Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊයෙ_Match_එක_පරදුනේ_ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ_Match_එක_පරදුනේ_ඇයි?

ඊයේ තරගය අපි පරද උනේ ඇයි?වගකිවයුත්තෙ කවුද?ඊයෙ තරගයෙ ආරම්භය සාර්ථකද?අත්තටම ඊයෙ ඩ්ල්ශාන් පන්දු 19කදි ලබාගත්තෙ ලකුණු 3ක් පමනි.සන්ගා පන්දු 11 කදි ලකුණු 4ක් පමනි..එනම් ඔවුන් දෙදෙනා පන්දු 30 කදි ලබාගෙන අත්තේ ලකුණු 7ක් පමනි.පන්දු 30ක් යනු පන්දු වාර 5කි.එනම් ඔවුන් දෙදෙනා පන්දු වාර 5 කදි ලකුනු 7ක් පමනක් ලබාගෙන ඇත.ඩිල්ශාන් මුහුන දුන් පන්දු 19ම powerplay එකෙ තුල වු පන්දු වේ.

ලංකාවට මීලඟ තරගය Zimbabwe සමගයි.ඔවුන් පුහුණු තරගයෙදි Australia පරජය කොට ඉතා ඉහල මානසික මට්ටමක සිටී.ලංකාව මින්පෙර සහභාගි වු T20 තරග 7න් 6ක් ම පරජය වී ඇත.ඊලඟ තරගයත් මෙසෙ පරද වුවහොත් අපේ කණ්ඩායමට පලමු වටයෙන්ම ආපසු ගෙදර එමට සිදුවේ......එමනිසා ඊලඟ තරගයේදිවත් වරදි නිවරදි කරගෙන ජයග්රහණය කර යවීයැයි අපි බලාපොරොත්තු වෙමු.

[QUOTE="Climax, post: 7388691, member: 235773"] [b]ඊයෙ_Match_එක_පරදුනේ_ඇයි?[/b] [SIZE=5]ඊයේ තරගය අපි පරද උනේ ඇයි?වගකිවයුත්තෙ කවුද?ඊයෙ තරගයෙ ආරම්භය සාර්ථකද?අත්තටම ඊයෙ ඩ්ල්ශාන් පන්දු 19කදි ලබාගත්තෙ ලකුණු 3ක් පමනි.සන්ගා පන්දු 11 කදි ලකුණු 4ක් පමනි..එනම් ඔවුන් දෙදෙනා පන්දු 30 කදි ලබාගෙන අත්තේ ලකුණු 7ක් පමනි.පන්දු 30ක් යනු පන්දු වාර 5කි.එනම් ඔවුන් දෙදෙනා පන්දු වාර 5 කදි ලකුනු 7ක් පමනක් ලබාගෙන ඇත.ඩිල්ශාන් මුහුන දුන් පන්දු 19ම powerplay එකෙ තුල වු පන්දු වේ. ලංකාවට මීලඟ තරගය Zimbabwe සමගයි.ඔවුන් පුහුණු තරගයෙදි Australia පරජය කොට ඉතා ඉහල මානසික මට්ටමක සිටී.ලංකාව මින්පෙර සහභාගි වු T20 තරග 7න් 6ක් ම පරජය වී ඇත.ඊලඟ තරගයත් මෙසෙ පරද වුවහොත් අපේ කණ්ඩායමට පලමු වටයෙන්ම ආපසු ගෙදර එමට සිදුවේ......එමනිසා ඊලඟ තරගයේදිවත් වරදි නිවරදි කරගෙන ජයග්රහණය කර යවීයැයි අපි බලාපොරොත්තු වෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom