ඊලොන් දෙවියන් අම්බුලුවාව දැක මීක්™ වෙයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,933
    113
    ප*යාගල
    sorry.com
    අම්බුලුවාගේ අයිතිය අවුරුදු 100කට බද්දට අරන් තියෙන්නේ.දීමු ජයරත්න විශේශ පනතක් සම්මත කරලා 2009 ඉදලා අයිතිය තියෙන්නේ දීමු ජයරත්නට.ස්වාභාවික සම්පත් උනාට දැන් අයිතිය දීමූ ගේ කොල්ලට අනුරාද ජයරත්නට.ඌ තමා ඩිරෙක්ටර්.අවුරුදු 100ක බද්දට අරන් තියෙන්නේ.එන ප්‍රොෆිට් ඔක්කොම උට තමා යන්නේ.අම්බුලුවාවේ තිබුන නිදන් ටික ඔක්ක්ම හාරලා හාරපු වලවල් පොකුනු බවට පත් කරා
    eke sapen galawenna thamai pinnaya oka haduwe.kalakanni sakkli
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ

    Demo titles,
    ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
    ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
    රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
    මදි මදි තව ඕනේ

    අම්බුලුවාවෙන් හිටි හැටියේ මතු උන ඩොලර් උල්පත!

    ලෝකයම සලිත කරමින් අංක එකේ කෝටිපති එලොන්ගේ ඇග ලොමු දැහැගන්වන හෙලිදරව්ව!

    ශ්‍රී ලංකාව මීලග ලෝක බලවතා වීමේ ලකුණු??
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,672
    113
    Piliyandala
    සවු බාගේ උදාවේගෙන එන්නේ ඕං.. ඕවට තමයි කියන්නේ විදේස සබඳතා කියලා...🙂🤣

    පොලොව හෙලවුනොත් සොත්ති නේද කියල ඌට හිතෙන්න ඇති නේහ් 🤔
     
    • Haha
    Reactions: aneasarayana

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ

    Demo titles,
    ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
    ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
    රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
    එලොන් ගේ මීළග අභ්‍යවකාශ මධ්‍ය්ථානයෙ අම්බුළුවාව ප්‍රදේශ යේ ඉදිකිරීමට සැලසුම්
    එළොන් අම්බුළුවාව සංචාරයක
    දීමු ගේ සොහොන් කොත අතුරුදහන්, පිටසක්වල ප්‍රහාරයක් ද යැයි සැක
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Yakka puthun and Proud proud gang now

    Please buy our country and make it Ceylon Musk

    fkme.gif
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Danne nathi nisa ahanne, Mama tawama oka balanna ghin na, Udata naginna, bahinna thiyenne ekama padi pelada ? eke dennek maru wennath ida madi neda ?
     
    • Like
    Reactions: Draco Malfoy

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    අම්බුලුවාගේ අයිතිය අවුරුදු 100කට බද්දට අරන් තියෙන්නේ.දීමු ජයරත්න විශේශ පනතක් සම්මත කරලා 2009 ඉදලා අයිතිය තියෙන්නේ දීමු ජයරත්නට.ස්වාභාවික සම්පත් උනාට දැන් අයිතිය දීමූ ගේ කොල්ලට අනුරාද ජයරත්නට.ඌ තමා ඩිරෙක්ටර්.අවුරුදු 100ක බද්දට අරන් තියෙන්නේ.එන ප්‍රොෆිට් ඔක්කොම උට තමා යන්නේ.අම්බුලුවාවේ තිබුන නිදන් ටික ඔක්ක්ම හාරලා හාරපු වලවල් පොකුනු බවට පත් කරා

    @2osama @erozan @N A K A M U R A මේ ගැන කාදිනල් දැනුවත් ද ?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    දැන් ටූලේට්, සිංහලු ඊලොන් බෞද්ධ හා රාවණ බ්ලඩ් වලින් පැවත එන එකෙක් කරයි හෙට උදේ වෙනකොට
    musk ලඟ තියන් ඉන්න වජ්රායුධය ෆොටෝ එකත් දාපං හරියටම කතාව ගොතාගන්න මුන්ට

    65109245-11487461-image-a-62_1669848931621.jpg

    63853a71bf36eb001910ce60

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ! තමයි ගැලපෙනම ප්‍රතිචාරෙ.

    ඔය කුලුන දකින ප්‍රායෝගික ඉන්ජිනේරු දැනුමක් තියෙන ඕන කෙනෙක් ට අවුලක් තියෙන බව තේරෙනව. ඕක ස්ට්‍රක්චරලි හරිම අවුල් ගොඩනැගිල්ලක්. නිමැවුමත් සවුත්තුයි මේසන් බාස්ල සෙට් එකක් හැදුව වගේ.