ඊලඟ අගමැතිටත් සිරා අකමැතිනම්?
‘ඊළඟ ඡන්දයෙන් පත්වෙන අගමැතිගේ මුහුණට ජනපති අකමැති වුවහොත් ඔහුවත් ඉවත් කරනවාද ‘ සුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැනයක්..!
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් වූ පෙත්සම්, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද (12) සළකා බැලුවේය.
ඒ අනුව පෙත්සම් 07කට අදාළව පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම අද සිදු වූ අතර,.එහිදී පෙත්සම්කරුවෙක් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා අසා ඇත්තේ ජනපතිට හිතු හිතු හැටියේ අගමැති ඉවත් කළ හැකි නම්, ඊළඟට ඡන්දයෙන් පත්වෙන අගමැතිගේ මූණට ජනපති අකමැති වුවහොත්, එවිට ඔහුවත් ඉවත් කරනවාද යන්නයි.