හරි සරළ දෙයක් ඉස්සරහට වෙන්නෙ, එන්නත් කරණය නොකර මුට්ටි දදා පැණි පොව පොව හිටං, එන්ගිනත් ගිණි ගනන්වලට අරගත්තු මුන්නාන්සේලා සේරම වැක්සීන් කරලා ඉවර වුණාම ඒක මයිනාගේ පදවිප්‍රාප්තිය එක්ක අලලා දැවැන්ත කැම්පේන් එකක් කරනව. ඒ කරල ලබන අවුරුද්දෙ නැත්තං මෙ අවුරුද්දෙ අග, අර ජාතිය විනාස කරනවා දුරුවල කරනවා කියුව 13 දෙමළට දුන්නා කියුව පළාත් සභාව තියනවා.
තියලා..... දිනනවා. දිනන්නෙ ඇයි කියලා දේශපාලනය දන්න ඕනෙ කෙනෙක්ට තේරෙනවා. ඉතින් බලාන ඉන්න මිත්තරවරුණි. එදාට මම කිරියෙ නැතිවෙයි. උඹලා බම්ප් කරපල්ලා. මේක 80%ක් පමණ බොහෝ දුරට වෙයි. මට හිතෙන දේ කියන්නෙ.
තියලා..... දිනනවා. දිනන්නෙ ඇයි කියලා දේශපාලනය දන්න ඕනෙ කෙනෙක්ට තේරෙනවා. ඉතින් බලාන ඉන්න මිත්තරවරුණි. එදාට මම කිරියෙ නැතිවෙයි. උඹලා බම්ප් කරපල්ලා. මේක 80%ක් පමණ බොහෝ දුරට වෙයි. මට හිතෙන දේ කියන්නෙ.
Last edited: