ඊයෙ තෙල් මිල වෙනස් උනේ නැනේ කලුවෝ😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ලෝක තෙල් මිල නහුතෙට බැහැලා තියෙන්නේ..පේනවා නේද මේ බල්ලෝ සද්දයක් වත් නෑ..මේ මස ටිකෙ මුන් පට්ට ලාභයක් හොයන්නේ..චන්දේ ලං වෙලා රුපියල් 100ක විතර කුට්ටියක් අඩු කරාම පුක උඩ දාගෙන ගිහින් ආයේ කතිරේ ගහපල්ලා..මුන්ගේ කපටිකම් තෙරෙන් නැති හරක් තාම ඉන්නවනේ ඉතිම් 😁😁
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,024
    113
    චන්දේ ලං උනාම ඇරියසුත් අල්ලලා අඩු කරලා දෙයි. ඉවසපං
     
    • Like
    Reactions: pramodh87

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No fuel price revision for March?

    Colombo, March 1 (Daily Mirror) - Despite decreasing fuel prices in the world market and the appreciation of the Sri Lankan rupee against the US dollar, fuel prices in Sri Lanka will not be revised for this month.

    Ceylon Petroleum Corporation (CPC) sources said that they had decided to continue with the fuel prices announced for last month.

    Meanwhile, internal sources from Lanka IOC and Sinopec Fuel Oil Sales Company Ltd. said the Ministry has not informed them about a fuel price revision for this month.
     
    • Haha
    Reactions: SDCR

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ලොක තෙල් මිල බැහැල ? 🤔
    සමාන්‍යෙන් සීත කාලේ බැරල් එක 80-120 වගේ යන්නේ . අදත් 80 වගේ

    චන්දේ ලං උනාම ඇරියසුත් අල්ලලා අඩු කරලා දෙයි. ඉවසපං
    කොහේ තියන ජන්දයක් ද
    ------ Post added on Mar 1, 2024 at 10:12 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහේ තියන ජන්දයක් ද
    ඔව් ඉතින් චන්දේ තියන්නේ නෑ කියල ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නද! උද්ගෝෂණ කරන්නද!

    So What Deal With It GIF by Pudgy Penguins
     

    Sen-lu

    Well-known member
  • ගොඩක්ම අඩුඋනා කියන්න බෑ. හැබැයි සැප්තැම්බර් ඉඳන් දිගටම අඩුවේගන යන්නෙ බැරල් එකක් $10 ක් විතර වෙනකම් අඩුවෙලා තියෙන්නෙ. කොහොමත් ලංකාවෙ සූත්තරේ මිල අඩුවෙනකොට වැඩකරන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: eksudda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ඔව් ඉතින් චන්දේ තියන්නේ නෑ කියල ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නද! උද්ගෝෂණ කරන්නද!

    So What Deal With It GIF by Pudgy Penguins
    ශ්‍රේශ්ඨාධිකරණය ලවා කියවන්නත් පුලුවන්
    උත්ගෝශන නතර කරන්නත් පුලුවන්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    කොහොමත් ලංකාවෙ සූත්තරේ මිල අඩුවෙනකොට වැඩකරන්නෙ නෑනෙ(2)
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    කොහොමත් ලංකාවෙ සූත්තරේ මිල අඩුවෙනකොට වැඩකරන්නෙ නෑනෙ(3)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,205
    54,994
    113
    Colombo
    හාමුගේ රිවස් ගියර් නෑ උට්ටෝ . රටම ඉදිරියට ගෙනියන ගමනක එතුමා ඉන්නේ :love2:
     
    • Haha
    Reactions: fdk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
    ඔහු පැවසුවේ මාර්තු මාසය සඳහා පෙබරවාරි මාසයේ තිබූ මිල ගණන් යටතේම ඉදිරියටත් ගෑස් මිල පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.
    ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ගණන් උච්ඡාවචනයක් සිදු වුවත් ජනතාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි ලිට්‍රෝ සංගමයේ සභාපති වැඩිදුරටත් පැවසුවේ.
    neth
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    මට මතකයි එකෙක් කිව්ව තෙල් මිල අඩු වුනාම අඩු කරන්නයි වැඩි කලාම වැඩි කරන්නයි ආණ්ඩුවක් ඕනෙ නෑ කියල
     
    • Like
    Reactions: Honda.putha

    krish AJ

    Member
    Sep 23, 2016
    5
    6
    3
    කොහොමත් ලංකාවෙ සූත්තරේ මිල අඩුවෙනකොට වැඩකරන්නෙ නෑනෙ(4):ROFLMAO: