ebay selling කරන එවුන් වරෙල්ලා. මචන්ලා එකම paypal account එකට ebay accounts දෙකක් link කරලා selling කරන එවුන් ඉන්නවද ? එහෙම කරද්දී ebay accounts දෙකම suspend වෙන්න පුලුවන්ද ? ebay multiple accounts policy එකේ හැටියට එහෙම වෙන්න බෑ. එත් එක account එකකින් බුලක් ගැහුවොත් එක අනිත් account එකටත් බලපානවා. policy එකේ හැටියටනම් same paypal එකෙන් ebay accounts එකකට වැඩිය use කරලා selling කරන්න උන් ඉඩ දීල තියෙන්නේ. එත් fb එකේ කතාවක් යනවා ebay accounts දෙකක් use කරල දෙකම suspend උනා කියල. එහෙම වෙන්න පුලුවන්ද මචන් ? මමත් ebay account දෙකකින් selling කරනවා. මටනම් තාම මුකුත් අවුලක් නෑ එත් කෙලවෙයිද බන් ???