ඊලඟ බංග්ලාදේශය ලංකාව ද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැනටත් එහෙමනෙ බන්.

    නාකි සෙට් එක අවු 76ක් ඇරලා කාණු පල්ලෙ රෙන බංගලින්ගෙන් ණයට අරන් කන තැනට මේක පත් කරලා ගොඩක් කල්.
    ඇයි ණයට කෑවේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    @elajani

    Kukku-Tikak-Denna-Berida.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දැනටත් එහෙමනෙ බන්.

    නාකි සෙට් එක අවු 76ක් ඇරලා කාණු පල්ලෙ රෙන බංගලින්ගෙන් ණයට අරන් කන තැනට මේක පත් කරලා ගොඩක් කල්.
    ලංකාවේ කරන්න ගිය හැම දෙයක්ම කඩා කප්පල් කරපු එවුන්ට කොහෙද බන් රටක් හදන්න පුළුවන්
    ඔෆිස් එකක ෆින්ග්ර් ප්‍රින්ට් මැෂිමක් දාන්න ගියත් ස්ට්‍රයික්
    රටට පිටරට කැම්පස් එකක් ආවත් හැත්තෑ බුරුත්තම පාරට දාගෙන රැලි යනවා
    ජේවීපී එවුන් නේ රට කෑවේ වැඩිපුරම

    88 දී ට්‍රාන්ස්ෆොර්මර් කියක් ගිනි තිබ්බද ?
     
    • Like
    Reactions: elajani

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    88 දී ට්‍රාන්ස්ෆොර්මර් කියක් ගිනි තිබ්බද ?


    යකෝ 88 ඉදන් 2024 ට අවුරුදු 36ක් තිබ්බා. උඹගෙ නාකි මුත්තලා සෙට් එක ඒ අවුරුදු 36 හාල් ගැරුවද? නැත්තං උඹ 88 කෝමා එකක් හැදිලා ඊයෙ නැගිට්ටද?



    ට්‍රාන්ස්ෆොර්මර් කියක් ගිනි තිබ්බද ? උඹම ඉතින් ගාන කියපන්කො. අපි ඒ ගැනත් කතා කරමු..