ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

  • පොදු ජන පෙරමුණ

    Votes: 16 11.7%
  • ෂමගි ජන බලවේගය

    Votes: 5 3.6%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 99 72.3%
  • වෙනත්

    Votes: 17 12.4%

  • Total voters
    137

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    champika wa atha ariyada? :rolleyes:
    ඌ ඒකාදිපති ඩයල් එකක්. ඉගෙන ගත්තු එකෙක් නිසා ජේවීපී එකට එකතුවෙලා ඇමතිකමක් කරාට නම් අව්ලක් නෑ. බලය නම් දෙන්න නරකයි.
     
    • Like
    Reactions: හෙනයා

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ඔය හුරේ දාගෙන JVP එකට දුන්නා වගේ නෙවෙයි විඳවන්න වෙන්නෙත් සිය දහස් ගුණයකින්. දෙන්න එකෙක් නැත්නම් හොඳ විකල්පයක් හදන්න. මුන් එකපාරක්වත් අවේ නැහැ. එක නිසා මුන් හොරු නෙවේ කියල හිතන් නම් JVP එකට චන්දේ දෙන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන මහම විනාශයක්. මිනිස්සු මෙච්චර කල් ඇයි මේ මිනිස්සුඋන්ට චන්දේ දුන්නේ නැත්තේ කියල පොඩ්ඩක් හිතන්න. ලොකු හේතුවක් තියෙනවා අනිවාරෙන්. ප්‍රශ්නය තියෙන්නේ රාජපක්ෂලා එක්ක නම්. රාජපක්ෂලාව ගෙදර යවන්න ඕන කියලා හිතන් නම් JVP එකට චන්දය දෙන්නේ ඊට වඩා මෝඩ කමක් ඉතින් හිතා ගන්නත් අමාරුයි. 2015 ත් කට්ටියක් බලයට ගෙන්නුවේ රාජපක්ෂලාව මැදමුලනේ ජනේලයක එල්ලනවා කියලා හිතන් නේ. මට කමක් නැහැ. උඹලට හොඳයි නම් JVP එකට දීපන්. දීලා ගෙනල්ලා බලපන්කො ඔය කියන දේවල් මේ රටේ වෙයිද බලන්න. අන්තිමට එලවගන්නත් බැරි වෙයි. මිනී උඩින් තමයි ගෙදර යවන්නත් වෙන්නේ.


    හිනාවෙයන් බන්. කිසි අවුලක් නැහැ. අත්හදා බලල වැරදුනාම ආයේ ඉතින් කිරියේ thread දල වැළපෙන්න නම් හදන්න එපා. 👍 2015 ත් එකෙක් ගෙනල්ල අත්හදා බැලුවේ. අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 4:17 PM
    Mun athhada balanna kamathi rajapakshalawa witarai :lol: :lol: :lol: Namalge idala chichiyage podi eka wenkmma athahada balapn gon baiya:angry::angry::angry:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Baya wela ambanakata jvp ekata chanda tikak wadiwei kiyala :lol:

    Munta nidahase horakanna tyana seat tikath nathikaranna me dagalanne
    😂😂😂😂😂😂

    FB_IMG_1634047492611.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    meka boru wadak bn..uba dunne nathi horunta chande daana harak tika yanwa ..ekama option eka gihin daapan chande hari haman ekekta
    නැ බන් ලංකාවේ ඉන්න අදහසක් නැ.ඉතින් මන් චන්දෙ දාන එක මට තේරුමක් නැ