ඊයෙ මෛත්‍රී කරපු කතාව මොකද උඹල හිතන්නෙ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඊයෙ මෛත්‍රී කරපු කතාව මොකද උඹල හිතන්නෙ

    මට පේන්නෙ RWගෙ වැඩ ගැන බුවාට මල පැනල වගේ. දැන් හරි කමක් නෑ අලු ගසල දාල වැඩ කරන්න පටන් ගත්තනම්​

    රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    යම් ගැටලුවක් මතුව ඇත්නම් ඒ පිළිබඳව පරික්ෂා කළ යුතු ක‍්‍රමවේදයක් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා නීතිය සෑම කෙනෙකුටම සාධාරණ විය යුතු බව ද අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (12) ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

    යුද, ගුවන්, නාවික ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් දේශපාලන අතකොළු බවට පත් කර නොගන්නා ලෙස ද මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සැබෑ ලෙසම රටට ආදරය කරන, ජාතික ආරක්ෂාවට ගරු කරන කිසිවෙකුට එසේ කළ නොහැකි බවද කියා සිටියේය.

    කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බවද පැවසූ ජනාධිපතිතුමා පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව කියා සිටියේය.

    උසාවියට දුරකථන ඇමතුම් ලබාදීම, ස්වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගැසීම හෝ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීම, අපරාධ, මංකොල්ල කෑම් සහ ස්තී‍්‍ර දූෂණ වැනි බරපතළ චෝදනා ලැබූ පිරිස් නිදහස් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන අතරම රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් වූ යුගයේ වගකීම ඉටු කිරීමට තමා ජනාධිපති ධූරයට පත්වූ බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    රජයක් ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමිය වෙනුවෙනුත්, රටේ ජනතාව හා වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පසුගිය මාස 18 ක කාලය තුළ තමා නොපිරිහෙළා ඉටු කළ බවද පැවසූ ජනාධිපතිතුමා තමන් බලය පිළිබඳ අනවශ්‍ය සිහින මවන පුද්ගලයෙකු නොවන බවත් රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම නිසි ලෙස ඉටුකර ඕනෑම අවස්ථාවක බලය අතහැරීමට තමා සූදානම් බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

    සංග‍්‍රාමයේ දී එක්ව සිය සකී‍්‍රය සේවාව ලබාදී දැනට සේවයේ නිරත, ආබාධිත වූ හා විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සත්විරුවන්ට නිවාස ඉදිකර දීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ‘‘සත්විරු සංහිඳ” වැඩසටහන කි‍්‍රයාත්මකය.

    සත්විරු සංහිඳ නිවාස හා ඉඩම් ප‍්‍රතිලාභීන් 138 දෙනෙකුට මෙහිදී නිවාස හා ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකුට හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය දයා ගමගේ මහතා ද ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    d64f765b953311ea4be0694cdbe55961_XL.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවට සිරා ඔය හදන්නෙ උගෙන් කැඩෙන ශ්‍රි ලකා චන්ද ටික රැකගැනිමේ අසාර්තක උස්සහයක්, ඔකෙ පිටපතත් රනිල්ගෙම වෙන්ඩ ඇති.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නිවට සිරා ඔය හදන්නෙ උගෙන් කැඩෙන ශ්‍රි ලකා චන්ද ටික රැකගැනිමේ අසාර්තක උස්සහයක්, ඔකෙ පිටපතත් රනිල්ගෙම වෙන්ඩ ඇති.

    උඹ කොහොමද බන් එහෙම කියන්නෙ

    ඒකෙන් වෙන්නෙ UNP එක නෝන්ඩි වෙන එකනෙ

    රනිල් උඩ බලාගෙන කෙල ගහ ගනීද
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නිවට සිරා ඔය හදන්නෙ උගෙන් කැඩෙන ශ්‍රි ලකා චන්ද ටික රැකගැනිමේ අසාර්තක උස්සහයක්, ඔකෙ පිටපතත් රනිල්ගෙම වෙන්ඩ ඇති.
    Mama danna idapu comment eka uba daala :rofl:
    mu me thoththa baba wenna hadanne methana, amu k*rii gemak gahanne ranilayi muuyi :yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නෑ බන් ඌ කවදාවත් අලුගසලා දාලා වැඩ කරන්න යන්නේ නෑ. එහෙම කරනවට සමහරු කැමති වෙයි. කරන්න කියලා දැනටමත් ඉල්ලාත් ඇති. ඒත් එහෙම කරොත් මෛත්‍රීට හැමෝම බනින බව ඌ දන්නවා. අනිත් අතින් දීපු පොරොන්දු කඩ කිරීමක්. ලොකුම දේ තමයි පොඩ්ඩ එහා මෙහා උනොත් එන්නේ දෝෂාභියෝගය බව මෛත්‍රී දන්නවා. එජාපයයි ජවිපෙයි සුළු පක්ෂයි ශ්‍රිලනිපයේ කොටසකුත් අනිවා අත උස්සනවා. කවුද බන් ඉල්ලන් කන්න කැමති.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන්ට විකල්ප 2ක් ඇත......
    රනිල් කරන පාවාදීම කුක්කෙක් සේ ඉවසීම
    ආණ්ඩුව විසිරවා හැරීම...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නිවට සිරා ඔය හදන්නෙ උගෙන් කැඩෙන ශ්‍රි ලකා චන්ද ටික රැකගැනිමේ අසාර්තක උස්සහයක්, ඔකෙ පිටපතත් රනිල්ගෙම වෙන්ඩ ඇති.
    ero balapan dan enews eke dapu post eka, 100% sure meka mun dennagema loweth nathi master plan gahapu game ekak :yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නිවට සිරා ඔය හදන්නෙ උගෙන් කැඩෙන ශ්‍රි ලකා චන්ද ටික රැකගැනිමේ අසාර්තක උස්සහයක්, ඔකෙ පිටපතත් රනිල්ගෙම වෙන්ඩ ඇති.
    korahe kibullu balanna epa mi harako:love:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ane okage putha nisa uta wenade maka ganna mata nm hithenne.muta janadipathi welath mewa nawaththanna be kiyld ubl hithanne.
     

    technomax

    Junior member
  • May 28, 2013
    92
    6
    18
    ඔය මෝඩ ශ්‍රීලංකා කාරයො රවට්ටන්න කරන ඇස්බැන්දුමක් විතරයි. ලොක්ක අළුත් පක්ශෙටයි සමූපකාර ඡන්ද වලටයි භය වෙලා ඉන්නෙ. මූ කියන කරන කිසිදෙයක් විශ්වාස කරන්න එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උඹ කොහොමද බන් එහෙම කියන්නෙ,ඒකෙන් වෙන්නෙ UNP එක නෝන්ඩි වෙන එකනෙ,රනිල් උඩ බලාගෙන කෙල ගහ ගනීද

    unp එකේ චන්ද රනිල්ට තියෙයි unp එකෙට ඔකෙන් වෙන හානියක් නැ. සිරා මේ හදන්නෙ මහින්ද අලුතින් unp එකට විරිද්දව හදන පක්ශෙ වටා එකතු වෙන මිනිස්සු තමන්ට ලබා ගන්ඩ , සිරා කරන්නෙ බොරුවට තමනුත් unp විරොධියි කියල පෙන්නල ශ්‍රි ලoකා චන්ද රැක ගන්ඩ ලොල්.:lol: ඔකෙ පිටපත රනිලගෙ හො බටහිර නැත්තන් ඉන්දියාවෙ ප්‍රධාන නලුව නිවට සිරා.රැ වැටුන වලේ මිනිස්සු දවල් වැටෙන් නැ ඒක සිරාට තේරුම ගන්ඩ ගොඩාක් කල් යයි.:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මෝඩ ශ්‍රීලංකා කාරයො රවට්ටන්න කරන ඇස්බැන්දුමක් විතරයි. ලොක්ක අළුත් පක්ශෙටයි සමූපකාර ඡන්ද වලටයි භය වෙලා ඉන්නෙ. මූ කියන කරන කිසිදෙයක් විශ්වාස කරන්න එපා.
    :yes::yes: තමනුත් unp විරොදියි කියල පෙන්නල මහින්දගෙ පක්ශෙ චන්දෙ කඩන්ඩ සිරා හදන්නෙ.මහින්දගෙ අලුත් පක්ශෙට සිරා හොදටම බය වෙලා දගලනව කියලනම් හොදටම පේනව, දැන් ඉතින් සිරාගෙ පව පලදෙන කාලෙ.....:):):):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mama danna idapu comment eka uba daala :rofl:
    mu me thoththa baba wenna hadanne methana, amu k*rii gemak gahanne ranilayi muuyi :yes:
    ero balapan dan enews eke dapu post eka, 100% sure meka mun dennagema loweth nathi master plan gahapu game ekak :yes:
    අනිව කතා වෙලා ගහන ප්ලැනක් ඔච්චරම unp විරොදිනම් අගමැතිව අයින් කරානම් ඉවරයි.සිරා හිතාගෙන ඇති ලක්ශ 62 මීහරක් රැවටුනාට ශ්‍රි ලoකා එකේ පක්ශිකයොත් රැවටෙයි කියල ලොල් ඔව දවල් හීන.