ඊලඟ චන්දයට එලකිරි එකෙන් සන්ධානයක්. නාමයෝ&#3490

aruna47

Well-known member
  • එළකිරි මහා හලාල් මැතිවරණය 2012 නාම යෝජනා හෙට සිට බර ගනු ලැබේ

    නාම යෝජනා බර ගනු ලබන්නේ උරෙක්.
    චන්ද දැමිය යුතෙතේ මක්කම කළු පෙට්ටියට
    මොහොමඩ් නබිලා තම චන්ද ගණන් කරන්නේ.


    :lol::lol::lol:
    129137341405650865.jpg
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ටිකිරි;11681334 said:
    මේක
    ජෝක්
    එකක්ද
    නැත්තම්
    ඇත්තටම
    කරන
    වැඩක්

    ?
    ?
    ?​

    අයියෝ ටිකිරි මොලේ,... :baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එළකිරි මහා හලාල් මැතිවරණය 2012 නාම යෝජනා හෙට සිට බර ගනු ලැබේ

    නාම යෝජනා බර ගනු ලබන්නේ උරෙක්.
    චන්ද දැමිය යුතෙතේ මක්කම කළු පෙට්ටියට
    මොහොමඩ් නබිලා තම චන්ද ගණන් කරන්නේ.


    :lol::lol::lol:
    129137341405650865.jpg


    But Damn
    !!!!! :D:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: aruna47

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    කලු පූසා;11739897 said:

    එලකිරි මචෝ. තවම ඉල්ලුම අඩු නිසා පටස් ගාල සැපයුම දෙන්න පුලුවන්. සුදුසුකම් ටිකත් දාල ඔයා ඇමති උනොත් කරන්
    බලාපොරොත්තු වෙන ඒව ටිකත් දාන්න මේකෙම

    1. රණවිරැවන් පාරේ ටිකට් විකුණන්න දාලා තියෙන එක නතර කරනවා
    2. හමුදාව සතු සම්පත් උපයෝගී කරගෙන එළවලු වගේ දේවල් වගා කරලා රටේ ජනතාවට අඩු මිළට දෙනවා
    3. සෑම රණවිරැ පවුලකටම (මව,පියා,බිරිද,දරැවන්) බස් පාස් එකක් ලබා දෙනවා කෙටි ගමන් සදහා, තව එම බස් රථ වල සීට් වෙන් කරලා තියෙනවා.
    4. පහසු ගෙවිමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව,ණය ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා.
    5.ශ්‍රී ලංකාවේ සියලුම තොරතුරැ තාක්ෂණය සේවා ආරක්‍ෂක අංශ හරහා ලබා දෙනවා !! (ඒ කියන්නේ අඩු මිළට ඉන්ටර්නෙට් සේවා එහෙම දෙන්න පුලුවන්)
    6. හොද ඔත්තු සේවයක් හදනවා.

    තව ගොඩක් දේවල් තියෙනවා කියන්න ඊලගට තියෙන රැස්වීමෙදි කියන්නම් !!! තනතුර නම් ඔනේමයි!!
    මට ඡන්දේ දෙන්න..... මට ජය වේවා!!
    :lol::lol::lol:
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මාත් එනවා...අරිස්ටෝටල්ල කියපු ඒ උත්තරීතර වූ රාජ්‍යක් සැදීමට අවශ්‍ය දේශපාලන
    දායකත්ව මම දෙන්නම්... ඕනනං අපිට අපේම වෙනම රාජ්‍යක් හදන්නත් පුළුවන් එකට අවශ්‍ය වෙන්නේ ජනගහනය, භුමිය, ස්වාදිපත්ය සහ ආණ්ඩුවයි...අපි අපේ එළකිරි පක්ෂය තුලින් සංවිදානය වී ගොඩනගමු...සැමටම ප්‍රජත්රන්තවාදිය තමන්ගේ කටයුතු නිදහසේ කරගෙන යෑමට..අවස්තාව ලබා දෙමු...ඔබට එළකිරි සරණයි...එලකිර් අනාගතයක්..මීට හමේෂ් ගෙම්බා...


    පක්ෂ නායක තුමා මට තෝරලා බේරලා ඇමතිකමක් දෙන්න...මට වාහන ඕනි නැ මගේ ප්ලේසර් එක මට ඇති....දෙනවනම් බුද්ද සාසන ඇමති හරි සස්කෘතික ඇමති හරි දෙන්න...

    මේකා නම් එල්.ටි.ටි.ඊ එකේ එකෙක්ද කෙහෙද වෙනම රාජ්‍යයක් හදන්න හදන්නේ, බයේ බැහැ!!
     
    • Like
    Reactions: erozan
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    1. රණවිරැවන් පාරේ ටිකට් විකුණන්න දාලා තියෙන එක නතර කරනවා
    2. හමුදාව සතු සම්පත් උපයෝගී කරගෙන එළවලු වගේ දේවල් වගා කරලා රටේ ජනතාවට අඩු මිළට දෙනවා
    3. සෑම රණවිරැ පවුලකටම (මව,පියා,බිරිද,දරැවන්) බස් පාස් එකක් ලබා දෙනවා කෙටි ගමන් සදහා, තව එම බස් රථ වල සීට් වෙන් කරලා තියෙනවා.
    4. පහසු ගෙවිමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව,ණය ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා.
    5.ශ්‍රී ලංකාවේ සියලුම තොරතුරැ තාක්ෂණය සේවා ආරක්‍ෂක අංශ හරහා ලබා දෙනවා !! (ඒ කියන්නේ අඩු මිළට ඉන්ටර්නෙට් සේවා එහෙම දෙන්න පුලුවන්)
    6. හොද ඔත්තු සේවයක් හදනවා.

    තව ගොඩක් දේවල් තියෙනවා කියන්න ඊලගට තියෙන රැස්වීමෙදි කියන්නම් !!! තනතුර නම් ඔනේමයි!!
    මට ඡන්දේ දෙන්න..... මට ජය වේවා!!
    :lol::lol::lol:

    honda adahas tikak :yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සංසුන් පොඩ්ඩා;11759270 said:
    තරුණ තරුණියන් ඇදුම් අදින එක තහනම් කරමු .. ජයවේවා ....!

    Salaka balanna puluwan. uda andum thahanam karana eka genanam. hebei ethakota piriminta wenama neethi danna wenawa.. kruthyadikari mandaleta damu yojanawa