ඊයේ සජිත් අද රනිල් #බදුර්දින්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    Make It Rain Money GIF by Tim and Eric
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113

    බදුර්දින්ගේ පක්ෂේ උත්තරීතර මණ්ඩලයේ බෙදීමක් තිබ්බා කාටද සහය දෙන්නේ කියලා. ඒ බෙදීම ඔය එලියට එන්නේ.​

    • Haha
    Reactions: xengine and yapa100

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113

    බදුර්දින්ගේ පක්ෂේ උත්තරීතර මණ්ඩලයේ බෙදීමක් තිබ්බා කාටද සහය දෙන්නේ කියලා. ඒ බෙදීම ඔය එලියට එන්නේ.​

    උත්තරීතර පුකක් නෙවේ උං ගානට දෙපැත්ත බෙදිල සෙට්වෙලා ඉන්නෙ මොකා ආවත් තමන්ගෙ වැඩේ කරගන්න
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උත්තරීතර පුකක් නෙවේ උං ගානට දෙපැත්ත බෙදිල සෙට්වෙලා ඉන්නෙ මොකා ආවත් තමන්ගෙ වැඩේ කරගන්න
    අන්න ඒකයි මම කියන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමිට පුංචි අපි ඔක්කොම එකාවන්ව පෙළ ගැහිලා ජන්දේ දීලා ජනාධිපති හාමුදුරුවෝ කරලා මුළු රටම සාසනයට බාර කරමු කියලා.
     
    • Haha
    Reactions: yapa100

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    අන්න ඒකයි මම කියන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමිට පුංචි අපි ඔක්කොම එකාවන්ව පෙළ ගැහිලා ජන්දේ දීලා ජනාධිපති හාමුදුරුවෝ කරලා මුළු රටම සාසනයට බාර කරමු කියලා.
    ඇයි එහෙම කරන්න ඕන?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    මහත්තයා දානේ බාර ගත්තා නේද?
    දානෙ බාරගත්තනම් දීපං උට්ටො

    මෝඩ බයියො ඔන්න ඔහොම තමා ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්

    Me denna nam kalinma ranilta support kiyala kiyala thibuna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මන්ත්‍රීලා ගියා කියලා මිනිස්සු වෙනස් වෙන්නෙ නැ නේ.