ඊලෝන් මස්ක් ගෙන් සල්ලි හොයමු

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ae9b-YRp-700bwp.webp

    අවශ්ය ද්‍රව්‍ය

    ලෙල්ල හුටං වෙච්ච කම්පැනියක් (මෙය සැපයිය හැක)
    ට්විටර් එකවුන්ට් එකක්
    ලෙල්ල හුටං ලෝයර් කෙනෙක්, සීල් එක පමණක් වුවත් සෑහේ

    කම්පැනියට බැන පෝස්ටුවක් දමන්න, එය හාන්න,
    අස්කිරීමේ සහතිකයක් අත්සන් කරවා ගන්න
    වීඩියෝවක් හෝ ලයිව් එකක් පැමිණ දුක කියන්න, පාරට වැටුනු ලෙස පෙන්වන්න
    කම්පැනි අයිතිකරු සමඟ ලෝයර් හමු වී තමාටම නඩුවක් දමා ගන්න. කම්කරු උසාවියේ දැමිය හැක ලාබයි
    ලෝයර්ගෙන් තම කොටස, අයිතිකරුගේ කොටස සහ ලෝයර්ගේ කොටස ඇතුළත් කර ඉන්වොයිසියක් ලබා ගන්න
    එක මස්ක් වෙත යවා සල්ලි කර ගන්න!
    US වල නඩු වලට යන වියදම් වල හැටියට ඩොලර් ලක්ශයක් දෙකක් ලබාගත හැක.


    ඔය ලෙල්ලහුටං කම්පැනිය සහ ලෝයර් සාධාරණ මුදලකට ලබාදිය හැක
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපි අද මාතර ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමේ ඉන්නේ. ඒ හින්දා ත්‍රෙඩ් දැම්මට රිප්ලයි දාන්න අමාරුයි කොමොදෝරු අමරසිංහ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    `
    අපි අද මාතර ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමේ ඉන්නේ. ඒ හින්දා ත්‍රෙඩ් දැම්මට රිප්ලයි දාන්න අමාරුයි කොමොදෝරු අමරසිංහ.
    බොලා මේ යන විදියට ඊලොන් මස්කුත් ජන සතු කරයි වගේ
     
    • Love
    Reactions: Janatha Jhon