ඊයේ පාමසියේ වුනු සිද්දියක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,567
    8,341
    113
    මැදිවයසේ කාන්තාවක් ඇවිත් කියනවා..එයාගේ වයසක අම්මා කොන්ද රිදෙනවා කියලා කෑගහනවා ලු ..පාමසියේ කොල්ලගෙන් අහනවා මොනවහරි බෙහෙතක් දෙන්න කියලා

    උට ඉතින් බිස්නස් එකනේ..
    අරු කියනවා ...පේන් කිලර්ස් දෙන්නම්..ආ! මෙන්න ! කිය කිය දෙනවා

    මම මේ කල්පනා කලේ . යකෝ අර අම්මව දොස්තර කෙනෙක්ට පෙන්නන්න තියන අමාරුකම වෙන්න ඇති..
    හොදට ඇද පැලදගත්ත උන් දෙන්නෙක් , ඒ නිසා සල්ලි බාගේ නැ කියන්නම බැහැ.

    අඩුමගානේ අාණ්ඩුවේ ඉස්පිරිතාලෙකට පෙන්නපන්

    වයසට යන කොට අගය අඩුයි..පවුල් වුනාම..ප්‍රයෝරිටි දෙන්නේ නෑ..
    වයසක දෙමව්පියන්ට

    දැන් අලුත්ම බිස්නස් එක
    රට යන පවුල්වල අම්මලා තාත්තාලා බලා ගන්න
    පේරන්ට් කෙයාරින් සර්විස්

    නවලෝකේ පටන් අරන් ..මම දැක්කා ඇඩ් ගොඩක්
    පව් එක අතකට

    අපේ රටේ මිනිස්සු
    හැමදෙනාම

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,038
    1
    28,153
    113
    පේරන්ට් කෙයාරින් සර්විස්
    මේකනම් හොඳ වැඩක්. නැත්නම් දැන් රට යන එවුන්ගේ අම්මල තාත්තලට කාත් කවුරුවත් නැතුව මැරෙන්න වෙන්නේ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,880
    1
    2,771
    113
    මැදිවයසේ කාන්තාවක් ඇවිත් කියනවා..එයාගේ වයසක අම්මා කොන්ද රිදෙනවා කියලා කෑගහනවා ලු ..පාමසියේ කොල්ලගෙන් අහනවා මොනවහරි බෙහෙතක් දෙන්න කියලා

    උට ඉතින් බිස්නස් එකනේ..
    අරු කියනවා ...පේන් කිලර්ස් දෙන්නම්..ආ! මෙන්න ! කිය කිය දෙනවා

    මම මේ කල්පනා කලේ . යකෝ අර අම්මව දොස්තර කෙනෙක්ට පෙන්නන්න තියන අමාරුකම වෙන්න ඇති..
    හොදට ඇද පැලදගත්ත උන් දෙන්නෙක් , ඒ නිසා සල්ලි බාගේ නැ කියන්නම බැහැ.

    අඩුමගානේ අාණ්ඩුවේ ඉස්පිරිතාලෙකට පෙන්නපන්

    වයසට යන කොට අගය අඩුයි..පවුල් වුනාම..ප්‍රයෝරිටි දෙන්නේ නෑ..
    වයසක දෙමව්පියන්ට

    දැන් අලුත්ම බිස්නස් එක
    රට යන පවුල්වල අම්මලා තාත්තාලා බලා ගන්න
    පේරන්ට් කෙයාරින් සර්විස්

    නවලෝකේ පටන් අරන් ..මම දැක්කා ඇඩ් ගොඩක්
    පව් එක අතකට

    අපේ රටේ මිනිස්සු
    හැමදෙනාම

    Lankawe legal washayen honda adult care center hadanna one minssu ewata ආධාර denna one
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    9,444
    1
    11,192
    113
    දෙමවුපියන්ට කියලා කැටගරිසි වෙන්න නැ බන්..

    ලංකාවෙ මිට්ටො
    ඕනෙ දෙකට දුවන් යන්නෙ ෆාමසි වලට..

    බඩ යනවට පෙත්තක්
    උනට පෙත්තක්
    සෙමට පෙත්තක්
    කැස්සට පැනියක්
    විටමින් C කියයි, සෙට්‍රසින් කියයි,
    පෙසර් පෙත්තක්,

    තව අනිත් උන්ටත් බෙහෙත් කියනො මෙහෙ උන්..
    ෆාමසි වලින් කරන්නෙ නීති වීරොදි වැඩක්, ප්‍රෙස්ක්‍රිප්සන් නැතිව බෙහෙත් දෙන එක...
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    208
    83
    47
    Oman
    දෙමවුපියන්ට කියලා කැටගරිසි වෙන්න නැ බන්..

    ලංකාවෙ මිට්ටො
    ඕනෙ දෙකට දුවන් යන්නෙ ෆාමසි වලට..

    බඩ යනවට පෙත්තක්
    උනට පෙත්තක්
    සෙමට පෙත්තක්
    කැස්සට පැනියක්
    විටමින් C කියයි, සෙට්‍රසින් කියයි,
    පෙසර් පෙත්තක්,

    තව අනිත් උන්ටත් බෙහෙත් කියනො මෙහෙ උන්..
    ෆාමසි වලින් කරන්නෙ නීති වීරොදි වැඩක්, ප්‍රෙස්ක්‍රිප්සන් නැතිව බෙහෙත් දෙන එක...
    ME WAGE WEDA NAWATHINNE NAHA , GODAK PHARMACY ME WEDE KARANAWA
     
    • Sad
    Reactions: Max_r

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,877
    113
    55
    400 : Bad Request
    ME WAGE WEDA NAWATHINNE NAHA , GODAK PHARMACY ME WEDE KARANAWA
    Ithin mokadda aula ? pharmacy wala qualified aya inne, godak welavata non prescription beheth thamai denne ehema. Doctor liyana akuru kiyawaganna bari unanam ehemath wardi beheth bonna wei pharmacy wala mottayo hitiyoth..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    9,444
    1
    11,192
    113
    Ithin mokadda aula ? pharmacy wala qualified aya inne, godak welavata non prescription beheth thamai denne ehema. Doctor liyana akuru kiyawaganna bari unanam ehemath wardi beheth bonna wei pharmacy wala mottayo hitiyoth..
    qualified ද
    කියලම බලපන්කො...
    කාගෙහරි සෙටිෆිකෙට් එකක් බිත්තියෙ එල්ලන් වෙන උන් තමයි බෙහෙත් දෙන්නෙ..
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,193
    2,763

    හැම pharmacist කෙනෙක්ම ඔය තරම් qualified නම්, doctors ලා ඕනෙ නෑනෙ diagnosis වලට. ලෙඩාට බේත් කෙළින්ම pharmacist ගෙන්ම ගන්න පුලුවන්.
    ඊටත් වඩා හොඳයි, pharmacist ම dispensary එකක් දාගෙන ලෙඩ්ඩුන්ගෙ ලෙඩවල් වලට බේත් දෙන්න පටන් ගත්තොත්.

    Spare parts shop වල ඉන්න උන් වාහන වල සමහර ලෙඩ වලට, යම් part එකක් replace කරාම හරියනවා කියලා අත්දැකීමෙන් දැනගෙන හිටියට, වාහනේ ලෙඩේ හරියටම ඒකමද/ මේ ලෙඩේට හරියනම විසඳුම මෙන්න මේකමද, කියන්න දන්නෙ, qualified (educated+ experienced) mechanic or technician කෙනෙක්ම විතරයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,308
    46,986
    113
    උන්ගේ ළමයි දන්නෙත් ඔය හැන්දෙන් දවසක බෙදන්නම තමයි. විශම චක්‍රයක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,670
    37,893
    113
    ඩොක්ට කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගන්න ගියොත් 3000ක් වත් යනවා. බෙහෙත් වලටත් වෙනම යනවා. ඩිස්පෙන්සරියකින් ගත්තත් බෙහෙත් එක්කම 1000ක් ගන්නවා. ෆාමසියෙන් ගත්තොත් 300ක් වත් යන්නෙ නෑ. මේක හැමෝටම අමාරු කාලයක් බන්.

    රාජිත බාල බෙහෙත් ගෙනාව ගගා වැලපිච්ච වේසිගෙ පුතාලව නම් උල තියල දඬු කඳේ ගහන්න ඕනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,386
    26,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.nhs.uk/common-health-qu...ant-i-get-prescription-over-counter-medicine/

    හැම ලෙඩේටම දොස්තර ළඟට දුවන්න ඕන කියල එකක් නෑ. වියදමුයි, යන අමතර කාලයයි නිසා පොඩි ලෙඩ වලට ෆාමසියෙන් බෙහෙත් ගන්න එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    8,189
    6,456
    113
    In Your Heart
    apo malakaradare kukullu loba kamata Pharmacy ekata awilla hadalanakota .. allergy ekak wela ekek maloth pharmacy eke ekata badu banis ...

    So Sudussata sudusu thena denna ona ...Doctor kenek gen private ganna salli na nam hospital yanna ona .. nathnam linde panala marenna ona ... kohewath inna minissu amaruwe dan natiwa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,877
    113
    55
    400 : Bad Request
    qualified ද
    කියලම බලපන්කො...
    කාගෙහරි සෙටිෆිකෙට් එකක් බිත්තියෙ එල්ලන් වෙන උන් තමයි බෙහෙත් දෙන්නෙ..

    හැම pharmacist කෙනෙක්ම ඔය තරම් qualified නම්, doctors ලා ඕනෙ නෑනෙ diagnosis වලට. ලෙඩාට බේත් කෙළින්ම pharmacist ගෙන්ම ගන්න පුලුවන්.
    ඊටත් වඩා හොඳයි, pharmacist ම dispensary එකක් දාගෙන ලෙඩ්ඩුන්ගෙ ලෙඩවල් වලට බේත් දෙන්න පටන් ගත්තොත්.

    Spare parts shop වල ඉන්න උන් වාහන වල සමහර ලෙඩ වලට, යම් part එකක් replace කරාම හරියනවා කියලා අත්දැකීමෙන් දැනගෙන හිටියට, වාහනේ ලෙඩේ හරියටම ඒකමද/ මේ ලෙඩේට හරියනම විසඳුම මෙන්න මේකමද, කියන්න දන්නෙ, qualified (educated+ experienced) mechanic or technician කෙනෙක්ම විතරයි.
    Pharmacist or Doctor gen beheth gathtata apitath puluwan ne eh beheth google karala samnyen monatada denne balalala bonna. Eh hinda mata nam oka hoda deyak. Doctor gavata podi hembirssawak kassak hadunama duwanne one wela na.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    9,444
    1
    11,192
    113
    Pharmacist or Doctor gen beheth gathtata apitath puluwan ne eh beheth google karala samnyen monatada denne balalala bonna. Eh hinda mata nam oka hoda deyak. Doctor gavata podi hembirssawak kassak hadunama duwanne one wela na
    හම්මටසිරි...
    දිගටම කරගෙන යන්න....
     
    • Like
    Reactions: krizta

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,193
    2,763
    113
    Pharmacist or Doctor gen beheth gathtata apitath puluwan ne eh beheth google karala samnyen monatada denne balalala bonna. Eh hinda mata nam oka hoda deyak. Doctor gavata podi hembirssawak kassak hadunama duwanne one wela na.
    දෙන බේත දෙන්නෙ මොකේටද කියලා අපි idea එකක් ගන්න එක ගැන නෙමෙයි මම කිව්වෙ. බේතක් ගත්තම මමත් හොයනවා, ඒ බේත දෙන්නෙ මොකටද, side effects මොනාද වගේ දේවල්.

    මම කියන්නෙ රෝග විනිශ්චය කරන්න 99% විතර pharmacist ලට බෑ කියන එකයි.

    පොඩි හෙම්බිරිස්සාව, covid වගේ deadly virus එකක symptoms නම්? පොඩි උණ ගතිය, dengue වගේ මාරාන්තික ලෙඩක symptoms නම්?
    අන්න එහෙම වෙලාවකත් අපි සාමාන්‍යයෙන් බොන බේත්ම බීලා/ සාමාන්‍ය උණක්, හෙම්බිරිස්සාවක් කියලා හිතලා pharmacist දෙන බේතක් බීලා උන්නොත් බුදුසරණයි කියලයි කියන්න වෙන්නෙ.

    රෝග විනිශ්චය හරියට කරන්න පුළුවන් හරිහමන් doc කෙනෙක්ට විතරයි. ඒ නිසා අපි අපේ or අපි ළඟ ඉන්න අයගෙ ජීවිත gamble කරනවද නැද්ද කියන එක ටිකක් කල්පනා කරන්න ඕනෙ දෙයක් කියලයි මගෙ අදහස.
     
    • Like
    Reactions: aneasarayana

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,156
    4,645
    113
    canada
    ඔකේ පැති කිහිපයක් තියෙනවා

    කොන්ද රිදෙනවට දොස්තර කෙනෙක් හම්බවෙලා ප්‍රතිකාර ගන්න ඕනේ. හුගක් වෙලාවට පිසියෝතෙරපි එක්කෙනෙක් ලගට යොමු කරනවා. එකම බෙහෙත දිනපතා exersie. ඕවට බෙහෙත් නැහැ

    වයසට ගිහාම කොන්දේ අමාරු, හන්දිපත් අමාරු සාමාන්‍යයි. මම දන්නවා 45 පැනපු ගමන් එක එක අමාරු එක දිගට එනවා. එක පාරක් හොද උනාම දිගින් දිගටම එනව. තාවකාලිකව වේදනා නාශක ගත්තට කමක් නැහැ.
     
    • Like
    Reactions: Shamal3001

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,966
    3,786
    113
    ඔකේ පැති කිහිපයක් තියෙනවා

    කොන්ද රිදෙනවට දොස්තර කෙනෙක් හම්බවෙලා ප්‍රතිකාර ගන්න ඕනේ. හුගක් වෙලාවට පිසියෝතෙරපි එක්කෙනෙක් ලගට යොමු කරනවා. එකම බෙහෙත දිනපතා exersie. ඕවට බෙහෙත් නැහැ

    වයසට ගිහාම කොන්දේ අමාරු, හන්දිපත් අමාරු සාමාන්‍යයි. මම දන්නවා 45 පැනපු ගමන් එක එක අමාරු එක දිගට එනවා. එක පාරක් හොද උනාම දිගින් දිගටම එනව. තාවකාලිකව වේදනා නාශක ගත්තට කමක් නැහැ.
    අනිවා මචන්. ප්‍රශ්නේ තියෙන්නේ දිගටම වේදනා නාශක ගත්තම වකුගඩුවලට, අක්මාවට බලපානවා. ෆිසියෝ ගියාට ඒ දෙන ව්‍යායාම කරන්නේ නැහැ. අතීසාරයට අමුඩ ගහන තියරිය තියෙන්නේ.
    සමහර මිනිස්සු හිතුමතේට ඇන්ටි බයෝටික් බොනවා. අන්තිමට දරුණු ලෙඩක් හැදිලා ඒවා ගත්තම ලෙඩේ හොඳ වෙන්න සෑහෙන්න කාලයක් යනවා. ෆාමසි වලින් ඉල්ලුව පළියට බෙහෙත් දෙන නිසා වෙන ප්‍රශ්න ඕවා.
    ඔය හේතුව නිසාම මම දන්න සමහර උන් ඉන්නවා රට ඉදන් ලංකාවට ආවම මෙහෙන් බෙහෙත් අරන් යනවා. මෙහේ තියෙන්නේ ඉන්දියාවේ ගෙවල්වල හදපු බාල බෙහෙත් කියලා උන් දන්නේ නැද්ද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: BINGU_PUTHA