ඊයේ (බ්‍රහස්පතින්දා) ප්ලොගය ... ඒක නම්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පට්ටම සැපක් වුණා සිංහලු, 🚴🚴

    ඒ සැප කොච්චරද කිව්වොත් කිලෝමීටර් 10ක් එහාට තියෙන කිරිවත්තුඩුවටම ගිහින් ආවා 🤩🤩 😍😍

     
    • Like
    Reactions: Walter White

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අප්පු පිටකොටුව කිට්ටුවද ඉන්නෙ..?
    අර ස්කූටර් මෝඩ ගෑනි පුටාරෙටත් වමෙන් දාල ගියානෙ...😃 ඇඟ හිරිවැටුන....
     
    • Like
    Reactions: Walter White

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පු පිටකොටුව කිට්ටුවද ඉන්නෙ..?
    නෑ, හැබැයි එහෙත් නිතර යනවා , මම පන්නිපිටියේ
    අර ස්කූටර් මෝඩ ගෑනි පුටාරෙටත් වමෙන් දාල ගියානෙ...😃 ඇඟ හිරිවැටුන....
    මම ඒකිට අනින්න හැදුවෙ 🤢
     
    • Wow
    Reactions: PHBhagya