ඊයේ නිව්ස්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඊයේ නිව්ස් එකේ දැක්ක රු ලක්ශ 9 ක ඩීසල් ගබඩා කරල මනුස්සයෙක් තමන්ගේ ලොරි 16ක් තියනවලු ඒවට ගහන්න...ඒ මනුස්සයා පන්සලට පොලිසියට වගේ තැන්වලටත් ඩීසල් දීල...කොහොම හරි එතන stf එකෙන් පැනල stf එකේ උනුත් හෙන පඩ කතා ටිකක් කියල ඩීසල් ටික අත්අඩංගුවට ගත්ත...හොදයි වැඩේ නම් ඒත් නීතිය හැම කෙනාටම පොදුද ලංකාවේ...මේ වීඩීයෝ එක නිකන් දාන්නේ...මේව පේන්නේ නෑ පොලිස් බල්ලොන්ට..https://fb.watch/d_7uwvJ1cp/ජගත් පොලියාගේ තෙල්
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Ape factory eke Jan wala underground diesel tankindekak gahuwe. Total capacity 25000l. Dan ethakota ewath STf eken awilla allanawada. :lol: Ammo ban munge ali pade.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ape factory eke Jan wala underground diesel tankindekak gahuwe. Total capacity 25000l. Dan ethakota ewath STf eken awilla allanawada. :lol: Ammo ban munge ali pade.
    Boi wage ඇපෲ කම්පනි වලට තෙල් ස්ටොක් කරන්න පර්මිට් තියනව...ඒව අනිවාර්යයි..නීතියානුකූලයි. ඒත් වගේ කලුකඩ මුදලාලීලට කොහොමද එහෙම පුලුවන් වෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද සුනාමියෙන් හොරා කාලා, හම්බන්තොට වරායෙන් හොරා කාල , මත්තල් එයා පොර්ට් එකෙන් හොරා කාල , සමන්ත්‍රනශාලා වලින් හොරා කාල , හයිවේ වලින් හොරා කාල , නෙලුම් කුලුනෙන් හොරා කාල, චයිත්ය වල කොත් වලින් හොරා කාල, සිරිපාතේ ගාන්ටාරේ විකුනලා හොරා කාල වගේ දේවල් කරලා ඔය ඩිසල් ගත්තා නම් වැරදි. අනික මහින්දයා හොරා කාපුවත් නෙවේ , තෙලුත් පිනට ගහන පොන්නයෙක්.

    මේ මනුස්සය තමන්ගේ සල්ලි වලින් තෙල් එකතු කරන තියා ගත්තා කියන එක වැරද්දක් නෙවේ මම දකින්නේ. සල්ලි උගේ නම් තෙල් උගේ stf පකයෝ මිඩියා වලට පාඩ ටෝක් දුන්නට ෂෙඩ් එකේ මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතා කරන්නේ. ඔය පකයන් දකිද්දීත් අප්පිරියයි දැන් නම්.
     
    එක රටක එක නීතියක් නෑ...ගමේ කලු කඩ පොලි මුදලාලිගේ ඉන්දල මහින්දලා වගේ රජ පුටුවේ ඉන්න එකා දක්වා එක නීතියක් ක්‍රියාත්මක උනානම් අද මේ රට බංකොලොත් වෙන්නේ නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ගීත කිවුව නේද එයාට අවුරුද්දකට ඇතිවෙන්න තෙල් තියෙනව කියල...
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගීත කිවුව නේද එයාට අවුරුද්දකට ඇතිවෙන්න තෙල් තියෙනව කියල...
    ගීතට ගාර්මන්ට් ෆැක්ට්‍රීස් තියනවා...සාදාරනයි. Boi එකේ ඇපෲ ඇති.
     
    • Wow
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    පන්සලේ තට්ටයා ටිප් එක දෙන්න ඇති. මෝඩ හුකන්නට හොඳ වැඩේ තමන් තනියෙන් වැඩ කරගන්නෙ නැතුව බෙදන්න ගියාට. අනික ඩීසල් කියන්නෙ කුඩු කසිප්පු වගේ තහනම් දෙයක් නෙමෙයි නේ. අවශ්ය තරම් මුදල් ගෙවල අරන් තියාගන්න පුළුවන්. කළුකඩ මිලට විකුණනවනම් වැරදියි. තමන්ගෙ අවශ්‍යතාවයට ස්ටොක් කරගන්න එකේ අවුල මොකක්ද.
     
    • Like
    Reactions: akildila and reddit

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගයිස්, නීතියට අනුව ලීටර් 40ට වැඩියෙන් තෙල් ගබඩා කරනවනම් බලපත්‍රයක් ගන්න ඕන.

    නිව්ස් එක ගැන - මේ සීන් එකේ පැති දෙකක් තියනවා. ඌ ලොරි 10-20 තියන ට්‍රාන්ස්පෝට් බිස්නස් එකක් කරන එකෙක්. ඌ බිස්නස් එකේ පාවිච්චියට ගෙනත් තියාගන තියෙන්නෙ, විකිණුවා කියලා ආරංචියක් නෑ. රජයෙන් දැනගන්න ඕන ට්‍රාන්ස්පෝට් සර්විස් වගේ කරන එවුන්ට මොකක් හරි ප්‍රමුකතාවයක් දෙන්න. එහෙම කරේ නැත්නම් කොහොමද එළවලු ටික හාල් ටික ඩිස්ට්‍රිබියුට් කරන්නෙ. මිනිහගේ ලොරි වල වැඩකරන ඩ්‍රයිවර්ලගෙ පවුල් ජීවත් වෙන්නෙ කොහොමද!!