ඊයේ මරු වැඩක් උන් නැතෑ මයේ පුතේ

bulath wita amma

Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    ඊයේ රැ ජාමේ මම වේවැල් හාන්සි පුටුව කඩාගෙන බිමට වැටුනා නොවෑ පුතේ... වේවැල් ටික දිරලා තිබිලා වගේ... බුලත් තට්ටුවයි පඩික්ක්මයි සිසිකඩ... සද්දෙට මගේ පොඩි මිණිපිරි දුවගෙන ආවා ඉස්තෝප්පුවට... පඩික්කමෙන් හැලුණු බුලත් කෙල දැකලා මගේ ලේ කියලා හිතලා ගෙදර දෙවනක් කරේ නැතැයි මේ යෝදී... මුළු පවුලම ඇහිපිල්ලමක් ගහන්ටත් ඉස්සෙල්ලා ඉස්තෝප්පුවේ... ඔක්කොම කලබල උනා අත්තම්මගේ ඔලුව පැලිලා ලේ ගලනවායි කියලා. මගේ දරුවෝ , පිනිපිරියෝ හොදට අකුරු සාස්තරේ ඉගෙන ගත්ත උන්... හැබැයි බුලත් කෙලයි ලේයි අදුරන්නේ නැහැ... හදිස්සියකදී කලබල නොවී ඉන්ට දන්නේ නැහැ... ඒකට සියා නම් කෙස් ගහක් තරමකට වත් බය වුනේ නැහැ... මාව හිමින් සීරුවේ නැගිට්ටවලා "පුටුව වියන්ට කාලේ හරි වගේ " කිවුවා... උබලත් අකුරු ඉගෙන ගෙන කාසි හෙවුවට කමක් නැහැ... හැබැයි මයේ පුතාලා පොළොවේ පය ගහලා ජිවත් වෙන්නත් පුරුදු වෙයල්ලා... සෙරෙප්පු දෙකක් නැතුව තණකොළ ටිකක් පාගලා පොලු වලින් ගහලා අඹයක් හේම කඩලා ඇලේ දොලේ පීනලා හිටින්...හ්ම්මුක්...
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    හිනා ගියේ නෑ පොන්නයෝ
    හිනා යන්න එළකිරි ජෝක් එකේ නෙවේනේ බන් දාලා තියෙන්නේ? මේ උපදෙසක් දීලා තියෙන්නේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,892
    113
    1664856016723.png


    join welaa sathiyakwath ne. ea unata balapanko thread daana vidhiya. awurudu gaanak meake hitiya un wage. :lol:
     

    bulath wita amma

    Junior member
  • Oct 2, 2022
    33
    14
    8
    View attachment 185910

    join welaa sathiyakwath ne. ea unata balapanko thread daana vidhiya. awurudu gaanak meake hitiya un wage. :lol:
    අනේ මයේ කිරි පුතේ... මම අන්තර්ජංජාලේ කරක් ගහන්න පටන් ගත්තේ මයේ බෑනා මට අයි පෝන් 4 එකක් අරන් දුන්න දවසේ ඉදලා... බොලාට මේවා මැජික් උනාට මම reddit quora 4chan blackhatworld වගේ ෆෝරම වලත් කරක් ගහලා තියෙයි... අපි වයසට ගියාට චිල් එකේ ඉන්නේ කොල්ලෝ...
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,892
    113
    අනේ මයේ කිරි පුතේ... මම අන්තර්ජංජාලේ කරක් ගහන්න පටන් ගත්තේ මයේ බෑනා මට අයි පෝන් 4 එකක් අරන් දුන්න දවසේ ඉදලා... බොලාට මේවා මැජික් උනාට මම reddit quora 4chan blackhatworld වගේ ෆෝරම වලත් කරක් ගහලා තියෙයි... අපි වයසට ගියාට චිල් එකේ ඉන්නේ කොල්ලෝ...
    ඉතින් ඇයි සීයෙ fake වලින් එන්නෙ? පරන account එකෙන් එන්නකො.
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    මූ මරු බන්. හොඳ creative විදිහට කතා ලියන්න පුළුවන්. හැකියාවෙන් ප්‍රයෝජන ගනින්. 🙂
     
    • Haha
    Reactions: siri_ayya