Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්රායලයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සලමොන්

සලමොන් රජු

දාවිත්ට පසු ඔහුගේ පුතෙකු වන සලමොන් යුදෙවන්ගේ රජ වනවා. ජෙරුසලමේ පළමු දේව මාලිගාව සාදන සලමොන්ට, නුවණ හා ධනය තිබුනා. මේ නිසාම සලමොන් රජුට භාර්යාවන් 700ක් හා උපභාර්යාවන් 300ක් පමණ සිටි බවට වාර්තා වෙනවා. මේ භාර්යාවන් ගොඩක් පිට දේශවලින් පැමිණීම නිසා ඔවුන් සලමොන් ලවා බොරු දෙවිවරුන්ගේ පිළිම සාදා ඒවාට වැඳ නමස්කාර කරනවා. මේ හේතුවෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සලමොන්ට නැතිව යනවා. අවුරුදු 80 සලමොන් මිය යාමත් සමග සලමොන්ගේ පුත් රෙහොබම් රජු වෙනවා. නමුත් අනික් යුදෙව් ජන කොටස් ඔහු රජු ලෙස පිළිගන්නේ නැති නිසා ඊශ්රායලය බෙදී පවතිනවා.

මේ විදියට රජුන්ගේ පුතුන් රජු වෙලා ඔවුන්ගේ පුතුන් ඊශ්රායලය රජ කෙරෙනවා.

මුලින්ම

සාවුල්, දාවිත්, සලමොන්, රෙහොබම්, අබිජා, අසා, ජෙසොඵන්ට්, යෙහෝරම්, අහසියා, අතාලියා, යෙහොඅෂ්, අමාසියා, උස්සියා, යෝටම්, අහස්, හෙසකියා, මනසේයා, අමොන්, ජොසියා, යෙහොනාස්, යාකිම්, යාචින්, සෙඩකායා (මේ රජුගේ කාලේ බැබිලෝනියන් වරු ජෙරුසලම අල්ලගන්න අතර යුදෙව්වන්ව ප්රාණ පකරුවන් ලෙස නැවතත් බැබිලොනියාවට ගෙන යනවා. ඒ නෙබුකදනේසර් රජුගේ පාළන කාලයේ. නැවතත් පර්සියානු රජු වන සයිරස් යටතට පත් වන බැබිලෝනියාව ඔහු විසින් යුදෙව්වන් නැවතත් ඔවුන්ගේ දේශයට පිටමන් කරනවා), ගෙදලියා.

පසුව ජුදයාව පාලයන කරනු ලබන්නේ පර්සියානු සම්බවයක් තියන සේරුබාබෙල්, නෙහෙමියා, හනනියා යන මහා ඇමතියන් විසිනුයි.

ඊට පස්සේ පැමිණෙන්නේ හස්මෝනියන් රාජ වංශයයි. පසුව පැමිණෙන්නේ හෙරෝඩියන් රාජ වංශයයි. මේ වංශයේ තමයි ජේසු තුමා පැමිණෙන්නේ.

පසුව පැමිණෙන්නේ පලස්තීන පිතෘ ශාසනයක්. පසුව 1842 සිට 1918 දී පැමිණෙන්නේ හඛෙම් භාෂි නම් තුර්කි ආබශයක් සහිත පාලනයක්. 1917-1948 අතර පැමිණෙන්නේ යුදෙව් ජාතික කවුන්සිලයක්.

1948 පසුව ඊශ්රායලය අග්රාමාත්ය පාලනයකට පත් වෙනවා.

1948-1953 ඩේවිඩ් බෙන් ගුරියන්

1953-1955 මොශේ ශරෙත්

1955-1963 නැවතත් ඩේවිඩ් බෙන් ගුරියන්

1963-1969 ලෙවි එශ්කොල්

1969-1974 ගෝල්ඩා මේයර්

1974-1977 යිට්ස්හාක් රාබින්

1977-1983 මෙනාචිම් බෙග්හිම්

1983-1984 යිට්ස්හාක් ශමීර්

1984-1986 ෂිමොන් ෆෙරේස්

1986-1999 බෙන්ජමින් නෙටන්යාහු

1999-2001 එහුඩ් බරක්

2001-2006 ඒරියල් ශරෝන්

2006-2009 එහුඩ් ඔල්මන්ට්

2009 - බෙන්ජමින් නෙටන්යාහු

ඊශ්රායලයට මේ යුද්ද අද ඊයේ නෙමේ ඇති උනේ. ඉතිහාසේ පුරාවටම යුදෙව් ජනතාව තමන්ගේ දේශය වෙනුවෙන් යුද්ද කරා. දැනුත් එහෙමයි. දැන් ඔයාලා දනනවා ඊශ්රායලයේ ඉතිහාසය.

පස්සේ තව ත්රෙඩ් එකක මම පලස්තීනයේ ඉතිහාසය පෝස්ට් කරන්නම්. කියවන්න ගොඩක් දිග නම් ත්රෙඩ් එක බූක් මාර්ක් කරගෙන පස්සේ නිවාඩු වෙලාවක බලන්න. කොමෙන්ට් කරන්න. බම්ප් එකක් දෙන්න.

[QUOTE="rochel1977, post: 16993391, member: 371"] [CENTER][SIZE="4"][B]සලමොන් [IMG]https://deanlbailey.files.wordpress.com/2012/04/king-solomon.gif[/IMG] සලමොන් රජු දාවිත්ට පසු ඔහුගේ පුතෙකු වන සලමොන් යුදෙවන්ගේ රජ වනවා. ජෙරුසලමේ පළමු දේව මාලිගාව සාදන සලමොන්ට, නුවණ හා ධනය තිබුනා. මේ නිසාම සලමොන් රජුට භාර්යාවන් 700ක් හා උපභාර්යාවන් 300ක් පමණ සිටි බවට වාර්තා වෙනවා. මේ භාර්යාවන් ගොඩක් පිට දේශවලින් පැමිණීම නිසා ඔවුන් සලමොන් ලවා බොරු දෙවිවරුන්ගේ පිළිම සාදා ඒවාට වැඳ නමස්කාර කරනවා. මේ හේතුවෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සලමොන්ට නැතිව යනවා. අවුරුදු 80 සලමොන් මිය යාමත් සමග සලමොන්ගේ පුත් රෙහොබම් රජු වෙනවා. නමුත් අනික් යුදෙව් ජන කොටස් ඔහු රජු ලෙස පිළිගන්නේ නැති නිසා ඊශ්රායලය බෙදී පවතිනවා. මේ විදියට රජුන්ගේ පුතුන් රජු වෙලා ඔවුන්ගේ පුතුන් ඊශ්රායලය රජ කෙරෙනවා. මුලින්ම සාවුල්, දාවිත්, සලමොන්, රෙහොබම්, අබිජා, අසා, ජෙසොඵන්ට්, යෙහෝරම්, අහසියා, අතාලියා, යෙහොඅෂ්, අමාසියා, උස්සියා, යෝටම්, අහස්, හෙසකියා, මනසේයා, අමොන්, ජොසියා, යෙහොනාස්, යාකිම්, යාචින්, සෙඩකායා (මේ රජුගේ කාලේ බැබිලෝනියන් වරු ජෙරුසලම අල්ලගන්න අතර යුදෙව්වන්ව ප්රාණ පකරුවන් ලෙස නැවතත් බැබිලොනියාවට ගෙන යනවා. ඒ නෙබුකදනේසර් රජුගේ පාළන කාලයේ. නැවතත් පර්සියානු රජු වන සයිරස් යටතට පත් වන බැබිලෝනියාව ඔහු විසින් යුදෙව්වන් නැවතත් ඔවුන්ගේ දේශයට පිටමන් කරනවා), ගෙදලියා. පසුව ජුදයාව පාලයන කරනු ලබන්නේ පර්සියානු සම්බවයක් තියන සේරුබාබෙල්, නෙහෙමියා, හනනියා යන මහා ඇමතියන් විසිනුයි. ඊට පස්සේ පැමිණෙන්නේ හස්මෝනියන් රාජ වංශයයි. පසුව පැමිණෙන්නේ හෙරෝඩියන් රාජ වංශයයි. මේ වංශයේ තමයි ජේසු තුමා පැමිණෙන්නේ. පසුව පැමිණෙන්නේ පලස්තීන පිතෘ ශාසනයක්. පසුව 1842 සිට 1918 දී පැමිණෙන්නේ හඛෙම් භාෂි නම් තුර්කි ආබශයක් සහිත පාලනයක්. 1917-1948 අතර පැමිණෙන්නේ යුදෙව් ජාතික කවුන්සිලයක්. 1948 පසුව ඊශ්රායලය අග්රාමාත්ය පාලනයකට පත් වෙනවා. [IMG]http://static.jspace.com/img/ben-gurion-2.jpg[/IMG] 1948-1953 ඩේවිඩ් බෙන් ගුරියන් [IMG]http://ziomania.com/livia/moshe-sharett.jpg[/IMG] 1953-1955 මොශේ ශරෙත් [IMG]http://static.jspace.com/img/ben-gurion-2.jpg[/IMG] 1955-1963 නැවතත් ඩේවිඩ් බෙන් ගුරියන් [IMG]http://www.nndb.com/people/948/000024876/levi-eshkol.jpg[/IMG] 1963-1969 ලෙවි එශ්කොල් [IMG]http://images.fineartamerica.com/images-medium-large/golda-meir-1898-1978-in-1948-everett.jpg[/IMG] 1969-1974 ගෝල්ඩා මේයර් [IMG]http://www.yitzchakrabin.com/YitzchakRabin.jpg[/IMG] 1974-1977 යිට්ස්හාක් රාබින් [IMG]http://www.larousse.fr/encyclopedie/data/images/1004708-Menahem_Begin.jpg[/IMG] 1977-1983 මෙනාචිම් බෙග්හිම් [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02263/yitzhak-shamir_2263737b.jpg[/IMG] 1983-1984 යිට්ස්හාක් ශමීර් [IMG]http://newmedia-eng.haifa.ac.il/wp-content/uploads/2010/05/shimon-peres.jpg[/IMG] 1984-1986 ෂිමොන් ෆෙරේස් [IMG]http://cdn.gretawire.foxnewsinsider.com/wp-content/uploads/2012/09/benjamin-netanyahu.jpg[/IMG] 1986-1999 බෙන්ජමින් නෙටන්යාහු [IMG]http://www.veteranstoday.com/wp-content/uploads/2013/04/ehud-barak_1.jpg[/IMG] 1999-2001 එහුඩ් බරක් [IMG]http://www.lifenews.com/wp-content/uploads/2014/01/arielsharon.jpg[/IMG] 2001-2006 ඒරියල් ශරෝන් [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01241/olmert_1241273c.jpg[/IMG] 2006-2009 එහුඩ් ඔල්මන්ට් [IMG]http://www.herald.co.zw/wp-content/uploads/2013/08/Benjamin-Netanyahu.jpg[/IMG] 2009 - බෙන්ජමින් නෙටන්යාහු ඊශ්රායලයට මේ යුද්ද අද ඊයේ නෙමේ ඇති උනේ. ඉතිහාසේ පුරාවටම යුදෙව් ජනතාව තමන්ගේ දේශය වෙනුවෙන් යුද්ද කරා. දැනුත් එහෙමයි. දැන් ඔයාලා දනනවා ඊශ්රායලයේ ඉතිහාසය. පස්සේ තව ත්රෙඩ් එකක මම පලස්තීනයේ ඉතිහාසය පෝස්ට් කරන්නම්. කියවන්න ගොඩක් දිග නම් ත්රෙඩ් එක බූක් මාර්ක් කරගෙන පස්සේ නිවාඩු වෙලාවක බලන්න. කොමෙන්ට් කරන්න. බම්ප් එකක් දෙන්න. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom