Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්රායලයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාවුල්

සාවුල් යුදෙව්වන්ගේ පළමු රජ වෙනවා. ඔහුව රජ ලෙස නම් කරන්නේ එවකට හිටපු දිවැසිවරයකු වන සැමුවල් විසින්. නමුත් සැමුවෙල් හා සාවුල් අතර නිතරම මත භේද පැවතුනා. දෙවියන් විසින් සැමුවෙල් හරහා එවන පණිවුඩ සාවුල් පැහැර හැරීම හේතුවන් සැමුවෙල් රජ කමට තවත් යුදෙව්වෙක් සොයන අතර දෙවියන් විසින් ඔහුට ගොපළු තරුණයෙක් මුණ ගස්වනවා. ඔහුගේ නම දාවිත්.

සාවුල් රජුට වීනා වයන දාවිත්

දාවිත්

දෙවියන් විසින් දාවිත් රජකමට තෝරා ගත් බව නොදත් සාවුල් රජ කමේ දිගටම සිටිනවා. මේ අතර දාවිත් සාවුල්ගේ මෙහෙ කාර සේවයට පැමිණෙනවා වීනා වාදනය කරන්නෙකු ලෙස ඒ සාවුල් නිතර නිතර රෑට දකින බිහිසුණු හීන වලින් යම්කිසි සහනයක් ලැබීමට. දාවිත් සාවුල්ගේ වැඩිමහල් පුතු වන ජොනතන් සමග සහෝදරයන් ලෙස දැඩි බැඳීමක් තිබුනා. සාවුල් සමග නිතරම ගැටුම් ඇති කරගත් පලස්තීනුවන් ඔවුන්ගේ කඳවුර ලඟට පැමිණි විට සාවුල් ඔවුන් සමග යුද්ද කරන්න බිය උනා.

දාවිත් හා ගොලායත්

පලස්තීනුවන්ගේ එදා හිටපු යුද වීරයා උන ගොලියත් ඉදිරියට පැමිණ ඔහු සමග සටන් කරන මෙන් සාවුල්ට අබියෝග කරා. නමුත් සාවුල්ට ඔහුගේ හමුදාවේ කිසිවෙකුත් ඉදිරිපත් කරන්න බැරි උන තැන දාවිත් ඉදිරිපත් උනා ගොලියත් සමග සටන් කිරීමට. ගොලියත් දාවිත් දැක සිනා සුනා. සාවුල්ගේ හමුදාවට විහිළු කරා. නමුත් දාවිත් බිම තිබුන රවුම් ගලක් ඔහුගේ කැටපෝලයට දමා ගොලායත්ගේ නළලට විද්දා. එක සැරේම කපපු ගහක් මෙන් බිම ඇද වැටුණු ගොලායත් වෙත දුව ගිය දාවිත් ගොලායත්ගේම කඩුවෙන් ගොලායත්ගේ හිස ගසා දැම්මා. මේ බව දුටු පලස්තීනුවන් සී සී කඩ දිව ගිය අතර සාවුල්ගේ හමුදාව ඔවුන් පසු පස ලුහු බැන්දා.

කාලය ගෙවෙන අතර දාවිත් යුද වීරයෙක් උනා. සාවුල්ගේ හමුදාවේ ප්රධානියෙක් උනත් සාවුල් නිතරම දාවිත් ගැන සැකයෙන් හිටියේ කවදා හරි දාවිත් සාවුල් මරා රජ වෙයි කියා. මේ බව දැනගත් දාවිත් ඔහුගේ ළගම මිතුරන් සමග මාලිගාවෙන් හොර රහසේම පිටවෙනවා. දාවිත් නැවත පැමිණ රජකම ගනී කියන බයට සාවුල් දාවිත් අල්ලා මැරීමට සෙබළු යවනවා. ජොනතන් මේ ගැන ගොඩක් දුක් වෙනවා.

කාලයත් එක්කම සාවුල් ජොනතන් එක්ක පලස්තීනුවන් සමග ගිල්බෝවා ප්රදේශයේ සටනට යනවා. සාවුල්ගේ හමුදාව අන්ත පරාජයක් ලබන අතර යුද්දෙදි ජොනතන් මිය යන අතර සාවුල් ඔහුගේ කඩුවෙන්ම සියදිවි හානි කරගන්නවා. සාවුල් මිය ගිය බව දැනගත් දාවිත් ගොඩක් දුක් වෙනවා.

සාවුල් රජු සිය දිවි නසාගැනීම

දාවිත් ඇතුළු හමුදාව හොරෙන් ජෙරුසලමට ඇතුළු වන අතර ජෙරුසලම අල්ලා ගන්නවා. දාවිත් රජු වන අතර පලස්තීනුවන් හා තවත් ගෝත්ර සමග සටන් කර නිතරම යුද්ද දිනනවා.

දාවිත් රජු වී ජෙරුසලමට පැමිණීම

කාලයත් සමගම දාවිත් ඔහුගේ ළඟම මිතුරා වන උරියා ගේ බිරිය වන බැත්ශේබා ගැන අදහසක් ඇති වෙනවා.

දාවිත් හා බැත්ශේබා

උරියා මේ වන විට සටන් බිමේ සටනට ගිහින් සිටින විට දාවිත් බැත්ශේබා සමග කාමමිථ්යාචාරය යෙදෙනවා. මේ හේතුවෙන් බැත්ශේබා ගැබ් ගන්නවා. මේ ගැන වසන් කිරීමට දාවිත් උරියා සටන් බිමේ සිට කැඳවනවා. ඔහුට නිවාඩුවක් දී බිරිඳ සමග කල් ගෙවන ලෙසට පවසනවා. නමුත් උරියා ගෙදර නොගොස් පිටට ඔහුගේ සේවකයකුගේ ගෙදර නිදා ගත්තා. මේ බව දැනගත් දාවිත් ගෙදර බිරිඳ ලඟට නොගියේ මන්දැයි ඇසුවා. ඔහු ඇතුළු ඔහුගේ හමුදාවන් හතුරන් සමග සටන් වදින විට ඔහු කොහොමද බිරිඳ සමග සන්තෝස වන්නේ කියා දාවිත්ට පවසනවා. වැඩේ හරියන්නේ නැති බව දැනගත් දාවිත් උරියාගේ ප්රධානියා වෙත උරියා අත ලිපියක් යනවා සටන් දරුණු ප්රදේශයකට උරියා ගෙනගොස ඔහුව එතන තබා පිටවන ලෙසට. මේ සිද්දිය නිසා උරියා මිය යනවා. දාවිත් බැත්ශේබා සරණපාවා ගන්නවා. කරපු වැරැද්ද හේතුවෙන් දෙවියන් දාවිත්ට දඬුවම් කරනවා ඔහුගේ පළමු දරුවා මිය යෑම මගින්. මේ නිසා ගොඩක්ම දුක් වෙන දාවිත් දෙවියන්ගෙන් සමාව යදිනවා.

දාවිත් කරපු වැරැද්ද ගැන දුක් වීම

නැවතත් ඔවුන්ට පිරිමි දරුවන් ලැබෙනවා.

දාවිත් රජුගේ සොහොන

දාවිත්ට පසුව ඔහුගේ පුතුන් ගැන කතා ගොඩක් තිබෙනවා. එව්වා ඔක්කොම ලියන්න බෑ මචන්ලා මම සාරාංශ වශයෙන් තමයි මේ ලියන්නේ.

[QUOTE="rochel1977, post: 16993370, member: 371"] [CENTER][SIZE="4"][B]සාවුල් සාවුල් යුදෙව්වන්ගේ පළමු රජ වෙනවා. ඔහුව රජ ලෙස නම් කරන්නේ එවකට හිටපු දිවැසිවරයකු වන සැමුවල් විසින්. නමුත් සැමුවෙල් හා සාවුල් අතර නිතරම මත භේද පැවතුනා. දෙවියන් විසින් සැමුවෙල් හරහා එවන පණිවුඩ සාවුල් පැහැර හැරීම හේතුවන් සැමුවෙල් රජ කමට තවත් යුදෙව්වෙක් සොයන අතර දෙවියන් විසින් ඔහුට ගොපළු තරුණයෙක් මුණ ගස්වනවා. ඔහුගේ නම දාවිත්. [IMG]http://copepodo.files.wordpress.com/2013/01/david4.jpg[/IMG] සාවුල් රජුට වීනා වයන දාවිත් දාවිත් දෙවියන් විසින් දාවිත් රජකමට තෝරා ගත් බව නොදත් සාවුල් රජ කමේ දිගටම සිටිනවා. මේ අතර දාවිත් සාවුල්ගේ මෙහෙ කාර සේවයට පැමිණෙනවා වීනා වාදනය කරන්නෙකු ලෙස ඒ සාවුල් නිතර නිතර රෑට දකින බිහිසුණු හීන වලින් යම්කිසි සහනයක් ලැබීමට. දාවිත් සාවුල්ගේ වැඩිමහල් පුතු වන ජොනතන් සමග සහෝදරයන් ලෙස දැඩි බැඳීමක් තිබුනා. සාවුල් සමග නිතරම ගැටුම් ඇති කරගත් පලස්තීනුවන් ඔවුන්ගේ කඳවුර ලඟට පැමිණි විට සාවුල් ඔවුන් සමග යුද්ද කරන්න බිය උනා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/4/48/Osmar_Schindler_David_und_Goliath.jpg[/IMG] දාවිත් හා ගොලායත් පලස්තීනුවන්ගේ එදා හිටපු යුද වීරයා උන ගොලියත් ඉදිරියට පැමිණ ඔහු සමග සටන් කරන මෙන් සාවුල්ට අබියෝග කරා. නමුත් සාවුල්ට ඔහුගේ හමුදාවේ කිසිවෙකුත් ඉදිරිපත් කරන්න බැරි උන තැන දාවිත් ඉදිරිපත් උනා ගොලියත් සමග සටන් කිරීමට. ගොලියත් දාවිත් දැක සිනා සුනා. සාවුල්ගේ හමුදාවට විහිළු කරා. නමුත් දාවිත් බිම තිබුන රවුම් ගලක් ඔහුගේ කැටපෝලයට දමා ගොලායත්ගේ නළලට විද්දා. එක සැරේම කපපු ගහක් මෙන් බිම ඇද වැටුණු ගොලායත් වෙත දුව ගිය දාවිත් ගොලායත්ගේම කඩුවෙන් ගොලායත්ගේ හිස ගසා දැම්මා. මේ බව දුටු පලස්තීනුවන් සී සී කඩ දිව ගිය අතර සාවුල්ගේ හමුදාව ඔවුන් පසු පස ලුහු බැන්දා. කාලය ගෙවෙන අතර දාවිත් යුද වීරයෙක් උනා. සාවුල්ගේ හමුදාවේ ප්රධානියෙක් උනත් සාවුල් නිතරම දාවිත් ගැන සැකයෙන් හිටියේ කවදා හරි දාවිත් සාවුල් මරා රජ වෙයි කියා. මේ බව දැනගත් දාවිත් ඔහුගේ ළගම මිතුරන් සමග මාලිගාවෙන් හොර රහසේම පිටවෙනවා. දාවිත් නැවත පැමිණ රජකම ගනී කියන බයට සාවුල් දාවිත් අල්ලා මැරීමට සෙබළු යවනවා. ජොනතන් මේ ගැන ගොඩක් දුක් වෙනවා. කාලයත් එක්කම සාවුල් ජොනතන් එක්ක පලස්තීනුවන් සමග ගිල්බෝවා ප්රදේශයේ සටනට යනවා. සාවුල්ගේ හමුදාව අන්ත පරාජයක් ලබන අතර යුද්දෙදි ජොනතන් මිය යන අතර සාවුල් ඔහුගේ කඩුවෙන්ම සියදිවි හානි කරගන්නවා. සාවුල් මිය ගිය බව දැනගත් දාවිත් ගොඩක් දුක් වෙනවා. [IMG]http://mudpreacher.files.wordpress.com/2012/01/king-saul-commits-suicide.jpg[/IMG] සාවුල් රජු සිය දිවි නසාගැනීම දාවිත් ඇතුළු හමුදාව හොරෙන් ජෙරුසලමට ඇතුළු වන අතර ජෙරුසලම අල්ලා ගන්නවා. දාවිත් රජු වන අතර පලස්තීනුවන් හා තවත් ගෝත්ර සමග සටන් කර නිතරම යුද්ද දිනනවා. [IMG]http://3.bp.blogspot.com/-R-MZEUNIeJY/Uh9kSx_SR1I/AAAAAAAAK9c/rLuwuRUBgHw/s1600/469A-Image+Ark+of+Covenant.jpg[/IMG] දාවිත් රජු වී ජෙරුසලමට පැමිණීම කාලයත් සමගම දාවිත් ඔහුගේ ළඟම මිතුරා වන උරියා ගේ බිරිය වන බැත්ශේබා ගැන අදහසක් ඇති වෙනවා. [IMG]http://ichef.bbci.co.uk/arts/yourpaintings/images/paintings/dbm/large/dur_dbm_932_large.jpg[/IMG] දාවිත් හා බැත්ශේබා උරියා මේ වන විට සටන් බිමේ සටනට ගිහින් සිටින විට දාවිත් බැත්ශේබා සමග කාමමිථ්යාචාරය යෙදෙනවා. මේ හේතුවෙන් බැත්ශේබා ගැබ් ගන්නවා. මේ ගැන වසන් කිරීමට දාවිත් උරියා සටන් බිමේ සිට කැඳවනවා. ඔහුට නිවාඩුවක් දී බිරිඳ සමග කල් ගෙවන ලෙසට පවසනවා. නමුත් උරියා ගෙදර නොගොස් පිටට ඔහුගේ සේවකයකුගේ ගෙදර නිදා ගත්තා. මේ බව දැනගත් දාවිත් ගෙදර බිරිඳ ලඟට නොගියේ මන්දැයි ඇසුවා. ඔහු ඇතුළු ඔහුගේ හමුදාවන් හතුරන් සමග සටන් වදින විට ඔහු කොහොමද බිරිඳ සමග සන්තෝස වන්නේ කියා දාවිත්ට පවසනවා. වැඩේ හරියන්නේ නැති බව දැනගත් දාවිත් උරියාගේ ප්රධානියා වෙත උරියා අත ලිපියක් යනවා සටන් දරුණු ප්රදේශයකට උරියා ගෙනගොස ඔහුව එතන තබා පිටවන ලෙසට. මේ සිද්දිය නිසා උරියා මිය යනවා. දාවිත් බැත්ශේබා සරණපාවා ගන්නවා. කරපු වැරැද්ද හේතුවෙන් දෙවියන් දාවිත්ට දඬුවම් කරනවා ඔහුගේ පළමු දරුවා මිය යෑම මගින්. මේ නිසා ගොඩක්ම දුක් වෙන දාවිත් දෙවියන්ගෙන් සමාව යදිනවා. [IMG]http://s2.hubimg.com/u/6534113_f248.jpg[/IMG] දාවිත් කරපු වැරැද්ද ගැන දුක් වීම නැවතත් ඔවුන්ට පිරිමි දරුවන් ලැබෙනවා. [IMG]http://bokertov.typepad.com/photos/uncategorized/king_davids_tomb.jpg[/IMG] දාවිත් රජුගේ සොහොන දාවිත්ට පසුව ඔහුගේ පුතුන් ගැන කතා ගොඩක් තිබෙනවා. එව්වා ඔක්කොම ලියන්න බෑ මචන්ලා මම සාරාංශ වශයෙන් තමයි මේ ලියන්නේ. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom