ඊයේ_රුසියාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊයේ රුසියාවට වැටුන උල්කාවේ පිපිරීම පරමාණු බෝම්බ 20 කට සමානයි ලු.නාසා එකෙන් තමා කියලා තියෙන්නේ.:yes:

    Jan 2, 2013
    500
    25
    0
    ඊයේ රුසියාවට වැටුන උල්කාවේ පිපිරීම පරමාණු බෝම්බ 20 කට සමානයි ලු.නාසා එකෙන් තමා කියලා තියෙන්නේ.
    ඇත්ත මචන්.. එත් Radiation එකක් නැ.. එක නිසා impact shock එක විතරයි..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ පිස්සු හැදෙනවා නේ...මහ ලොකුවට කියවනවන එකෙක්වත් ඕක වැටෙනකන් දන්නෙ නෑ...:dull::dull::dull::dull:කොහොමද ඔයිට වඩා ලොකු පහ හයක් එක පාර වැ‍ටුනනම්...:baffled::baffled::baffled::baffled:
     
    :yes: