ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩෝ වැඩේ කන්ෆර්ම්. අද ලුණු මිරිසේ හාල් මැස්සො කෑම එකක් කාපු මගේ තව යාලුවෙක්ට බඩු සෙට් වුනා. කොම්ප්ලෙන් එකක් දන්න යන්නේ. මුලින්ම අයිතිකාරයට හරි ලොක්කට හරි කියලා බලනවා. බැරි උනොත් බලමු CMC එකටවත් කියලා.
    අයිතිකාරයින්ට කියා කියා ඉන්ඩ එපා බන්. එතකොට උන් ඕක යට ගහනවනේ.