ඊශ්‍රායලයට නොයන ලෙස හමාස් ත්‍රස්තවාදීන් අනතුරු අඟවයි
තමන් ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පහර දෙන බව පලස්තීන හමාස් සටන්කාමීන්, ගුවන් සේවාවලට අනතුරු අඟවයි.
ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා පියාසර නොකරවන ලෙස නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ගුවන් සේවාවලින් ඉල්ලා තිබේ.
මේ අතර ජාත්‍යන්තර බලපෑම් හමුවේ ගාසා මෙහෙයුම් නතර නොකර බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
CNN/asianmirror

ehenam israel walata lesi wena ekak naha..

