමු හුය ලෙසට ම මෙය ද තරමක් දීර්ඝ වන අතර, මෙම ගිවිසුම් ගැන අවංක වුවමනාවකින් සහ සත් සිතින් විරෝධය පළකරන්න් සහ ඥාණ ගවේශකයන් සදහා පමණක් මෙය අදාල වන බව පළ කරමි.[/COLOR] උක්ත සිපා/ඉක්ටා ගිවිසුම් වෙත වැඩ කරන පන්තියේ විරෝධයක් ඉතාම ඉහලින් නැගී පැවතිය ද, සේවායෝජකයන් ඒ පිළිබදව මෙකෙත් සිය මුනිවත රැකීම තුළ අප හට අවබෝධ කොට ගතු යුතු බොහෝ කරුණු රැදී පවතින බව මාගේ හැගීමයි. සේවා සැපයීමේ දී ඒම ආයතන සදහා ශ්‍රමය සොයා ගැනීමේ අර්බුදය පෞද්ගලිකව ම අත්විදින පුද්ගලයෙකු ලෙස මාගේ අත්දැකීම් මෙන් ම, සේවායෝජකයන් වන අප හිතවතුන් සහ හදුනන්නන් ගේ ද අත්දැකීම් අනුව මෙම ගිවිසුම් සදහා සේවායෝජකයන් මුනිවත රකිමින් යම් එකගතාවයක් පළ කිරීමේ හේතුව පිළිබදව ද, ඒ හේතුව වෙනස් කිරීම සදහා පොදු මහජනතාව/ශ්‍රම බලකාය ලෙස වර්තමාන ශ්‍රීලාංකිකයන් ගේ සිදු විය යුතු ආකල්පමය වෙනස ද මෙහි දී විශේෂයෙන් හුවා දක්වමි. [COLOR=Red](නමුත් මෙහි දී අදාළ සිපා/ඉක්ටා ගිවිසුම් අත්සන් කිරීම සාධාරණිකරණය කිරීම මාගේ අභිප්‍රාය නොවන බව සැළකුව මනාය)[/COLOR] [U][COLOR=Blue][B]සිපා/ඉක්ටා ගෙන ඒමට යෝජනා කිරීම සාධාරණීකරණය කෙරෙන තර්ක.[/B][/COLOR][/U] ප්‍රධාන ලෙස ම ලංකාවේ ශ්‍රම බලකායෙහි ඇති අඩුව මෙහෙී ප්‍රධාන ම තර්කය වේ. පුහුණු ශ්‍රමයෙහි හිගය, බලාපොරොත්තු වන වැටුප් කල ඉතා ඉහල වීම සහ ආකල්ප අතින් ලංකාවෙහි ශ්‍රමිකයන් අතිශය පහල තත්ත්වයක සිටීම ද මෙම ගිවිසුම් සාධාරණීකරණය කීරීමට ගෙන එන තර්ක අතර පවතී. [U][COLOR=Blue]සේවායෝජකයන් මුහුණ දෙන ශ්‍රමය පිළිබදව ගැටළුව -[/COLOR][/U] මෙහි දී මා පෞද්ගලිකව මෙන් ම මගේ හිතවතුන් සහ ආසන්න පුද්ගලයන් වන සේවායෝජකයන් මුහුණ දි ඇති තත්ත්වයන් ගෙන හැර පෑම තත්ත්වය වටහා ගැනීමට උපස්ථම්භක වනු ඇතැයි සිතමි. මම පූර්ණ කාලීන සෞඛ්‍ය සේවා සැපයීමේ ආයතනයක් පවත්වාගෙන යමි. මෙහි දී මා මුහුණ දී ඇති විශාලම ප්රශ්නය වන්නේ පුහුණු ශ්‍රමය සොයා ගැනීමේ ගැටලුවයි. නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ දී පවා රුධිරය දැකීමේ දී ක්ලාන්තය ඇති වීම, පිළිකුළ, ආයතනික නිළ ඇදුමේ ඇති කලිසම ඇදීමට ප්‍රේමවන්තයා අකමැති වීම, සාමාන්‍ය පැමිනීමේ වෙලාව වන උදෑසන 800- 8.30 කාලය තුල පැමිනීමට නොහැකිවීම (නින්දට ගිජු නිසා), ආදී කරුනු නිසා මේ ප්‍රහ්නය පැන නගී. දන්ත සායන සහායකයන් ලෙස ශ්‍රමය පුහුණු කිරීමේ විධිමත් වැඩසටහනක් ලංකාව තුළ ක්‍රියාත්මක නැත. එනිසා අප හට සිදුවන්නේ නුපුහුනු ශ්‍රමිකයන් බදවා ගෙන ඒ පිළිබදව පුහුනුව ලබා දීමටය. මේ සදහා විශාල පරිශ්‍රමයක් පෞද්ලිකව දැරීමට සිදුවන අතර, එවන් පුහුනුවකට අවශ්‍යය මුද්‍රිත පොත පත පලවී නොමැති නිසා අප හට ඒවා ද නිර්මාණය කිරීමට සිදුවේ. සේවයෙහි යෙදෙන අතරතුර එවන් පුහුනුවක් ලබා දීම අතිශය අසීරු කාරණයක් වන අතර, ඒ සදහා කාලය, ශ්‍රමය පමණක් නොව අති විශාල සම්පත් ප්‍රමාණයක් ද යෙද වීමට සිදුවේ. අනිත් ප්‍රධානතම ගැටළු වන්නේ අදාළ පුහුණුවෙන පසුව අදාල සේවකයන් යම් කිසි කාල සීමාවක් සේවයෙහි නොයෙදිමය. තරහ වූ ප්‍රේමවන්තයා තමන් ඝාතනය කිරීමට සිටීම, දෙමාපියන් දික්කසාද වීම, ප්‍රේමවන්තයා රැකියාවක් කිරීමට විරෝධය පළකිරීම, සහෝදරියන් ගේ දරුවන් බලා කියා ගන්නට සිදුවීම ආදී නොයෙක් අභාවිත කරුනු ඉදිරිපත්කොට සේවයෙන් ඉවත්වීම සුළභ කරුණකි. සේවයෙන් එසේ ඉවත්වන්නේ නම් යම් මුදලක් පුහුණුව වෙනුවෙන් ගෙවීම වැනි සේවා කොන්දේසි පනවා බදවා ගත්ත ද, එවන් මුදලක් ගෙවන්න බැරය යන කණු-කුනුව ඉදිරිපත් කිරීම ඉතා සුළබය. පුහුනුවෙන් පසුව සේවයෙහි දිගටම රැදී සිට ආයතනයට ළැදිව කටයුතු කොට ඉහල වැටුපක් හිමිකරගෙන සේවයෙහි යෙදෙන්නේ ඉතාම කළාතුරකින් කෙනෙකි. මාගේ බිරිද සේවය කලේ මහා පරිමාණ නිශ්පාදන ආයතනයක. ඇය එයින් ඉවත්වන විටත් ඇය යටතේ රැකියා අවස්ථා 42ක් පුරප්පාඩුව පැවති අතර, නිෂ්පාදනය කළ යුතු පරිමානයේ සිදු නොවීම නිසා ආයතනයට පාඩු සිදුවු අවස්ථා ගැන ද ඇය සදහන් කර ඇති වාර අනන්නතය. යන්ත්‍ර-සූත්‍ර යොදවා නිෂ්පාදනය කරනු ලබන යම් භාණ්ඩයක්, සේවකයන් නොමැති විටක නිෂ්පාදන ක්‍රියාවලිය සෙමෙන් සිදු කිරීමට සුදුවන අතර, අදාළ නිෂ්පාදන ධාරිතාවයට වඩා අඩුවෙන් නිෂ්පාදනය වීම ආයතනයට පාඩුවකි.එවිට පාඩු විදිනවාට වඩා අදාළ නිෂ්පාදනය නැවැත්වීම සිදුවන අතර, එයින් සිදුවන්නේ ආයතනය කබලෙන් ලිපට වැටීමකි. ඔබ අප දන්නා එළකිරියෙහි පරිගනක සේවා සපයන චිර ප්‍රකට සහෝදයෙක් මුහුණ දී ඇති තත්ත්වය ද මෙයට සමානය. විකිනීම් සදහා යම් අයෙකු බදවා ගන්නට ඔහු තීරණය කළ විට එන සියළු ම වාගේ අයදුම්කරුවන් කිසිදු පෙර අත්දැකීමක් රහිත වූවන් වූවා පමණක් නොව, නිකං සිට ඉහල වැටුප් බලාපොරොත්තු වන්නන් ද වූ අතර, ක්ෂේත්‍රෙය් වැඩෙහි යෙදී වැටුප උපයා ගැනීමට ඔවුන් අකමැති වීම නිසා ඔහු අවසන දී සේවා ආයතනය යම් දිනවල වසා දමා අදාල කටයුතු වල නියැලෙයි. [COLOR=Blue][U][B]මෙලෙස සිදුවන්නේ ඇයි???[/B][/U][/COLOR] ශ්‍රී ලංකාව තුල ආර්ථික වශයෙන් ක්‍රියාකාරී කණ්ඩායම ගතහොත් එයින් කාන්තා ශ්‍රමය ලබා ගන්නේ 35.5% තරම් වන ප්රමාණයකි. ආර්ථික වශයෙන් අක්‍රිය කණ්ඩායමේ 74.6% ක් කාන්තාවන්ය. 2014 පළමු කාර්තුව වන විට දී ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35.3% ක් පමණි. ලංකාවේ වයස 15-29 අතර කාන්තාවන් ගෙන 40.4% ක් රැකියා කරන්නේ නැත.([URL="http://www.statistics.gov.lk/samplesurvey/LFS_Q1_Bulletin_WEB_2014_final.pdf"]උපුටාගැනීම[/URL]) මෙයින් පෙනී යන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට කාන්තාවන් ලබා දෙන්නේ අල්ප දායකත්වයක් පමණක් වන බවය. කොටින් ම කියනවා නම් ලංකාවේ කාන්තාවන් ගෙන් බහුතරයක් මිනිහා උපයන දේ කමින් ගෙදරට වී ඔහේ ඉන්නා පිරිසක් බවය. කාන්තාවන් මෙසේ වීමට බලපාන කරුණු සමහරක් හදුනා ගත හැකිය. විවාහයෙන් පසුව බොහෝ කාන්තාවන් රැකියාවෙන් ඉවත්වීමේ ප්රවණතාවයනක් පවතින අතර, එයට හේතුව වන්නේ සැමියන්ගෙන් එල්ලවන විරෝධයයි. බිරින්දන් සමාජගතව වෙනත් පිරිමින් සමග යහන්ගත වේය යන බිය බහුතරයක් පිරිමින් අතර පවතින බව පෙනී යන්නේ අසන දකින දේවල් වලිනි.මෙහි දී සැමියන් පවසන්නේ තමාට ඇයට කන්නට අදින්නට දෙන්න පුළුවන් බවය. එය සත්‍යයකි. කන්නට අදින්නට දෙන්නට පුළුවන්ය. නමුත් ගෙවල් දොරවල් සහ වෙනත් අවශ්‍යයතා සපුරා දිමට එක වැටුපකට නොහැකි බව ඔබ දන්නවා ඇත. එපමනක් නොව බොහෝ බිරින්දැවරුන් උදේ සැමියා නිවසින් පිටත් පසු රූපවාහානියේ පෙන්වන ටෙලි නාට්‍ය නරඹමින්, පශ්චාත් භාග පුටු මත සතපා ගෙන සිටීම සිය ජීවිතයේ පරම සැපත යයි සිතා සිටීම ද මෙයට හේතුවකි. එපමණක් නොව තමා ගේ අධ්‍යාපනය ගැන අධිතක්සේරුවක සිටීමද මෙයට බලපාන කරුණකි. හරි හැටි අත්දැකීමක් හෝ අදාල ක්ෂේත්‍රෙය් අධ්‍යාපනයක් නොමැති සමහර අය ඉහලම වැටුප් බලාපොරොත්තු වන අතර, ඒ බලාපොරොත්තු වන්නේ ද වෙහෙස වී සේවය කිරීමෙන් නොව පුටුවක් උඩට වී වායුසමනය යට සිටිමින් කුරුටු ගානා රස්සාවන් ලබා ගැනීමෙන් බව පෙනේ. යන්ත්‍ර ක්‍රියාකරුවන්, පුහුණු වෛදය සහායකයන් ආදී තත්ත්වයකට පැමිණ, පුහුණු ශ්‍රමය වගුරා වැටුප උපයා ගන්නවාට වඩා ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තු වන්නේ ටයි පටිය පැළද කුරුටු ගානා රස්සාවක් කොට ලක්ෂ ගණනක වැටුපක් හිමිකර ගැනීමටය. [COLOR=Blue][U][B]කළ යුතු දේ.........[/B][/U][/COLOR] කළයුතු එකම දෙය වන්නේ ලංකාවේ මිනිසුන්-විශේෂයෙන් ම ගැහැණුන්- ආකල්පමය වෙනසකට ලක්වීම/කිරීමය. සැමියා උපයන දෙයින් පමණක් සෑහී, ලැබෙන බත් පත ගිල දමා ටෙලිනාට්‍ය නරඹමින් ජීවිතයේ උපරිම සතුට නාලා, කාලා, රමණයෙහි යෙදී හෝ නොයෙදී පශ්චාත් භාගයට ඉරු පායන තුරු නිදා ගැනීමය යන කුහක සහ පාහර ආකල්පයෙන් ශ්‍රි ලාංකික කාන්තාව මුදවා ගෙන ඔවුන් රැකියා සදහා යෙදවීම ලංකාවේ ශ්‍රම බලකාය වැඩ කිරීමට හොදම විකල්පය ලෙස මම දකිමි. ලංකාවේ උසස් පෙල හා ඉන් ඔබ්බට ඉගෙන ගත් කාත්තාවන් ගෙන 10.3%ක් රැකියා කරන්නේ නැත.[/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue][SIZE=4][COLOR=RoyalBlue][URL="http://www.statistics.gov.lk/samplesurvey/LFS_Q1_Bulletin_WEB_2014_final.pdf"](උපුටාගැනීම)[/URL][/COLOR][/SIZE] මහජන මුදල් යොදවා ඉගෙන ගත්තා නම් වැඩ කරපියව් යන බල කෙරීම සිදුවිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එපමණක් නොව තම බිරින්දෑවරුන් වෙනත් පිරිමින් සමග “බුදියා ගැනීමේ භිතිකාව“ නිසා රැකියාවෙන් ඉවත්වන ලෙස බල කරන පිරිමින් හට දඩුවම් කල යුතු බව ද මම සිතමි. එපමණක් නොව පුහුනු ශ්‍රමය නිර්මාණය කිරීම සදහා රාජ්‍ය/අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම් වහා ඇරඹිය යුතුය. මේ සදහා පැසැල් යම් යම් මට්ටම් වලින් හැර යන අය ඒ සදහා යොමු කිරීමේ-බලයෙන් හෝ- ක්‍රමවේදයක් සැකසිය යුතුය. සිපා/ඉක්ටා ගිවිසුම් වලින් ගැලවීමට නම් වහ වහා ම ලංකාවේ ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව අවසන් ලෙස මෙහිදී සදහන් කරමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom