ඊයේ PCR පරීක්ෂණ 5,100කින් ආසාදිතයින් 895 ක් සොයාගැනේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ 5,159 කින් කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. සිදුකළ PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ ප්‍රතිශතය සීයයට 17ක අගයක් ගනු ලබනවා.

    එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් 218 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇත.

    කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයින් 71ක්, තලංගම 30ක්, කොළඹ - කොටුව 19ක්, කොට්ටාව 18ක්, මොරටුව 11ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

    මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී ඇත. එම දිස්ත්‍රික්කයේ වැල්ලව ප්‍රදේශයෙන් 95ක් ද, කුලියාපිටියෙන් 20ක්, කුඹුක්ගැටේ 12ක් ලෙස වාර්තා වී ඇත.

    ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී ඇත. බේරුවල ප්‍රදේශයෙන් 93ක්, කළුතර 32ක් සහ කළුතර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී ඇත.

    මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 129 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් වැඩිම ආසාදිතයින් 48ක් දිවුල්පිටියෙන් සහ 17 දෙනෙකු රාගම ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    මේ අතර ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක්, මහනුවර 18ක්, ගාල්ල 10ක්, යාපනය 20ක්, කෑගල්ල 14ක්, අනුරාධපුර 07ක්, ත්‍රිකුණාමලය 09ක්, මොණරාගල 18ක්, මාතර 01ක්, හම්බන්තොට 18ක්, පොළොන්නරුව 01ක්, මාතලේ 22ක්, අම්පාර 16ක්, බදුල්ල 11ක්, මුලතිව් 08, නුවරඑළිය 04, මන්නාරම 01, රත්නපුර 09 සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.



    http://nethnews.lk/article/85471

    ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 895 හඳුනා ගෙන ඇත්තේ PCR පරීක්ෂණ 5,100කින්
    http://nethnews.lk/article/85471
    ------ Post added on Apr 25, 2021 at 11:18 AM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    1619329948877.png



    කෝමද මුන් අප්‍රේල් මාසෙ කරල තියෙන බොරුව. PCR කරා කියල කවුන්ට් දැම්මට අප්ඩේට දාන්නෙත් නැතුව ඔෆිශියල් ආතල් එකක් අරගෙන තියෙන්නෙ.

    900 ට ළං වෙනකොට අමෝ අමෝ ඔයි ඇති කියන්නැති
    මුන් නන් හැදෙන්නෙ නෑ පවුලෙ එකෙක් මැරෙන කන්.
    ------ Post added on Apr 25, 2021 at 11:24 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔන්න බලපල්ලකෝ මේ අලුත් ප්‍රභේදය භයනකයි කිව්වට පළවෙනි රැල්ල තරම් වත් මේක භයානක වෙන්නෑ.
     
    • Dislike
    Reactions: Aki992 and yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 895 හඳුනා ගෙන ඇත්තේ PCR පරීක්ෂණ 5,159කින්
    17% POSITIVE ⚠️

    ඔන්න බලපල්ලකෝ මේ අලුත් ප්‍රභේදය භයනකයි කිව්වට පළවෙනි රැල්ල තරම් වත් මේක භයානක වෙන්නෑ.
    ස ද කියන්නේ
    ------ Post added on Apr 25, 2021 at 11:30 AM
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    17% ක් කියෙන්නේ ප්‍රතිශතයක් ද...තව මිනිස්සු කොච්චර ඉන්නවද කොරොනා හදා ගන්න බැරුව...එක රටක් එක නීතියක්, සාධාරණ සමාජයක් හොඳට ම කලේ "ස" තමා
     
    • Like
    Reactions: Stimulus mind

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    24 Apr in Sri Lanka:
    13,919 PCR tests done; 895 new cases detected; Test positivity 6.4%; TCR 15.6

    Seven day average of PCR tests = 12,591 per day; Seven day average test positivity = 4.7%; TCR 21.3
     
    • Like
    Reactions: Stimulus mind