ඊයේ ගෑනිගෙන් හරි කරදරේ

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මීගමුවේ ඉන්නා මී ගොං පැටියා
    බිග්ග කළුයි වල්ලේ ෆන්ගස් කැටියා
    යන එන සුදු මහතුන් අල්ලාගෙන ඇරියා
    හඬා වැටෙයි උක දී මීගමු #රියා
    Bump
     
    • Haha
    Reactions: Lovtus

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගල් බෝතලය තුන්දහසට වැඩි වන්නේ
    පිය සෙනෙහසට එය ගෙනවිත් දෙන්නේ
    බෝතලයක් ගසමින් පොර වෙරි වෙන්නේ
    වෙරි උන සැනින් පුතු මැරෙන්ඩමයි දෙන්නේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් බං.:)




    එලකිරියේ ඉන්නා කලු මහසෝනා
    බොරු ලෙඩ කියා තම අත අනුනට පානා
    දිනකට පෝස්ට් දහයක් විස්සක් දානා
    හරහට තබා කට මත රෙන්නට ඕනා
    මට දලුපතින් උදව්වක් ඕනවෙලා මූගෙන් ඇහුවා. මූ කීවා "මං කටුවාපිඨියෙ දලුපත පැත්ත දන්නෙත් නෑ" කියලා. බලපන් තියෙන කැරිකම. ජීවිතේට මනුස්සයෙක්ට උදව්වක් කරන එකෙක් නෙවෙයි මූනම්.
     
    • Wow
    • Haha
    Reactions: Hermes and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දලුපත ගමේ ඉන්නා වල් ගල් කොල්ලා
    හිරිකිත නැතුව කැරි බොයි පකවල් හොල්ලා
    ඇදිවත නැතිව උන්දැව කොස් ගහෙ එල්ලා
    දිමි ගොටු දමනු ඇට දෙක අඩුවෙන් අල්ලා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කන්නට බෙදාගත් අලි බත් පිඟාන ම
    දමලා ගැහුවේ පියතුම හට මැරෙන්ඩ ම
    @AnuradhaRa පොන්ස් කළ පවු කියන්න ම
    ත්‍රෙඩ්ස් දැම්මත් මදි කිරියම වැහෙන්න ම