ඊයේ දිනයේදී පවත්වන්නට යෙදුණු ජෙනරාල් ෆොන
ඊයේ දිනයේදී පවත්වන්නට යෙදුණු ජෙනරාල් ෆොන්සේකාගේ පළමු මාධ්‍ය හමුවේදී අසන ලද එකදු ප්රශ්නයකටවත් සෘජු පිළිතුරක් දීමට ඔහු අසමත් විය. ඔහු එජාප-ජවිපෙ පමණක් නොව, එක්සත් ජනපද, යුරෝපා, සහ නෝර්වීජියානු හවුලේත් කූටාලියා වන බව දැන් නම් ඉතාම පැහැදිලිය. උගත්, බුද්ධිමත් ජනතාවනි! ඔබට ඇවැසි එබඳු ජනපති වරයෙක්ද?