පළාත් පාලන ජන්දය කාටද

පළාත් පාලන ජන්දය කාටද /උබලා මෙදා පාර චන්දෙ දෙන්නේ කාටද ?

  • එකෙන්ම මාලිමාව

    Votes: 35 68.6%
  • සජිත් තමා

    Votes: 7 13.7%
  • අපි අලියට / රනිල්

    Votes: 7 13.7%
  • පොහොට්ටුව තමා

    Votes: 1 2.0%
  • කුසලානේ

    Votes: 1 2.0%

  • Total voters
    51

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    පළාත් පාලන ජන්දය කාටද

    උබලා මෙදා පාර චන්දෙ දෙන්නේ කාටද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    488243199_1170021454589056_2595858318948735347_n.jpg


    උබ මේ ත්‍රෙඩ් එක අදම දාපු එක හොඳයි :ROFLMAO: 🤌
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චන්දෙන් පස්සේ ඔය ඝෝෂා හීන් කෙදිරියක් වෙනවා :rofl:

    මූට උපාදිය ගේන්න කිව්වහම කෙඳිරි ගෑවා වගේද ඕයි?:lol:

    Nqgzd88.jpeg



    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg


    https://elakiri.com/threads/🇱🇰-අලුත්-කථානායක-කවුද-මේ-ආචාර්ය-අසෝක-සපුමල්-රන්වල.2186505/
     
    Last edited:
    • Haha
    Reactions: Mr Bones