(ඊබේ) EBAY Multiple Accounts selling

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන්ලා ! එකම පිළිපීන් paypal account එකට ebay accounts දෙකක් link කරලා selling කරාට ගැටළුවක් නෑ නේද.? ebay policies වලනම් තියෙන්නේ එහෙම අවුලක් නෑ කියල. but අපි පිලිපීන් account එකෙන් කරන නිසා අවුලක් වෙයිද ? ලංකාවේ එහෙම කරන කට්ටිය ඉන්නවද ?
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    කෝ යක්කුනේ රිප්ලයි

    කෝ යක්කුනේ රිප්ලයි ???