ඊයේ මොකද උනේ එතකොට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    0CDIQvj.png

    :baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගර දොශ නෙමේ සම්ප්‍රේශන පද්දතියෙ දෝශ ,
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    දහවල් 12.30 ට පමණ ජාතික විදුලිබල පද්ධතිය හදිසි බිඳවැටීමකට ලක් වුණේ කෙරවලපිටිය බලාගාරයට මීටර 200 ක් දුරින් පිහිටි කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක ඇති වූ දෝෂයක් හේතුවෙනි.