Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:Short History
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:Short History

ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:සංක්ෂිප්ත ඉතිහාසය

1948 වසරේදී ඊශ්‍රායලය බිහිවී කෙටි කාලයක් තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ස්ථාපිත කරන ලද්දේ ගුවන් යානා නාශක තුවක්කුත් සමගය.මෙම ගුවන් යානා නාශක ඒකකය පළමුවරට ක්‍රියාත්මක වූයේ ඩේවිඩ් බෙන් ගූරියන් ඊශ්‍රායලයේ නිදහස් ප්‍රකාශයට පත් කර පැය 24කට පසු ටෙල් අවිව් නගරයට පහර දෙන්නට ආ ඊජිප්තු ප්‍රහාරක යානයක් විනාශ කර දැමීමටය.

1950 ජනවාරි මස 10 දා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක බලකාය පිහිටුවන ලද්දේ කාලතුවක්කු හමුදාවේ පාලනය යටතේය.

මි.මී. 20 තුවක්කුවක් සමග සිටින ඊශ්‍රායල සෙබලෙක්

මි.මී.40 අවියක්

මි.මී.40 අවියක්

60 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ගොඩබිම සිට ගුවනට පහරදිය හැකි මිසයිල පද්ධතියක් වූ හැවක් ගුවන් ආරක්ෂක බලඇණිය වෙත සම්බන්ධ කරගැනීමත් සමග ඊශ්‍රායල ගුවන් හමුදාවේ ශක්තිය වැඩි විය.

The Hawk system-ඊශ්‍රායල සෙබලෙක් "හැවක්" නම් මධ්‍යම පරාසයේ ගොඩබිම සිට ගුවනට ප්‍රහාර එල්ල කල හැකි මිසයිල ඒකකයක් සමග.1965

The Hawk system-මෙම මිසයිල පද්ධතිය ඊශ්රායෙල හමුදාවට එක් කරගත්තේ 1965 වසරේය

The Hawk system

The Hawk system

1971 වසරේදී ගුවන් ආරක්ෂක බලඇණිය ඊශ්‍රායල ගුවන් හමුදාව යටතට ගන්නා ලදි.

චැපරාල්(ඩ්‍රැගන්)ගුවන් ආරක්ෂක පද්ධතිය-1974 වසරේදී හඳුන්වාදෙන ලදි

ඊශ්‍රායල සෙබලෙක් වොල්කැන් නම් ස්වබලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා නාශක අවියක් සමග,1975

The Vulcan system-1975 වසරේ හඳුන්වාදෙන ලදි

ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක අවිය.1990 වසරේදී හඳුන්වාදෙන ලදි

The Stinger

පසුගිය දශක කිහිපය තිස්සේ ඊශ්රායා ගුවන් ආරක්ෂක බලඇණිය ඉතා දියුණු අවි පද්ධතිවලින් යාවත්කාලීන විය.ඒ නිසාම අද වනවිට මේ ඒකකයට ඊශ්‍රායලය ඉලක්ක කරගෙන පැමිණෙන ඕනෑම රොකට්ටුවක්,මිසයිලයක්,ගුවන් යානයක් හෝ වෙනත් ඕනෑම දෙයක් විනාශ කිරීමේ හැකියාව තිබේ.

The Patriot system-1990දී හඳුන්වාදෙන ලදි.

ඇරෝ නම් මිසයිල පද්ධතිය-ප්‍රති බැලස්ටික් මිසයිල,2000

The Arrow system-මෙය 2000 වසරේදී හඳුන්වා දෙන ලදි

මෙම ඒකකය සතු ප්‍රසිද්ධතම අවිය වන්නේ අයන් ඩෝම්ය.මෙම මිසයිල පද්ධතියට කෙටි දුර රොකට් විනාශ කිරීමේ හැකියාව තිබේ.අද වන විට එය මධ්‍යම සහ දිගු දුර මිසයිලවලින් එල්ලවන තර්ජන මැඩලීමට හැකිසේ දියුණු කරමින් තිබේ.ගාසාහි මොහෙයුම තුලදී අයන් ඩෝම් මිසයිල පද්ධතිය මගින් සතුරු මිසයිල 421ක් විනාශ කරන ලදි.නමුත් පසුගිය වසරේ මෙහෙයුමේදී සතුරු ප්‍රහාර දහස් ගණනක් නැවැත්වීමට එයට හැකිවූයේ 90% ක නිරවද්යතාවකිනි.

Iran Dome

අයන් ඩෝම් 2011 වසරේ හඳුන්වා දුන් අතර ඊශ්රායෙල ගුවන් තලය ආරක්ෂා කිරීමට සිටින හොඳම ආරක්ෂකයාද එයයි.

Source:idfblog.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19091938, member: 547562"] [b]ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:Short History[/b] [CENTER][B][SIZE="5"][COLOR="Blue"]ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:සංක්ෂිප්ත ඉතිහාසය[/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="3"]1948 වසරේදී ඊශ්‍රායලය බිහිවී කෙටි කාලයක් තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ස්ථාපිත කරන ලද්දේ ගුවන් යානා නාශක තුවක්කුත් සමගය.මෙම ගුවන් යානා නාශක ඒකකය පළමුවරට ක්‍රියාත්මක වූයේ ඩේවිඩ් බෙන් ගූරියන් ඊශ්‍රායලයේ නිදහස් ප්‍රකාශයට පත් කර පැය 24කට පසු ටෙල් අවිව් නගරයට පහර දෙන්නට ආ ඊජිප්තු ප්‍රහාරක යානයක් විනාශ කර දැමීමටය.[/SIZE] [SIZE="3"]1950 ජනවාරි මස 10 දා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක බලකාය පිහිටුවන ලද්දේ කාලතුවක්කු හමුදාවේ පාලනය යටතේය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/mNnfLeO.jpg[/IMG] [CENTER][B][SIZE="2"]මි.මී. 20 තුවක්කුවක් සමග සිටින ඊශ්‍රායල සෙබලෙක්[/SIZE][/B][/CENTER] [IMG]http://i.imgur.com/FxVMIm8.jpg[/IMG] [B][CENTER][SIZE="2"]මි.මී.40 අවියක්[/SIZE][/CENTER][/B] [IMG]http://i.imgur.com/HeJlDHp.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]මි.මී.40 අවියක්[/SIZE][/CENTER][/B] [SIZE="3"]60 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ගොඩබිම සිට ගුවනට පහරදිය හැකි මිසයිල පද්ධතියක් වූ හැවක් ගුවන් ආරක්ෂක බලඇණිය වෙත සම්බන්ධ කරගැනීමත් සමග ඊශ්‍රායල ගුවන් හමුදාවේ ශක්තිය වැඩි විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/X8SneKp.jpg[/IMG] [CENTER][B][SIZE="2"]The Hawk system-ඊශ්‍රායල සෙබලෙක් "හැවක්" නම් මධ්‍යම පරාසයේ ගොඩබිම සිට ගුවනට ප්‍රහාර එල්ල කල හැකි මිසයිල ඒකකයක් සමග.1965[/SIZE][/B][/CENTER] [IMG]http://i.imgur.com/Y6FjMI9.jpg[/IMG] [CENTER][B][SIZE="2"]The Hawk system-මෙම මිසයිල පද්ධතිය ඊශ්රායෙල හමුදාවට එක් කරගත්තේ 1965 වසරේය[/SIZE][/B][/CENTER] [IMG]http://i.imgur.com/o5ulMlK.jpg[/IMG] [B][SIZE="2"]The Hawk system[/SIZE][/B] [IMG]http://i.imgur.com/vbgoaz3.jpg[/IMG] [B][SIZE="2"]The Hawk system[/SIZE][/B][/CENTER] [SIZE="3"]1971 වසරේදී ගුවන් ආරක්ෂක බලඇණිය ඊශ්‍රායල ගුවන් හමුදාව යටතට ගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/L5umfzg.jpg[/IMG] [B][SIZE="2"]චැපරාල්(ඩ්‍රැගන්)ගුවන් ආරක්ෂක පද්ධතිය-1974 වසරේදී හඳුන්වාදෙන ලදි[/SIZE][/B] [IMG]http://i.imgur.com/yQPVIZk.jpg[/IMG][/CENTER] [SIZE="2"][B][CENTER]ඊශ්‍රායල සෙබලෙක් වොල්කැන් නම් ස්වබලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා නාශක අවියක් සමග,1975[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VWHhkGm.jpg[/IMG] [B][SIZE="2"]The Vulcan system-1975 වසරේ හඳුන්වාදෙන ලදි[/SIZE][/B] [IMG]http://i.imgur.com/eraCHoJ.jpg[/IMG] [B][SIZE="2"]ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක අවිය.1990 වසරේදී හඳුන්වාදෙන ලදි[/SIZE][/B] [IMG]http://i.imgur.com/R3HfKIN.jpg[/IMG] [B][SIZE="2"]The Stinger[/SIZE][/B][/CENTER] [SIZE="3"]පසුගිය දශක කිහිපය තිස්සේ ඊශ්රායා ගුවන් ආරක්ෂක බලඇණිය ඉතා දියුණු අවි පද්ධතිවලින් යාවත්කාලීන විය.ඒ නිසාම අද වනවිට මේ ඒකකයට ඊශ්‍රායලය ඉලක්ක කරගෙන පැමිණෙන ඕනෑම රොකට්ටුවක්,මිසයිලයක්,ගුවන් යානයක් හෝ වෙනත් ඕනෑම දෙයක් විනාශ කිරීමේ හැකියාව තිබේ. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZjYlcHK.jpg[/IMG] [B][SIZE="2"]The Patriot system-1990දී හඳුන්වාදෙන ලදි.[/SIZE][/B] [IMG]http://i.imgur.com/1V6wkQp.jpg[/IMG] [B][SIZE="2"]ඇරෝ නම් මිසයිල පද්ධතිය-ප්‍රති බැලස්ටික් මිසයිල,2000[/SIZE][/B] [IMG]http://i.imgur.com/ZjYlcHK.jpg[/IMG][/CENTER] [B][SIZE="2"][CENTER]The Arrow system-මෙය 2000 වසරේදී හඳුන්වා දෙන ලදි[/CENTER][/SIZE][/B] [SIZE="3"]මෙම ඒකකය සතු ප්‍රසිද්ධතම අවිය වන්නේ අයන් ඩෝම්ය.මෙම මිසයිල පද්ධතියට කෙටි දුර රොකට් විනාශ කිරීමේ හැකියාව තිබේ.අද වන විට එය මධ්‍යම සහ දිගු දුර මිසයිලවලින් එල්ලවන තර්ජන මැඩලීමට හැකිසේ දියුණු කරමින් තිබේ.ගාසාහි මොහෙයුම තුලදී අයන් ඩෝම් මිසයිල පද්ධතිය මගින් සතුරු මිසයිල 421ක් විනාශ කරන ලදි.නමුත් පසුගිය වසරේ මෙහෙයුමේදී සතුරු ප්‍රහාර දහස් ගණනක් නැවැත්වීමට එයට හැකිවූයේ 90% ක නිරවද්යතාවකිනි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7JeuWqi.jpg[/IMG] [B][SIZE="2"]Iran Dome[/SIZE][/B] [IMG]http://i.imgur.com/zzA1gPj.jpg[/IMG] [B][SIZE="2"]අයන් ඩෝම් 2011 වසරේ හඳුන්වා දුන් අතර ඊශ්රායෙල ගුවන් තලය ආරක්ෂා කිරීමට සිටින හොඳම ආරක්ෂකයාද එයයි.[/SIZE][/B][/CENTER] [SIZE="2"]Source:[URL="www.idfblog.com"]idfblog.com[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom