ඊයේ

Bam

Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,355
    113
    ඊයෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.
    පංතියේ වෙනියා තේරිය යුතුද අහලා.
    වෙබ් නියෝජනය 100% එය එසේ විය යුතුය කියා තරයේ අවධාරණය කරලා තිබුනා. (පවුද්ගලිකව මා දන්නා පරිදි සාමාන්‍ය ජනයා සිතනුයේ මේ ආකාරයටමය)
    ඒ ත්‍රෙඩ් එකේ ඩිප්‍රෙස් රෝගියොත් හිටියා. උන් උපතින්ම රෝගියො නොවෙයි ඒත් වසර 13 අද්‍යාපනයෙන් පසුව රෝගීන් බවට පත් වූවන්.
    මේ උන් මත්තකයින් මේ විදිහට තව වසර කිහිපයක් ඉදිරියට මෙහෙම හැසිරුණ හොත්
    අපි වයසට ගිය කල දේවල් ලබා ගැනීම සඳහා අරගල කිරීමට පවා සිදුවේවි.
    හෑල්ල අවසානයි.
    අදහස් දැක්වීමක් බලාපොරොත්තු නොවේ. තෙරුවන් සරණයි .