ඊයා විමලධර්ම පුත්‍රයෝ ලැජ්ජයි හාලෝ !

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Wimaladarma කියන බ්‍රෑන්ඩ් එකට බං ඒ cost එක.

    සිංගර් එකෙන් ගන්න සිංගර් warrenty ෆෝන් එකම පිට කඩේ ඊට 10,000 ක් අඩුවට ගන්න පුළුවන්.

    ඕකේ product quality එකත් බලපානවා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    Wimaladarma කියන බ්‍රෑන්ඩ් එකට බං ඒ cost එක.

    සිංගර් එකෙන් ගන්න සිංගර් warrenty ෆෝන් එකම පිට කඩේ ඊට 10,000 ක් අඩුවට ගන්න පුළුවන්.

    ඕකේ product quality එකත් බලපානවා
    යකෝ ඉතින් මු w a de silva එකෙන් නේ 800 ට බැටරිය දාල තියෙන්නේ w a de silva කියන්නේ විමලදර්ම උන්ටත් වැඩිය බ්‍රන්ඩඩ් ෂොප් එකක් ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,446
    1
    62,163
    113
    Mother Earth
    ඇයි බන් representatives/sales ඉන්න කට්ටිය කස්ටමර්ට හිත හැදෙන විදිහට හරි එයාගෙ අසාධාරණයට සාවදානව කතා නොකරන්නේ ? කැමරාවට අනික් පැත්ත හැරිලා ඉන්නවා නිකන් මොක්කුද වගේ. ඇයි ඒ situation එක උන්ට handle කරන්න බැරි ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,032
    21,239
    113
    ඇයි බන් representatives/sales ඉන්න කට්ටිය කස්ටමර්ට හිත හැදෙන විදිහට හරි එයාගෙ අසාධාරණයට සාවදානව කතා නොකරන්නේ ? කැමරාවට අනික් පැත්ත හැරිලා ඉන්නවා නිකන් මොක්කුද වගේ. ඇයි ඒ situation එක උන්ට handle කරන්න බැරි ?
    podi padi ban 15000
    wage hambenne
    puke amarawuak thiyenawa nam kamak naha
    owata ktaharanna
    un ballane unta hambena comission eka wadi kara ganna padi adu nisa
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    ලංකාවේ 99%ක්ම ඉන්නෙ හොරු තමයි.
    දනගාන වයසේ සිට හැදෙන්න ඕන දේවල් ඕවා, තඩි පොත් bag එකක් පිටේ බැඳලා ඉස්කෝලේ යැව්ව එකනෙ අපේ රටේ කරේ.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    ලංකාවේ 99%ක්ම ඉන්නෙ හොරු තමයි.
    දනගාන වයසේ සිට හැදෙන්න ඕන දේවල් ඕවා, තඩි පොත් bag එකක් පිටේ බැඳලා ඉස්කෝලේ යැව්ව එකනෙ අපේ රටේ කරේ.
    තඩි බෑග් පොඩි කාලේ ඉදන්ම ඇදලා කොඳු කඩලා කායිකව සහ මානසිකව.
     
    • Like
    Reactions: moveon

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි බන් representatives/sales ඉන්න කට්ටිය කස්ටමර්ට හිත හැදෙන විදිහට හරි එයාගෙ අසාධාරණයට සාවදානව කතා නොකරන්නේ ? කැමරාවට අනික් පැත්ත හැරිලා ඉන්නවා නිකන් මොක්කුද වගේ. ඇයි ඒ situation එක උන්ට handle කරන්න බැරි ?
    Adugane sorry api mokadda wela thiyenne kiyala balala kiyannam kiyala kiyapan
     
    • Like
    Reactions: Candid-B

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    තඩි බෑග් පොඩි කාලේ ඉදන්ම ඇදලා කොඳු කඩලා කායිකව සහ මානසිකව.
    පොඩි කාලේ ඉඳලම තෝ දැම්මෙ තියන හොඳම ඉස්කොලේ කියලා හෝඩියේ ඉඳලම අනිත් එකාට ඉරිසියාව ලෝඩ් කරපු සුපිරිම සතෙක් ලාංකික යා!
     
    • Like
    Reactions: CodeMan