Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාකොබ් හා ඊශ්‍රායල් නාමය

ඒසව් වැඩිමල් පුතාට වඩා රෙබෙක්කා ජාකොබ්ට ගොඩක් ඇලුම් කරා. ඒසව් ගොඩක් කඩිසර ඒ වගේම හොඳ දඩයක් කරුවෙක් උනත් ජාකොබ් ගොඩක් නිහඬ චරිතයක් උනා. පියා ඊසාක් ගොඩක්ම වයසට ගිය විට ඔහු ගොඩක් දුර්වල වෙලා ඇස් පෙනීමත් අඩු උනා. ඔහුගේ කාලය අවසන් වන බව දැනගෙන ඊසාක් ඔහුගේ වැඩි මල් පුතු වන ඒසව් වෙත ඔහුගේ බල තල පිරිනමන්න ඊසාක් තීරණය කරා. මේ සඳහා ඊසාක් ඒසව්ට පවසනවා ඔහුට මුව මස් කෑමට අවශ්‍ය බව.

මුව මස් ව්‍යංජනයක් හදාගෙන පැමිණි පසු ඔහුට හිමි බලතල දීමට ඊසාක් පොරොන්දු උනා. මේ ගැන හොරෙන් අහගෙන ඉඳපු රෙබෙක්කා ජාකොබ්ට කිව්වා පියාගේ අදහස හා රෙබෙක්කට ඕනේ උනේ ඒසව් වෙනුවට ඒ බලතල ජාකොබ්ට ලබා දෙන්න. මවගේ අදහස ක්‍රියාත්මක කරන ජාකොබ් බැටළු පැටවෙක් මරා මව විසින් උයාදෙනවා ජාකොබ්ට පියාට පිළිගන්වන ලෙසට. ඒසව්ගේ ඇඟේ ලක්ෂණ පෙන්වීමට හරක් හමක් අන්දවන රෙබෙක්කා ඊසාක් වෙත ජාකොබ් යවනවා ඒසව් ලෙසට. පැමිණ සිටින්නේ ඒසව් නොව ජාකොබ් බව නොදැන ඔහුට ආශිර්වාද කරනවා. පසුව එතනින් ජාකොබ් පිටත් වෙන අතර මේ කිසිම දෙයක් නොදන්න ඒසව් පියාට මුව මස් ව්‍යංජනයක් සදාගෙන පැමිණි විට ජාකොබ් කරපු බොරුව දැනගෙන ගොඩක්ම දුකටත් වෛරයටත් පත් වෙනවා. ඊසාක් මරුන පසු ජාකොබ් මරන්න හිතාගෙන ඉන්න ඒසව් ඒ ගැන කල් මරමින් ඉන්න විට මේ බව දැනගත්

රෙබෙක්කා ජාකොබ්ට කියනවා රෙබෙක්කගේ සහෝදරයා වන ලාබාන් වෙත යන්න කියලා ඒසව් ගේ තරහා අඩු වෙනකන්.

ගමන අතර තුර රෑ නිදා සිටින විට ජාකොබ් අපූරු සිහිනයක් දුටුවා. ඔහු දකින්නේ අහසේ සිට පොලොව දක්කවා ඇති ඉනිමගකින් උඩට පහළට නගින බහින දේව දූතයන් පිරිසක්. ඔහු මේ ස්ථානයට "බෙතල්" කියා නම තැබුවා.

ජාකොබ්ගේ සිහිනය

ලාබාන්ගේ ගෙදර වැඩ කරන ජාකොබ් ලාබාන්ගේ වැඩිමහල් දියණිය වන ලියා සමගද පසුව තව දියණියක් වන රේචල් සමග විවාහ වෙනවා. ලියාට දාව පුතුන් 4 දෙනෙක් ලැබෙනවා. රේචල්ට දරුවන් නොමැති නිසා රේචල්ගේ මෙහෙකාරියට දාව තවත් පුතුන් දෙදෙනෙක් ඉපදෙනවා. තවත් මෙහෙ කාරියකට දාව පුතුන් දෙදෙනෙකුත් ලියාට දාව තව පුතුන් හා දූවරුන් ඉපදෙනවා. අන්තිමට රේචල්ට දරුවෙක් ලැබෙනවා. ඔහුට ජෝශප් යන නම තබනවා. අනික් පුතුන්ට වඩා ජාකොබ් ජෝශප්ට ඇළුම් කරනවා මොකද ඒ රේචල්ගේ පුතා නිසා. අනික් බිරින්දෑවරුන්ට වඩා ජාකොබ් රේචල්ට ආදරේ කරා.

ජාකොබ් හා රේචල්

ටික කාලයක් ගිය පසු නැවතත් ජාකොබ් ඔහුගේ ගෙදර යන්න තීරණය කරා. මේ යනවිට ඔහු ලොකු පිරිවරක් සමග හරකා බාන හා තෑගී බෝග රැගෙන ගියා. ඔහුගේ පිරිස කලින් යවපු ජාකොබ් කාන්තාරේ තනිවම සිටින විට ආගන්තුකයෙක් සමග පහුවෙනිදා එලිය වැටෙන තුරු පොර බැද්දා. මේ පොර බැදීම හේතුවෙන් ජාකොබ්ගේ උකුළේ ඇටයක් බිඳුනා. පසුව දෙදෙනාම එක සේ සමානව පොර බැදපු නිසා ඒ ආගන්තුකයා එක සැරේම නැතුව ගියා. පසුව ඒ දෙවියන් බව ඔහුට තේරුනා. එම නිසා ජාකොබ්ගේ නම එදා සිට "ඊශ්‍රායල්" හෙවත් "දෙවියන් සමග පොරබැදූ පුද්ගලයා" ලෙස නම් කෙරුණා.

දෙවියන් සමග පොර බැදීම

නැවතත් ඔහුගේ පිරිසත් එක්ක එකතු වී ඔහුගේ ගෙදර ගියා. ඒසව් හා ජාකොබ්ගේ නැවත හමුවීම ගොඩක්ම හැන්ගීම් බර මොහොතක් උනා.

ජාකොබ් හා ඒසව් හමුවීම

[QUOTE="rochel1977, post: 16993256, member: 371"] [CENTER][SIZE="4"][B]ජාකොබ් හා ඊශ්‍රායල් නාමය ඒසව් වැඩිමල් පුතාට වඩා රෙබෙක්කා ජාකොබ්ට ගොඩක් ඇලුම් කරා. ඒසව් ගොඩක් කඩිසර ඒ වගේම හොඳ දඩයක් කරුවෙක් උනත් ජාකොබ් ගොඩක් නිහඬ චරිතයක් උනා. පියා ඊසාක් ගොඩක්ම වයසට ගිය විට ඔහු ගොඩක් දුර්වල වෙලා ඇස් පෙනීමත් අඩු උනා. ඔහුගේ කාලය අවසන් වන බව දැනගෙන ඊසාක් ඔහුගේ වැඩි මල් පුතු වන ඒසව් වෙත ඔහුගේ බල තල පිරිනමන්න ඊසාක් තීරණය කරා. මේ සඳහා ඊසාක් ඒසව්ට පවසනවා ඔහුට මුව මස් කෑමට අවශ්‍ය බව. මුව මස් ව්‍යංජනයක් හදාගෙන පැමිණි පසු ඔහුට හිමි බලතල දීමට ඊසාක් පොරොන්දු උනා. මේ ගැන හොරෙන් අහගෙන ඉඳපු රෙබෙක්කා ජාකොබ්ට කිව්වා පියාගේ අදහස හා රෙබෙක්කට ඕනේ උනේ ඒසව් වෙනුවට ඒ බලතල ජාකොබ්ට ලබා දෙන්න. මවගේ අදහස ක්‍රියාත්මක කරන ජාකොබ් බැටළු පැටවෙක් මරා මව විසින් උයාදෙනවා ජාකොබ්ට පියාට පිළිගන්වන ලෙසට. ඒසව්ගේ ඇඟේ ලක්ෂණ පෙන්වීමට හරක් හමක් අන්දවන රෙබෙක්කා ඊසාක් වෙත ජාකොබ් යවනවා ඒසව් ලෙසට. පැමිණ සිටින්නේ ඒසව් නොව ජාකොබ් බව නොදැන ඔහුට ආශිර්වාද කරනවා. පසුව එතනින් ජාකොබ් පිටත් වෙන අතර මේ කිසිම දෙයක් නොදන්න ඒසව් පියාට මුව මස් ව්‍යංජනයක් සදාගෙන පැමිණි විට ජාකොබ් කරපු බොරුව දැනගෙන ගොඩක්ම දුකටත් වෛරයටත් පත් වෙනවා. ඊසාක් මරුන පසු ජාකොබ් මරන්න හිතාගෙන ඉන්න ඒසව් ඒ ගැන කල් මරමින් ඉන්න විට මේ බව දැනගත් රෙබෙක්කා ජාකොබ්ට කියනවා රෙබෙක්කගේ සහෝදරයා වන ලාබාන් වෙත යන්න කියලා ඒසව් ගේ තරහා අඩු වෙනකන්. ගමන අතර තුර රෑ නිදා සිටින විට ජාකොබ් අපූරු සිහිනයක් දුටුවා. ඔහු දකින්නේ අහසේ සිට පොලොව දක්කවා ඇති ඉනිමගකින් උඩට පහළට නගින බහින දේව දූතයන් පිරිසක්. ඔහු මේ ස්ථානයට "බෙතල්" කියා නම තැබුවා. [IMG]http://www.talentshare.org/~mm9n/articles/angels/12_files/image031.jpg[/IMG] ජාකොබ්ගේ සිහිනය ලාබාන්ගේ ගෙදර වැඩ කරන ජාකොබ් ලාබාන්ගේ වැඩිමහල් දියණිය වන ලියා සමගද පසුව තව දියණියක් වන රේචල් සමග විවාහ වෙනවා. ලියාට දාව පුතුන් 4 දෙනෙක් ලැබෙනවා. රේචල්ට දරුවන් නොමැති නිසා රේචල්ගේ මෙහෙකාරියට දාව තවත් පුතුන් දෙදෙනෙක් ඉපදෙනවා. තවත් මෙහෙ කාරියකට දාව පුතුන් දෙදෙනෙකුත් ලියාට දාව තව පුතුන් හා දූවරුන් ඉපදෙනවා. අන්තිමට රේචල්ට දරුවෙක් ලැබෙනවා. ඔහුට ජෝශප් යන නම තබනවා. අනික් පුතුන්ට වඩා ජාකොබ් ජෝශප්ට ඇළුම් කරනවා මොකද ඒ රේචල්ගේ පුතා නිසා. අනික් බිරින්දෑවරුන්ට වඩා ජාකොබ් රේචල්ට ආදරේ කරා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/6/6c/Rachel_WilliamDyce.jpg[/IMG] ජාකොබ් හා රේචල් ටික කාලයක් ගිය පසු නැවතත් ජාකොබ් ඔහුගේ ගෙදර යන්න තීරණය කරා. මේ යනවිට ඔහු ලොකු පිරිවරක් සමග හරකා බාන හා තෑගී බෝග රැගෙන ගියා. ඔහුගේ පිරිස කලින් යවපු ජාකොබ් කාන්තාරේ තනිවම සිටින විට ආගන්තුකයෙක් සමග පහුවෙනිදා එලිය වැටෙන තුරු පොර බැද්දා. මේ පොර බැදීම හේතුවෙන් ජාකොබ්ගේ උකුළේ ඇටයක් බිඳුනා. පසුව දෙදෙනාම එක සේ සමානව පොර බැදපු නිසා ඒ ආගන්තුකයා එක සැරේම නැතුව ගියා. පසුව ඒ දෙවියන් බව ඔහුට තේරුනා. එම නිසා ජාකොබ්ගේ නම එදා සිට "ඊශ්‍රායල්" හෙවත් "දෙවියන් සමග පොරබැදූ පුද්ගලයා" ලෙස නම් කෙරුණා. [IMG]http://www.ebiblemovies.org/wp-content/uploads/2010/07/jacob-bible-movie.jpg[/IMG] දෙවියන් සමග පොර බැදීම නැවතත් ඔහුගේ පිරිසත් එක්ක එකතු වී ඔහුගේ ගෙදර ගියා. ඒසව් හා ජාකොබ්ගේ නැවත හමුවීම ගොඩක්ම හැන්ගීම් බර මොහොතක් උනා. [IMG]http://www.childrenschapel.org/biblestories/graphics/jacob-esau-reunite.jpg[/IMG] ජාකොබ් හා ඒසව් හමුවීම [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom