Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්රායලයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3-3. සත්යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග්රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

18-29. (මෙම) සත්යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප්රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප්රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.

18-54. අපි මෙම කුර්ආන්හී (දහම් පණිවිඩය) සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා (ස්වභාවයෙන්) වැඩි වශයෙන් විවාදශීලීය.

32-2 (මෙම) ග්රන්ථය පහළ වීම එහි කිසිම සැකයකින් තොරව රබ්බුල් ආලමීන් (විශ්වයාධිපති) ගෙනි.

36-5. (මෙම අල්-කුර්ආනය) සර්ව බලධාරි අසමසම කරුණාන්විතයාණන්ගෙන් පහළ වූවකි.

55-77. නියතවශයෙන් මෙය ගෞරවනීය අල්-කුර්ආනයකි.

55-78. මෙය සුරක්ෂිත ග්රන්ථයක සටහන් වූවකි.

55-79. පිරිසුදු වූවන් මිස මෙය ස්පර්ශ නොකරති.

55-80. (මෙය) විශ්ව්යාධිපතිගෙන් පහළ වූවකි.

අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු

දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,

මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,

ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද, 2014

අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

56-82. මෙය බොරු යැයි කීම ද මෙම අනුග්රහයේ නුඹලාගේ කොටස වන්නේ.

56-83. ප්රාණය උගුරු දණ්ඩට පැමිණි කල්හී.

56-84. එවිට නුඹලා අසරණව බලා සිටින්නෙහුය.

59-21 අප මෙම කුර්ආනය කන්දකට පහළ කළා නම්, අල්ලාහ් ගැන බියවීමෙන් එය (ඔහුට) අවනත වී දෙදෙරා යෑම නුඹ දකින්නෙහිය. අප මේ උපමා කතා ජනයාට ඉදිරිපත් කරන්නේ ඔවුන් මෙනෙහි කරනු පිණිසය.

84-22. නොව, ප්රතික්ෂේප කළ අය එය බොරු යැයි සළකති.

84-23. එනමුත් මොවුන් (ඔවුන්ගේ ලේඛනයන් හී) එක්රැුස් කර ගෙන සිටින දෑ අල්ලාහ් මැනවින් දනී.

86-13. නියත වශයෙන්ම මෙය (අල්-කුර්ආනය - සත්ය සහ අසත්ය පැහැදිලි කොට) වෙන් කරන තීරණාත්මක වදනකි.

86-14. එය (සැහැල්ලූවෙන් සැළකිය යුතු) හුදු විහිලූවක් නොවේ.

[QUOTE="tuwanriyas, post: 17002518, member: 269851"] [SIZE=5]3-3. [B]සත්යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග්රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය. [/B][/SIZE] 18-29. (මෙම) සත්යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප්රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප්රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත. 18-54. [B]අපි මෙම කුර්ආන්හී (දහම් පණිවිඩය) සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා (ස්වභාවයෙන්) වැඩි වශයෙන් විවාදශීලීය.[/B] 32-2 (මෙම) ග්රන්ථය පහළ වීම එහි කිසිම සැකයකින් තොරව රබ්බුල් ආලමීන් (විශ්වයාධිපති) ගෙනි. 36-5. (මෙම අල්-කුර්ආනය) සර්ව බලධාරි අසමසම කරුණාන්විතයාණන්ගෙන් පහළ වූවකි. 55-77. නියතවශයෙන් මෙය ගෞරවනීය අල්-කුර්ආනයකි. 55-78. මෙය සුරක්ෂිත ග්රන්ථයක සටහන් වූවකි. 55-79. පිරිසුදු වූවන් මිස මෙය ස්පර්ශ නොකරති. 55-80. (මෙය) විශ්ව්යාධිපතිගෙන් පහළ වූවකි. අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු [B]දාවූද් [/B](දාවිත්) තුමාණන්ට සබුර් ([B]ගීතාවලිය[/B]) ග්රන්ථයද, [B]මුසා [/B](මෝසෙස්) තුමාණන්ට තව්රාත් ([B]තෝරාහ්[/B]) ග්රන්ථයද, [B]ඊසා [/B](ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් ([B]සුවිශේෂය[/B]) ග්රන්ථයද, 2014 [B]අල්-කුර්ආනය[/B]ට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ. 56-82. මෙය බොරු යැයි කීම ද මෙම අනුග්රහයේ නුඹලාගේ කොටස වන්නේ. 56-83. ප්රාණය උගුරු දණ්ඩට පැමිණි කල්හී. 56-84. එවිට නුඹලා අසරණව බලා සිටින්නෙහුය. 59-21 අප මෙම කුර්ආනය කන්දකට පහළ කළා නම්, අල්ලාහ් ගැන බියවීමෙන් එය (ඔහුට) අවනත වී දෙදෙරා යෑම නුඹ දකින්නෙහිය. අප මේ උපමා කතා ජනයාට ඉදිරිපත් කරන්නේ ඔවුන් මෙනෙහි කරනු පිණිසය. [SIZE=5][B]84-22. නොව, ප්රතික්ෂේප කළ අය එය බොරු යැයි සළකති.[/B][/SIZE] 84-23. එනමුත් මොවුන් (ඔවුන්ගේ ලේඛනයන් හී) එක්රැුස් කර ගෙන සිටින දෑ අල්ලාහ් මැනවින් දනී. [SIZE=3]86-13. නියත වශයෙන්ම මෙය (අල්-කුර්ආනය - සත්ය සහ අසත්ය පැහැදිලි කොට) වෙන් කරන තීරණාත්මක වදනකි.[/SIZE] [SIZE=3][B]86-14. එය (සැහැල්ලූවෙන් සැළකිය යුතු) හුදු විහිලූවක් නොවේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom