Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ මාතෘකාවක් දත් කිඹුලා අයියා.. ප්‍රශ්නේ පුහුණු ශ්‍රමිකයින් ඇති කරන්න රටේ ක්‍රමවේදයක් තියෙනවද කියන එකයි... පෞද්ගලික අයතනයක් නම් ආධුනිකයින්ට පුහුණුවක් දීලයි ගන්නේ... අනික් අතට කම්පැනීස් කැමතිත් නෑ පළපුරුද්ද රහිත ශ්‍රමිකයින් බඳව ගන්න.. මොකද ඊට අමතර කාලයක් ශ්‍රමයක් වැයවෙන නිසා.. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ගත්තත් ගොඩක් රැකියා ඉල්ලුම් අවස්තා වල අවම අවුරුදු දෙකක පළපුරුද්දක් බලනවා...

ලංකාවේ රජයේ ආයතන ගත්තොත් ගොඩක්ම අයිස් ගැහිල්ල තමයි වෙන්නේ.. මම දැනුවත් පුද්ගලයෝ ඉන්නවා මාසිකව රුපියල් ලක්ෂෙකට ආසන්න වැටුපක් ලබනවා.. නමුත් කරන්න ගිහින් නිදා ගන්න එකයි පත්තර බලන එකයි.. නිකාන් පැය 8 ක් ඉඳලා ඔහේ එනවා.. ඉතින් කොහේ ආසියාවේ ආයිශ්චෛර්යය කරන්නද ආයුබොවන්... ඕක හොඳට තේරෙනවා අපි පෞද්ගලික බැංකුවකට ගියාමයි රාජ්‍යය බැංකුවකට ගියාමයි තියෙන වෙනස... ගොඩක් පාඩු දරමින් යන රාජ්‍යය ආයතන සුදුසු ක්‍රම වේදයක් යටතේ ප්‍රතිස්ථාපනය කරනවා නම් ඒක ගොඩක් වැදගත්...

ඔන්න අද පුදුකුඩුඉරිප්පුවේ හයිඩ්‍රාමනී ගාමන්ට් එක ඇරලා.. ඔන්න ඕවා තමයි රටේ වෙන්න ඕනේ.. 30 අවුරුදු යුද්දෙකින් බැටකාපු ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න මාර්ගයක් සලස්වන ගමන් රට දියුණුව කරා ගමන් කරන එකයි වැදගත්.. පෞද්ගලිකව උතුර කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලයි මට හිතෙන්නේ.. ඒ මිනිස්සු උත්සහාවන්තයි...

ගොඩක් කෘෂිකර්මයටත් උතුරු පලාතේ පස හොඳයි කියලා තමයි අහලා තියෙන්නේ... ඉතින් ඒ පැත්තෙනුත් රට ඉහළට ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..

ආකල්පමය වෙනසක් වගේම රටේ රැකියා බිහිකිරීමට නම් සුදුසු කර්මාන්ත ඇතිවිය යුතුයි... පවතින ආණ්ඩුව මෙය මැනැවින් වටහාගෙන සුදුසු පිළියම් යොදනු ඇති බලාපොරොත්තු වෙමි...!

[QUOTE="C h o p p e, post: 19611589, member: 325371"] [CENTER][SIZE=3][COLOR=DarkOrchid]හොඳ මාතෘකාවක් දත් කිඹුලා අයියා.. ප්‍රශ්නේ පුහුණු ශ්‍රමිකයින් ඇති කරන්න රටේ ක්‍රමවේදයක් තියෙනවද කියන එකයි... පෞද්ගලික අයතනයක් නම් ආධුනිකයින්ට පුහුණුවක් දීලයි ගන්නේ... අනික් අතට කම්පැනීස් කැමතිත් නෑ පළපුරුද්ද රහිත ශ්‍රමිකයින් බඳව ගන්න.. මොකද ඊට අමතර කාලයක් ශ්‍රමයක් වැයවෙන නිසා.. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ගත්තත් ගොඩක් රැකියා ඉල්ලුම් අවස්තා වල අවම අවුරුදු දෙකක පළපුරුද්දක් බලනවා... ලංකාවේ රජයේ ආයතන ගත්තොත් ගොඩක්ම අයිස් ගැහිල්ල තමයි වෙන්නේ.. මම දැනුවත් පුද්ගලයෝ ඉන්නවා මාසිකව රුපියල් ලක්ෂෙකට ආසන්න වැටුපක් ලබනවා.. නමුත් කරන්න ගිහින් නිදා ගන්න එකයි පත්තර බලන එකයි.. නිකාන් පැය 8 ක් ඉඳලා ඔහේ එනවා.. ඉතින් කොහේ ආසියාවේ ආයිශ්චෛර්යය කරන්නද ආයුබොවන්... ඕක හොඳට තේරෙනවා අපි පෞද්ගලික බැංකුවකට ගියාමයි රාජ්‍යය බැංකුවකට ගියාමයි තියෙන වෙනස... ගොඩක් පාඩු දරමින් යන රාජ්‍යය ආයතන සුදුසු ක්‍රම වේදයක් යටතේ ප්‍රතිස්ථාපනය කරනවා නම් ඒක ගොඩක් වැදගත්... [IMG]http://i63.tinypic.com/osyjbb.jpg[/IMG] ඔන්න අද පුදුකුඩුඉරිප්පුවේ හයිඩ්‍රාමනී ගාමන්ට් එක ඇරලා.. ඔන්න ඕවා තමයි රටේ වෙන්න ඕනේ.. 30 අවුරුදු යුද්දෙකින් බැටකාපු ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න මාර්ගයක් සලස්වන ගමන් රට දියුණුව කරා ගමන් කරන එකයි වැදගත්.. පෞද්ගලිකව උතුර කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලයි මට හිතෙන්නේ.. ඒ මිනිස්සු උත්සහාවන්තයි... ගොඩක් කෘෂිකර්මයටත් උතුරු පලාතේ පස හොඳයි කියලා තමයි අහලා තියෙන්නේ... ඉතින් ඒ පැත්තෙනුත් රට ඉහළට ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.. ආකල්පමය වෙනසක් වගේම රටේ රැකියා බිහිකිරීමට නම් සුදුසු කර්මාන්ත ඇතිවිය යුතුයි... පවතින ආණ්ඩුව මෙය මැනැවින් වටහාගෙන සුදුසු පිළියම් යොදනු ඇති බලාපොරොත්තු වෙමි...! [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom