ඊයෙ හවස ඉදන් පුදුම සන්තෝසෙකින් හිටියෙ 🤗🤩

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගුපියො තමයි .
    අද ඉදන් තෙල් පෝලිම් එයි කියල

    ආන්ඩුවෙ රස්සා කරන ගුපියො පඩි වැඩි උනාටත් වැඩිය සතුටෙන් . අම්මෝ මූනෙ හිනාව හතරමහනිධානෙ පහල උනා වගේ.
    අද ශෙඩ්වල පෝලිමුත් නෑ තෙලුත් තියනව දැකල මූනු පුකවල් වෙලා ගෑනි මැරිල වගේ

    ඇයි බන් ලංකාවෙ උන් ඔච්චර දුක් විදින්න ආස?

    තමන් චන්දෙ දුන්න එකාගෙ සුරංගනා කතා අහන එකයි, විරුද්ධ පක්ෂෙට බනින එකයි තමයි බහුතරයකගේ එකම සන්තෝසෙ. මහ කාලකන්නි ජීවිත බන්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Mekane machan seen eka Uba hithapanko mehema
    Uba mokak hari amaru wedak karanawa Hebei pitin balan ekek hithanne
    meka nikan easy game ekak kiyala
    Passe porta uba dunnama eka karapanko kiyala
    Hathpole gagena wedeth goo wegana yanawanam mala paninawane
    anna a wage thamai
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගුපියො තමයි .
    අද ඉදන් තෙල් පෝලිම් එයි කියල

    ආන්ඩුවෙ රස්සා කරන ගුපියො පඩි වැඩි උනාටත් වැඩිය සතුටෙන් . අම්මෝ මූනෙ හිනාව හතරමහනිධානෙ පහල උනා වගේ.
    අද ශෙඩ්වල පෝලිමුත් නෑ තෙලුත් තියනව දැකල මූනු පුකවල් වෙලා ගෑනි මැරිල වගේ

    ඇයි බන් ලංකාවෙ උන් ඔච්චර දුක් විදින්න ආස?

    තමන් චන්දෙ දුන්න එකාගෙ සුරංගනා කතා අහන එකයි, විරුද්ධ පක්ෂෙට බනින එකයි තමයි බහුතරයකගේ එකම සන්තෝසෙ. මහ කාලකන්නි ජීවිත බන්.
    ugqxspa.jpeg

    Wahallune ithin..
    amuda-33000+%288%29.jpg

    ------ Post added on Mar 1, 2025 at 1:14 PM
     
    • Love
    Reactions: Candid-B

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    හැබැයි තෙල් පෝලිම් නම් තියෙනවා දැක්කා. අනික ඔය රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරා කිව්වට මට අහන්න ලැබිච්ච විදිහට නම් පඩි වැඩි වෙලා නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ගුපියො තමයි .
    අද ඉදන් තෙල් පෝලිම් එයි කියල

    ආන්ඩුවෙ රස්සා කරන ගුපියො පඩි වැඩි උනාටත් වැඩිය සතුටෙන් . අම්මෝ මූනෙ හිනාව හතරමහනිධානෙ පහල උනා වගේ.
    අද ශෙඩ්වල පෝලිමුත් නෑ තෙලුත් තියනව දැකල මූනු පුකවල් වෙලා ගෑනි මැරිල වගේ

    ඇයි බන් ලංකාවෙ උන් ඔච්චර දුක් විදින්න ආස?

    තමන් චන්දෙ දුන්න එකාගෙ සුරංගනා කතා අහන එකයි, විරුද්ධ පක්ෂෙට බනින එකයි තමයි බහුතරයකගේ එකම සන්තෝසෙ. මහ කාලකන්නි ජීවිත බන්.
    ඕක තමයි මහත්තයෝ මේකේ උන්ගේ විනෝදේ