ඊලඟ විප්ලයට මේක කරමුද 🤭🤭?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මම ඉස්සර මේ පොරට පට්ට කැමතියි. සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න, අවංක එහෙම character එකක් මම ඔලුවෙ හදාගන හිටියෙ. දැන් දැන් එපා වෙනවා.
    මම NPP එකේ ආසම නැති quality එකක් තමයි ඔය අනිත් උන්ට කරන්න දෙන්නෙ නැතුව අපිට විතරයි කරන්න පුලුවන් අපි විතරයි හැමදේම දන්නෙ කියන මානසිකත්වය.
    සමාජයෙත් එහෙම උන් ඉන්නවා, අනිත් උන්ට කරන්න දෙන්නෙ නෑ ඇද කිය කිය අනිත් උදව් කරන උන්ටත් උදව් කරන්න දෙන්නෙ නැති කරනවා. ඊට පස්සෙ කොහොමහරි උන් ඒ වැඩේ කරන්න අරගෙන අනිත් උන්ගෙ උදව් ඉල්ලගෙන වැඩේ කරනවා. පස්සෙ කයිවාරු ගහනවා මන් නැත්තන් කොරයි කියලා. ජරාම quality එකක් ඒක ඕනම මනුස්සයෙක්ගෙ. 😑
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,243

    ජෙප්පො කියන්නෙ මානසික රෝගයක් බන්, ජීවිතේ කාලකන්නි වෙච්ච උන්ට හැදෙන එකක්. උන් හැම එකාටම ඉරිසියා කර කර ඉන්නවා. බලේ හම්බුන ගමන් උන් එක්ක හිටපු අනිත් උන්ව පාගනවා. ලොවෙත් වැරැද්දක් පිලිගන්නෙ නෑ.

    මමනම් ඔයවගේ කාලකන්නි එක්ක ආස්‍රය තියාගන්නෙත් නෑ.