ඊලගට කිරියේ වැටෙන ත්‍රෙඩ්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ ලගදිත් ත්‍රෙඩ් එකක් ගියා නේද ගෙවල් ලග කොල්ලො කුරුට්ටොන්ගේ ලැප් හදන්නයි, සූම් යන්ඩයි බැරි උනාම ලැප්, ටැබ් උස්සන් එනවා කියලා. අන්න ඒ වගේ ටෙක් කොල්ලොන්ට ඊලගට එන කරදරේ තමයි මාමාල, සීයලා බාප්පොච්චිලා ඇවිත් "බෝතලයක් ඕඩරයක් දාමුත පුචේ" 😋
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ලගදිත් ත්‍රෙඩ් එකක් ගියා නේද ගෙවල් ලග කොල්ලො කුරුට්ටොන්ගේ ලැප් හදන්නයි, සූම් යන්ඩයි බැරි උනාම ලැප්, ටැබ් උස්සන් එනවා කියලා. අන්න ඒ වගේ ටෙක් කොල්ලොන්ට ඊලගට එන කරදරේ තමයි මාමාල, සීයලා බාප්පොච්චිලා ඇවිත් "බෝතලයක් ඕඩරයක් දාමුත පුචේ" 😋
    Bay Area Starz GIF by Blindspotting
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එතකොට කියන්න තියෙන්නේ මම ඔය පන්සිල් පදේ කඩන්නෙත් නෑ අනිත් උන්ට කඩන්න උදව් කරන්නෙත් නෑ කියලා 😁😁😁😁