ඊයෙ මාර්ක් සකර්බර්ග් නාපු නෑම කොහොමද ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ලයිව් ඩෙමො ඔක්කොම fail..
    Ai බුල කෙලිනවා සුපිරියටම
    OpenAi එකෙ උන්ට පුකෙන් හිනා ඇති.

    40:50 අයියො AI

    54:22 වීඩියෝ කෝල් එක ගන්න බැහැ. wi-fi පිටින් දාලා ෂේප් වෙනවා.

    හූ කියනවා බං අන්තිමට කට්ටිය
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    typical ජෙප්පෝ..
    කවුරුහරි එකෙක් AI එකක් හැදුවම අඩුම ගානේ prompt එකක් ගහල මොකක්හරි generate කරගන්න වත් බැරි උනාට
    ඒවා කරන්න technology එක හදන උන්ගේ මොකක්හරි අඩුපාඩුවක් හොයාගෙන හිනාවෙන්න නම් දන්නවා..
    මේ demo එකේ හරියට වැඩ කරන ඒවා කීයක් තියනවද.. ඒවා පෙන්නේ නෑ පේන්නේ අර mistake එක විතරයි..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌට ගානක් වත් නැතිව ඇති බං... කොච්චර හු කිව්වත් අන්තීමෙට උගේ ප්‍රොඩක් යුස් කරලා ඌට සල්ලි හම්බෙනවනේ... ඌ ඒවගෙන් සැපෙන් ඉන්නවා ඇති...
     
    • Haha
    Reactions: kandahar

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    onna onna guu lankawe un ayeth ekak allan hina wenawa.
    0 innovation
    100% joking

    monada huptho 🤣

    ටාටා බස් එකේ ගිහින් ඉන්දියම් පාන්පිටි රොටියක් කාල නිදාගනිල්ලා පයියනේ 🤦
     
    • Haha
    Reactions: kandahar

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,147
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළඟදී ෆේස්බුක් පැත්තේ ගියා. නොදන්න වේ.පු. ලගේ ආත බූත නේ බං තියෙන්නේ. අතරින් පතර හංගලා ගහන හෝම් මේඩ් වැලත් ගියාද මන්දා.
    ඒ උප්තට මොකද්ද වෙලා තියෙන්නේ. 🤔
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ළඟදී ෆේස්බුක් පැත්තේ ගියා. නොදන්න වේ.පු. ලගේ ආත බූත නේ බං තියෙන්නේ. අතරින් පතර හංගලා ගහන හෝම් මේඩ් වැලත් ගියාද මන්දා.
    ඒ උප්තට මොකද්ද වෙලා තියෙන්නේ. 🤔
    Ow ban epa wenawa.
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22