ඊයෙ ඉදන් මෙහෙමයි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඊයෙ ඉදන් මෙහෙමයි

    අත්තනාව කතං පාපං
    අත්තනා සඞකිලිස්සති
    අත්තනා අකතං පාපං
    අත්තනාව අකතං පාපං
    අත්තනාව විසුජ්ඣති
    සුද්ධි අසුද්ධි පච්චත්තං
    නාඤ්ඤාමඤ්ඤො විසොධයෙ

    යමකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේ ය.යමකු පව් නොකළොත් එයින් ඔහු පිරිසිදු වන්නේ ය.පිරිසිදුව හා අපිරිසිදුවත් පවතින්නේ තමා කෙරෙහි ම ය.එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේ ය..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    අත්තනා'ව කතං පාපං අත්තනා සංකිලිස්සති
    අත්තනා අකතං පාපං අත්තනා'ව විසුජ්ඣති
    සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ

    - ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ධම්මපදපාළියේ අත්තවග්ගය නව වන ගාථාව [ http://thripitaka.org/view/bjts/sp18/93 ]

    Skylark
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අත්තනා'ව කතං පාපං අත්තනා සංකිලිස්සති
    අත්තනා අකතං පාපං අත්තනා'ව විසුජ්ඣති
    සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ

    - ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ධම්මපදපාළියේ අත්තවග්ගය නව වන ගාථාව [ http://thripitaka.org/view/bjts/sp18/93 ]

    Skylark

    මේ තේජෝ කසින භාවනාව කරල තියෙනවද, ඉකමන් ප්‍රතිපල ඕන මට