මැදිවයසේ කාන්තාවක් ඇවිත් කියනවා..එයාගේ වයසක අම්මා කොන්ද රිදෙනවා කියලා කෑගහනවා ලු ..පාමසියේ කොල්ලගෙන් අහනවා මොනවහරි බෙහෙතක් දෙන්න කියලා
උට ඉතින් බිස්නස් එකනේ..
අරු කියනවා ...පේන් කිලර්ස් දෙන්නම්..ආ! මෙන්න ! කිය කිය දෙනවා
මම මේ කල්පනා කලේ . යකෝ අර අම්මව දොස්තර කෙනෙක්ට පෙන්නන්න තියන අමාරුකම වෙන්න ඇති..
හොදට ඇද පැලදගත්ත උන් දෙන්නෙක් , ඒ නිසා සල්ලි බාගේ නැ කියන්නම බැහැ.
අඩුමගානේ අාණ්ඩුවේ ඉස්පිරිතාලෙකට පෙන්නපන්
වයසට යන කොට අගය අඩුයි..පවුල් වුනාම..ප්‍රයෝරිටි දෙන්නේ නෑ..
වයසක දෙමව්පියන්ට
දැන් අලුත්ම බිස්නස් එක
රට යන පවුල්වල අම්මලා තාත්තාලා බලා ගන්න
පේරන්ට් කෙයාරින් සර්විස්
නවලෝකේ පටන් අරන් ..මම දැක්කා ඇඩ් ගොඩක්
පව් එක අතකට
අපේ රටේ මිනිස්සු
හැමදෙනාම