Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්රායලයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝසස්.

මෝසස් කියන්නේ යුදෙව්, කතෝලික හා මුස්ලිම් ආගමේ ප්රධාන චරිතයක්.

ජෝශප්ට පසුව අවුරුදු ගණනකට පසුව ඊජිප්ත්තුවේ ජීවත් වෙන ඊශ්රායල් ජනතාව හෙවත් යුදෙව්වෝ ලොකු ජනගහණයක් දක්කවා වැඩි වෙනවා. මේ නිසාම පසුව ඊජිප්තුවේ රජු යුදෙව්වන්ගේ ජනගහනය පාළනය කරන්න ඔහුගේ හමුදාවට අණ කරනවා අලුතෙන් බිහි වෙන සැම යුදෙව් දරුවෙක්ම නයිල් ගඟට විසි කරන මෙන් ඔවුන්ගේ ජනගහණය පාළනය කරන්න හිතාගෙන. මේ වන විට යුදෙව්වෝ ඔක්කොම ඊජිප්තුවන්ගේ වහලුන් ලෙස සේවය කරනවා. ජාකොබ්ගේ පරම්පරාවෙන් එන අමාරම් නම් යුදෙව් ජාතිකයාට හා ඔහුගේ බිරිඳ වන ජෝකබෙඩ් මේ අතර තුර පිරිමි දරුවෙක් උපදිනවා. මේ දරුවාට මීරියම් නම් වැඩිමහල් සහෝදරියක් හා ආරොන් නම් වැඩිමහල් සහෝදරයෙක් සිටිනවා. බොහොම අමාරුවෙන් මාස 3ක් රහසිගතව තියාගන්න මේ දරුවව බැරිම තැන පන් වලින් වියපු කූඩයක දමා නයිල් ගඟේ පාවෙන්න හරිනවා. මේ කූඩය කොහේ කොතනටද යන්නේ කියලා බලන්න දරුවාගේ සහෝදරි මීරියම් කූඩය පසු පස ගඟ ඉවුරේ සිට ඔත්තු බලනවා. කූඩය ගඟේ පාවී පාවී අන්තිමට නවතින්නේ ඊජිප්තු රජුගේ දියණිය ස්නායන කරන ස්ථානයේ. දරුවාගේ ඇඩිමට කලබල වන රජුගේ දියණිය දරුවා ගොඩ ගන්නවා.

මෝසස් (නමේ අරුත ජලයෙන් පැමිණි)

ඔහු යුදෙව් දරුවෙක් බව දැනගන්න ඇය දරුවව දරු කමට හදා ගන්නවා. ඔහුට "මෝසස්" යන නම තබනවා. දරුවට කිරි දෙන්න මීරියම් රජ දූ කුමරියට දරුවාගේ ඇත්ත මව හඳුන්වා දෙනවා. රජ වාසලේ හැදී වැඩෙන මෝසස් පසුව ඊජිප්තු රජ වන රම්සීස් සමග සහෝදරයන් මෙන් ජීවත් වෙනවා. මෝසස් ඊජිප්තු ගෙදරක හැදුනත් ඔහු යුදෙව්වෙක් නිසා ඔහුට ගොඩක් දේවල් ලැබුනේ නෑ ඔහුගේ සහෝදරයාට තරන්.

මෝසස් තරුණ වයසේදී ඔහුගේ ජනතාව විඳින දුක දැක දැක දුක් වෙන අතර එක දවසක ඔහු ඊජිප්තු හේවායෙකු මරා කාන්තාරයට පැන යනවා.

මෝසස් ඊජිප්තු හේවයකු මැරීම

මිදියොන් දේශයට පැමිණෙන මෝසස් එහිදී එහෙ ප්රධානියකු වන හොබාබ් නම් පුද්ගලයාගේ දුවෙක් වන සිප්පෝරා සරණපාවා ගන්නවා.

මෝසස්, ආරොන් හා රම්සීස්

මිදියන් දේශයේ ගොපල්ලෙක් ලෙස අවුරුදු 40ක් ජීවත් වෙන මෝසස් දිනක් සීනායි කන්දේ ගින්නෙන් දැවෙන පඳුරක් දැක බය වෙනවා. ඒ පඳුර ගිණි ගත්තත් එය දැවුනේ නැති නිසා තව ලං වෙලා බලන අදහසින් මෝසස් ඒ පඳුරට ලං වෙනවා. ඒ එක්කම දෙවියන් ඔහුට කතා කර මේ ඔහු සිටින ස්ථානය ශුධවූ ස්ථානයක් ලෙසත් ඔහුගේ පාවහන් ගලවන ලෙසත් අණ කරනවා.

මෝසස් හා නොපිච්චුනු ගස් පඳුර

පසුව දෙවියන් ඔහු කව්රුද යන්න මෝසස්ට පවසනවා. මෝසස්ගේ ආදී පියාණන්ගේ දෙවියන් වන දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනෙම දෙයක් කිරීමට මෝසස් ඉදිරිපත් වෙනවා. ඊජිප්තුවේ තම ජුධා ජනතාව පෙලෙන දුක ගින්න දෙවියන්ට උහුලන්න බැරි නිසා ඔහු මෝසස් ලවා ඒ ජනතාව ඊජිප්තුවන්ගෙන් මුදවා ගෙන යුදෙව් දේශය හෙවත් පොරොන්දු දේශය වෙත ගෙන යන මෙනුත් මෝසස්ට නියෝග කරනවා.

මෝසස්ගේ සහයට ඔහුගේ සහෝදරයා ආරොන් දෙවියන් විසින් මෝසස්ට අතර මගදී මුණ ගස්වනු ලබනවා. කලින් මෝසස්ගේ ඊජිප්තු සහෝදරයා දැන් ඊජිප්තුවේ රජු වන රම්සීස් වන අතර ඔහු උඩඟු රජකුද වෙනවා. කීප සැරයක්ම යුදෙව් ජනතාව නිදහස් කරන මෙන් මෝසස් ඉල්ලුවත් ඒ කිසිම දේකට ඇහුම් කන් නුදුන් රම්සීස් හට දෙවියන් ව්යසන එවනු ලැබුවා.

මෝසස්, ආරොන් හා රම්සීස්.

ඊජිප්තුවට දෙවියන් විසින් ව්යසන 9ක් එව්වත් රම්සීස් ඔහුගේ දැඩි මතයේම හිටියා. දහවන හා අන්තිම ව්යසනය ලෙස දෙවියන් ඊජිප්තුවට මරණයේ දූතයා එවනු ලැබුවා. සාම නිවසකම වැඩිමහල් දරුවා මිය යාම මෙයින් සිදු උනා. යුදෙව්වන් ඔවුන්ගේ උළුවහු වල බැටළු ලේ තැවරීමෙන් මේ ව්යසනයෙන් ගැලවුනා.

නමුත් සෑම ඊජිප්තු පවුලකම වැඩිමහල් දරුවා මියගියා රම්සීස්ගේ වැඩිමහල් දරුවා එක්කම. ගොඩාක් දුක් උන රම්සීස් මෝසස්ට කතා කොට ඔහුගේ ජනතාව සමග ඊජිප්තුවෙන් පිටවන ලෙස.

මෝසස් ඇතුළු යුදෙව් ජනතාවට ඊජිප්තුවෙන් පිටත් වෙන ලෙස නියෝග කරන රම්සීස්

ඒ මොහොතේම ඊජිප්තුවෙන් පිටවන යුදෙව් ජනතාව දෙවියන්ට ස්තූති කරන්න පටන් ගත්තා ඔවුන්ව වහල් බවෙන් මුදවා ගැනීම ගැන.

දින තුනකට පසුව හිත වෙනස් කරගන්න රම්සීස් ඔහුගේ හමුදාව සමග නැවතත් යුදෙව්වන් අල්ලා ගැනීමට දිව යනවා. මේ දව ඈත ඉඳන් දකින යුදෙව්වන් ගොඩක් බිය වී මෝසස්ට මේ ගැන පවසනවා. මෝසස් දෙවියන්ට කතාකොට ඔවුන් පැමිණ සිටි රතු මුහුදේ අද්දර කෙළවරකට ඔහුගේ සැරයටින් පහරක් ගසනවා එක්කම විශාල සුළඟක් මගින් රතු මුහුද දෙබැ වෙනවා.

මෝසස් මුහුද දෙබෑ කිරීම

මේ පුදුමය දෙස යුදෙව්වන් මෙන්ම ඊජිප්තු හමුදාවද ඇස් අදහා ගත නොහැකිව බලා සිටිනවා. මෝසස් ඔහුගේ ජනතාව ඉක්මනින්ම මුහුද මැදින් ගමන් අරඹනවා. ඊජිප්තු හමුදාවත් ඔවුන්ව ලුහුබඳිනවා. යුදෙව් ජනතාව සියලු දෙනාම මුහුද මැදින් එහා ඉවුරට පැමිණි පසු මෝසස් නැවතත් මුහුද පෙර පරිදි සිටින ලෙසට අණ දෙනවාත් සමගම මුහුද මැදින් එමින් සිටි ඊජිප්තු හමුදාවේ සියල්ලම ඒ මුහුදු ජලයට යට වී මිය යනවා. මේ සැම දෙයක්ම රම්සීස් එහා ඉවුරේ සිට බලා සිටිනවා.

1978 රතු මුහුද පතුලේ ගවේෂණයකින් සොයාගත් ඊජිප්තු හමුදාවට අයත් නටබුන්.

රතු මුහුද හරහා මාරු උන ස්ථානය

මුහුද මැදින් යුදෙව්වන් පැමිණීම මතක් කිරීමට ඉදි කෙරුණු කුළුන

මෝසස් හා දස පණත

මෝසස් හා දස පණත

පොරොන්දු දේශය වෙත යන අතර තුර දෙවියන් වහන්සේ විසින් මෝසස්ට දස පණත නමැති පනත් 10ක් ලබා දෙනවා. මේ පනත් 10 ලැබෙන්න මෝසස් සීනායි කඳු මුදුනේ දවස් 40ක් දිවි ගෙවනවා. මෝසස් නොපැමිණි නිසා යුදෙව් ජනතාව ඔවුන්ගේ රන් උණු කර ඒ රන් වලින් රන් ගවයෙක් නිර්මාණය කර එයාට වැද නමස්කාර කරනු ලබනවා. මේ බව දැනගත් දෙවියන් විසීම් මෝසස් වහාම ජනතාව වෙතට යන ලෙස නියෝග කරන අතර මෝසස් දකින දෙයින් ඔහු හොඳටම කෝප වී ගෙනා දස පණත රන් ගවයාගේ ඇඟේ ගසා ගවයා විනාශ කර දමනවා.

රන් ගවයා

ගවයාට වැඳුම් පිදුම් කරපු පිරිස එකතු කොට ඔවුන්ට අර රන් ගවයාගේ රන් උණු කර ඔවුන්ටම පොවා ඔවුන් මරා දමනවා. නැවතත් මෝසස් සීනායි කන්ද මුදුනට ගොස් දවස් 40කට පසුව දස පණත රැගෙන එනවා.

දස පණත ලෙස ජනතාවට දෙන්නේ.

1) “මා හැර අන් දෙවිවරුන් නුඹට නැත.” මෙම ආඥාව නම් සත්යවූ දෙවියන් වහන්සේට අමතරව වෙන දෙවි වරුන් නම දීමට එරෙහිවයි. අන් සියලු දෙවි වරුන් ව්යාජවේ.

2) “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහි වත් පොළොවෙන් උඩ ජලයෙහි වත් තිබෙන කිසිම දෙයක සමානත්වයකට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්යභක්ති නොඉවසන්නාවූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්රතිඵල දෙන්නාවූ, මට ප්රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවි කෙනෙකි.” මෙම ආඥාව රූප නමස්කාරයට එරෙහිව දෙවියන් වහන්සේව පෙන්නුම් කිරීමට ඉදිරිපත් කිරීමක්. දෙවියන් වහන්සේගේ ස්වරූපය යැයි කියා රූපගත කිරීමට අපහසුය. දෙවියන් වහන්සේව රූපයට තෑනීමම ව්යාජ දෙවි නමස්කාරයක්ම වේ.

3) “තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුනේ ව්යවහාර නොකරව, මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ගේ නාමය නිකරණේ ව්යවහාර කරන තැනැත්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නා සේක.” මෙය දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීමට එරෙහිවයි. දෙවියන් වහන්සේගේ නාමය සුළු කොට සැලකීම අප නොකල යුතු දෙයකි. අපි දෙවියන් වහන්සේට දෙන ගෞරවය පෙන්වීමට ඇති ක්රම නම් ගෞරවනීය ආමන්ත්රණ ක්රම භාවිතයෙකි.

4) “සබත් දවස ශුද්ධ කොට පවත්වන්ට සිහිකර ගනුව, හය දවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත් වෙනි දවස තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තාවත් තමාගේ පුත්රයාවත් තමාගේ දුවවත් තමාගේ වැඩකාරයාවත් තමාගේ වැඩකාරිවත් තමාගේ සිවුපාවෝවත් තමාගේ දොරටු ඇතුලත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොලොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් හය දවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත් සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට ඒ දවස ශුද්ධ කළ සේක.” මෙම ආඥාව නම් සබත් දවස වෙන්කර තබා ගැනීමටයි (සෙනසුරාදා සතියේ අවසාන දවස) විවේකයෙහි දවස දෙවියන් වහන්සේට කැප කරපු.

5) “තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගේ මවටත් ගෞරව කරව.” මෙම ආඥාව දෙමව්පියන්ට ගෞරවයෙන් සැලකීමටයි.

6) “මිනී නොමරව.” මෙය තවත් මනුෂ්යයෙකු මැරීමට එරෙහිවයි.

7) “කාමමිථ්යාචාරය නොකරව.” තමාගේ සහකරු / සහකාරියට අමතර ලිංගික සම්බන්ධතාවයක් තිබීමට එරෙහිව කථා කරයි.

8) “සොරකම් නොකරව” තමන්ට අයිති නොවන දෙයක් අර ගැනීමට එරෙහිව අඥාවයි. එය අයිතිකාරයාගේ අවසරයකින් තොරව.

9) “තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.” මෙය තවත් කෙනෙකු ගැන බොරු සාක්ෂි පැවසීමට එරෙහිවයි. මෙය බොරු කීමට එරෙහිව ආඥාවයි.

10) “තාගේ අසල්වැසියාගේ ගෙට ආශා නොවව, තාගේ අසල් වැසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩ කරුවාටවත් ඔහුගේ වැඩ කාරියටවත්, ඔහුගේ ගවයාටවත්, ඔහුගේ කොටළුවාටවත් තාගේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවව.” තමන්ට අයිති නැති දෙයකට ආශාවීමට එරෙහිව ආඥාවයි. මෙම තෘෂ්ණාව හේතුවෙන් ඉහත සඳහන් ආඥා සියල්ලන් කැඩේ. මිනීමැරීම, කාමමිථ්යාචාර හා සොරකම. යමක් කිරීම වැරදි නම්, එම දේ කිරීමට ආශාවීමද වැරදි වේ.

ඉතුරු ටික පස්සේ පෝස්ට් කරන්නම් මචන්ලා. තව ගොඩක් තියනවා

[QUOTE="rochel1977, post: 16993341, member: 371"] [CENTER][B][SIZE="4"]මෝසස්. මෝසස් කියන්නේ යුදෙව්, කතෝලික හා මුස්ලිම් ආගමේ ප්රධාන චරිතයක්. ජෝශප්ට පසුව අවුරුදු ගණනකට පසුව ඊජිප්ත්තුවේ ජීවත් වෙන ඊශ්රායල් ජනතාව හෙවත් යුදෙව්වෝ ලොකු ජනගහණයක් දක්කවා වැඩි වෙනවා. මේ නිසාම පසුව ඊජිප්තුවේ රජු යුදෙව්වන්ගේ ජනගහනය පාළනය කරන්න ඔහුගේ හමුදාවට අණ කරනවා අලුතෙන් බිහි වෙන සැම යුදෙව් දරුවෙක්ම නයිල් ගඟට විසි කරන මෙන් ඔවුන්ගේ ජනගහණය පාළනය කරන්න හිතාගෙන. මේ වන විට යුදෙව්වෝ ඔක්කොම ඊජිප්තුවන්ගේ වහලුන් ලෙස සේවය කරනවා. ජාකොබ්ගේ පරම්පරාවෙන් එන අමාරම් නම් යුදෙව් ජාතිකයාට හා ඔහුගේ බිරිඳ වන ජෝකබෙඩ් මේ අතර තුර පිරිමි දරුවෙක් උපදිනවා. මේ දරුවාට මීරියම් නම් වැඩිමහල් සහෝදරියක් හා ආරොන් නම් වැඩිමහල් සහෝදරයෙක් සිටිනවා. බොහොම අමාරුවෙන් මාස 3ක් රහසිගතව තියාගන්න මේ දරුවව බැරිම තැන පන් වලින් වියපු කූඩයක දමා නයිල් ගඟේ පාවෙන්න හරිනවා. මේ කූඩය කොහේ කොතනටද යන්නේ කියලා බලන්න දරුවාගේ සහෝදරි මීරියම් කූඩය පසු පස ගඟ ඉවුරේ සිට ඔත්තු බලනවා. කූඩය ගඟේ පාවී පාවී අන්තිමට නවතින්නේ ඊජිප්තු රජුගේ දියණිය ස්නායන කරන ස්ථානයේ. දරුවාගේ ඇඩිමට කලබල වන රජුගේ දියණිය දරුවා ගොඩ ගන්නවා. [IMG]http://imagecache6.allposters.com//LRG//%5C29%5C2924%5CCX7RD00Z.jpg[/IMG] මෝසස් (නමේ අරුත ජලයෙන් පැමිණි) ඔහු යුදෙව් දරුවෙක් බව දැනගන්න ඇය දරුවව දරු කමට හදා ගන්නවා. ඔහුට "මෝසස්" යන නම තබනවා. දරුවට කිරි දෙන්න මීරියම් රජ දූ කුමරියට දරුවාගේ ඇත්ත මව හඳුන්වා දෙනවා. රජ වාසලේ හැදී වැඩෙන මෝසස් පසුව ඊජිප්තු රජ වන රම්සීස් සමග සහෝදරයන් මෙන් ජීවත් වෙනවා. මෝසස් ඊජිප්තු ගෙදරක හැදුනත් ඔහු යුදෙව්වෙක් නිසා ඔහුට ගොඩක් දේවල් ලැබුනේ නෑ ඔහුගේ සහෝදරයාට තරන්. මෝසස් තරුණ වයසේදී ඔහුගේ ජනතාව විඳින දුක දැක දැක දුක් වෙන අතර එක දවසක ඔහු ඊජිප්තු හේවායෙකු මරා කාන්තාරයට පැන යනවා. [IMG]http://i.istockimg.com/file_thumbview_approve/13363381/2/stock-illustration-13363381-moses-kills-egyptian.jpg[/IMG] මෝසස් ඊජිප්තු හේවයකු මැරීම මිදියොන් දේශයට පැමිණෙන මෝසස් එහිදී එහෙ ප්රධානියකු වන හොබාබ් නම් පුද්ගලයාගේ දුවෙක් වන සිප්පෝරා සරණපාවා ගන්නවා. මෝසස්, ආරොන් හා රම්සීස් මිදියන් දේශයේ ගොපල්ලෙක් ලෙස අවුරුදු 40ක් ජීවත් වෙන මෝසස් දිනක් සීනායි කන්දේ ගින්නෙන් දැවෙන පඳුරක් දැක බය වෙනවා. ඒ පඳුර ගිණි ගත්තත් එය දැවුනේ නැති නිසා තව ලං වෙලා බලන අදහසින් මෝසස් ඒ පඳුරට ලං වෙනවා. ඒ එක්කම දෙවියන් ඔහුට කතා කර මේ ඔහු සිටින ස්ථානය ශුධවූ ස්ථානයක් ලෙසත් ඔහුගේ පාවහන් ගලවන ලෙසත් අණ කරනවා. [IMG]http://worshippingchristian.org/images/blog/burning_bush.jpg[/IMG] මෝසස් හා නොපිච්චුනු ගස් පඳුර පසුව දෙවියන් ඔහු කව්රුද යන්න මෝසස්ට පවසනවා. මෝසස්ගේ ආදී පියාණන්ගේ දෙවියන් වන දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනෙම දෙයක් කිරීමට මෝසස් ඉදිරිපත් වෙනවා. ඊජිප්තුවේ තම ජුධා ජනතාව පෙලෙන දුක ගින්න දෙවියන්ට උහුලන්න බැරි නිසා ඔහු මෝසස් ලවා ඒ ජනතාව ඊජිප්තුවන්ගෙන් මුදවා ගෙන යුදෙව් දේශය හෙවත් පොරොන්දු දේශය වෙත ගෙන යන මෙනුත් මෝසස්ට නියෝග කරනවා. මෝසස්ගේ සහයට ඔහුගේ සහෝදරයා ආරොන් දෙවියන් විසින් මෝසස්ට අතර මගදී මුණ ගස්වනු ලබනවා. කලින් මෝසස්ගේ ඊජිප්තු සහෝදරයා දැන් ඊජිප්තුවේ රජු වන රම්සීස් වන අතර ඔහු උඩඟු රජකුද වෙනවා. කීප සැරයක්ම යුදෙව් ජනතාව නිදහස් කරන මෙන් මෝසස් ඉල්ලුවත් ඒ කිසිම දේකට ඇහුම් කන් නුදුන් රම්සීස් හට දෙවියන් ව්යසන එවනු ලැබුවා. [IMG]http://2.bp.blogspot.com/-lOK9jCMo6hY/TaW2MG7NqnI/AAAAAAAABq4/e8SdpaC7jqU/s1600/Pharaoh+say+no.jpg[/IMG] මෝසස්, ආරොන් හා රම්සීස්. ඊජිප්තුවට දෙවියන් විසින් ව්යසන 9ක් එව්වත් රම්සීස් ඔහුගේ දැඩි මතයේම හිටියා. දහවන හා අන්තිම ව්යසනය ලෙස දෙවියන් ඊජිප්තුවට මරණයේ දූතයා එවනු ලැබුවා. සාම නිවසකම වැඩිමහල් දරුවා මිය යාම මෙයින් සිදු උනා. යුදෙව්වන් ඔවුන්ගේ උළුවහු වල බැටළු ලේ තැවරීමෙන් මේ ව්යසනයෙන් ගැලවුනා. නමුත් සෑම ඊජිප්තු පවුලකම වැඩිමහල් දරුවා මියගියා රම්සීස්ගේ වැඩිමහල් දරුවා එක්කම. ගොඩාක් දුක් උන රම්සීස් මෝසස්ට කතා කොට ඔහුගේ ජනතාව සමග ඊජිප්තුවෙන් පිටවන ලෙස. [IMG]http://www.jesuswalk.com/moses/images/tissot-pharaoh-and-his-dead-son-445x277.jpg[/IMG] මෝසස් ඇතුළු යුදෙව් ජනතාවට ඊජිප්තුවෙන් පිටත් වෙන ලෙස නියෝග කරන රම්සීස් ඒ මොහොතේම ඊජිප්තුවෙන් පිටවන යුදෙව් ජනතාව දෙවියන්ට ස්තූති කරන්න පටන් ගත්තා ඔවුන්ව වහල් බවෙන් මුදවා ගැනීම ගැන. දින තුනකට පසුව හිත වෙනස් කරගන්න රම්සීස් ඔහුගේ හමුදාව සමග නැවතත් යුදෙව්වන් අල්ලා ගැනීමට දිව යනවා. මේ දව ඈත ඉඳන් දකින යුදෙව්වන් ගොඩක් බිය වී මෝසස්ට මේ ගැන පවසනවා. මෝසස් දෙවියන්ට කතාකොට ඔවුන් පැමිණ සිටි රතු මුහුදේ අද්දර කෙළවරකට ඔහුගේ සැරයටින් පහරක් ගසනවා එක්කම විශාල සුළඟක් මගින් රතු මුහුද දෙබැ වෙනවා. [IMG]http://media-cache-ak0.pinimg.com/originals/7e/f2/4c/7ef24c8a74b7d6a7726ca75876ed5424.jpg[/IMG] මෝසස් මුහුද දෙබෑ කිරීම මේ පුදුමය දෙස යුදෙව්වන් මෙන්ම ඊජිප්තු හමුදාවද ඇස් අදහා ගත නොහැකිව බලා සිටිනවා. මෝසස් ඔහුගේ ජනතාව ඉක්මනින්ම මුහුද මැදින් ගමන් අරඹනවා. ඊජිප්තු හමුදාවත් ඔවුන්ව ලුහුබඳිනවා. යුදෙව් ජනතාව සියලු දෙනාම මුහුද මැදින් එහා ඉවුරට පැමිණි පසු මෝසස් නැවතත් මුහුද පෙර පරිදි සිටින ලෙසට අණ දෙනවාත් සමගම මුහුද මැදින් එමින් සිටි ඊජිප්තු හමුදාවේ සියල්ලම ඒ මුහුදු ජලයට යට වී මිය යනවා. මේ සැම දෙයක්ම රම්සීස් එහා ඉවුරේ සිට බලා සිටිනවා. [IMG]http://i888.photobucket.com/albums/ac84/pi31415/Red%20Sea%20Crossing/12621f16.jpg[/IMG] 1978 රතු මුහුද පතුලේ ගවේෂණයකින් සොයාගත් ඊජිප්තු හමුදාවට අයත් නටබුන්. [IMG]http://www.arkdiscovery.com/exnuweibabridge.JPG[/IMG] රතු මුහුද හරහා මාරු උන ස්ථානය [IMG]http://www.wnd.com/files/2012/06/red-sea-pillar.jpg[/IMG] මුහුද මැදින් යුදෙව්වන් පැමිණීම මතක් කිරීමට ඉදි කෙරුණු කුළුන මෝසස් හා දස පණත [IMG]http://kids.christiansunite.com/images/Bible_Stories/027.jpg[/IMG] මෝසස් හා දස පණත පොරොන්දු දේශය වෙත යන අතර තුර දෙවියන් වහන්සේ විසින් මෝසස්ට දස පණත නමැති පනත් 10ක් ලබා දෙනවා. මේ පනත් 10 ලැබෙන්න මෝසස් සීනායි කඳු මුදුනේ දවස් 40ක් දිවි ගෙවනවා. මෝසස් නොපැමිණි නිසා යුදෙව් ජනතාව ඔවුන්ගේ රන් උණු කර ඒ රන් වලින් රන් ගවයෙක් නිර්මාණය කර එයාට වැද නමස්කාර කරනු ලබනවා. මේ බව දැනගත් දෙවියන් විසීම් මෝසස් වහාම ජනතාව වෙතට යන ලෙස නියෝග කරන අතර මෝසස් දකින දෙයින් ඔහු හොඳටම කෝප වී ගෙනා දස පණත රන් ගවයාගේ ඇඟේ ගසා ගවයා විනාශ කර දමනවා. [IMG]http://www.womeninthebible.net/Adoration_of_Golden_Calf_Poussin_1634.jpg[/IMG] රන් ගවයා ගවයාට වැඳුම් පිදුම් කරපු පිරිස එකතු කොට ඔවුන්ට අර රන් ගවයාගේ රන් උණු කර ඔවුන්ටම පොවා ඔවුන් මරා දමනවා. නැවතත් මෝසස් සීනායි කන්ද මුදුනට ගොස් දවස් 40කට පසුව දස පණත රැගෙන එනවා. දස පණත ලෙස ජනතාවට දෙන්නේ. 1) “මා හැර අන් දෙවිවරුන් නුඹට නැත.” මෙම ආඥාව නම් සත්යවූ දෙවියන් වහන්සේට අමතරව වෙන දෙවි වරුන් නම දීමට එරෙහිවයි. අන් සියලු දෙවි වරුන් ව්යාජවේ. 2) “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහි වත් පොළොවෙන් උඩ ජලයෙහි වත් තිබෙන කිසිම දෙයක සමානත්වයකට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්යභක්ති නොඉවසන්නාවූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්රතිඵල දෙන්නාවූ, මට ප්රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවි කෙනෙකි.” මෙම ආඥාව රූප නමස්කාරයට එරෙහිව දෙවියන් වහන්සේව පෙන්නුම් කිරීමට ඉදිරිපත් කිරීමක්. දෙවියන් වහන්සේගේ ස්වරූපය යැයි කියා රූපගත කිරීමට අපහසුය. දෙවියන් වහන්සේව රූපයට තෑනීමම ව්යාජ දෙවි නමස්කාරයක්ම වේ. 3) “තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුනේ ව්යවහාර නොකරව, මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ගේ නාමය නිකරණේ ව්යවහාර කරන තැනැත්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නා සේක.” මෙය දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීමට එරෙහිවයි. දෙවියන් වහන්සේගේ නාමය සුළු කොට සැලකීම අප නොකල යුතු දෙයකි. අපි දෙවියන් වහන්සේට දෙන ගෞරවය පෙන්වීමට ඇති ක්රම නම් ගෞරවනීය ආමන්ත්රණ ක්රම භාවිතයෙකි. 4) “සබත් දවස ශුද්ධ කොට පවත්වන්ට සිහිකර ගනුව, හය දවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත් වෙනි දවස තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තාවත් තමාගේ පුත්රයාවත් තමාගේ දුවවත් තමාගේ වැඩකාරයාවත් තමාගේ වැඩකාරිවත් තමාගේ සිවුපාවෝවත් තමාගේ දොරටු ඇතුලත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොලොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් හය දවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත් සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට ඒ දවස ශුද්ධ කළ සේක.” මෙම ආඥාව නම් සබත් දවස වෙන්කර තබා ගැනීමටයි (සෙනසුරාදා සතියේ අවසාන දවස) විවේකයෙහි දවස දෙවියන් වහන්සේට කැප කරපු. 5) “තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගේ මවටත් ගෞරව කරව.” මෙම ආඥාව දෙමව්පියන්ට ගෞරවයෙන් සැලකීමටයි. 6) “මිනී නොමරව.” මෙය තවත් මනුෂ්යයෙකු මැරීමට එරෙහිවයි. 7) “කාමමිථ්යාචාරය නොකරව.” තමාගේ සහකරු / සහකාරියට අමතර ලිංගික සම්බන්ධතාවයක් තිබීමට එරෙහිව කථා කරයි. 8) “සොරකම් නොකරව” තමන්ට අයිති නොවන දෙයක් අර ගැනීමට එරෙහිව අඥාවයි. එය අයිතිකාරයාගේ අවසරයකින් තොරව. 9) “තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.” මෙය තවත් කෙනෙකු ගැන බොරු සාක්ෂි පැවසීමට එරෙහිවයි. මෙය බොරු කීමට එරෙහිව ආඥාවයි. 10) “තාගේ අසල්වැසියාගේ ගෙට ආශා නොවව, තාගේ අසල් වැසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩ කරුවාටවත් ඔහුගේ වැඩ කාරියටවත්, ඔහුගේ ගවයාටවත්, ඔහුගේ කොටළුවාටවත් තාගේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවව.” තමන්ට අයිති නැති දෙයකට ආශාවීමට එරෙහිව ආඥාවයි. මෙම තෘෂ්ණාව හේතුවෙන් ඉහත සඳහන් ආඥා සියල්ලන් කැඩේ. මිනීමැරීම, කාමමිථ්යාචාර හා සොරකම. යමක් කිරීම වැරදි නම්, එම දේ කිරීමට ආශාවීමද වැරදි වේ.[/SIZE][/B][/CENTER] ඉතුරු ටික පස්සේ පෝස්ට් කරන්නම් මචන්ලා. තව ගොඩක් තියනවා [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom