ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:Short History

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:Short History

    ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:සංක්ෂිප්ත ඉතිහාසය


    1948 වසරේදී ඊශ්‍රායලය බිහිවී කෙටි කාලයක් තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ස්ථාපිත කරන ලද්දේ ගුවන් යානා නාශක තුවක්කුත් සමගය.මෙම ගුවන් යානා නාශක ඒකකය පළමුවරට ක්‍රියාත්මක වූයේ ඩේවිඩ් බෙන් ගූරියන් ඊශ්‍රායලයේ නිදහස් ප්‍රකාශයට පත් කර පැය 24කට පසු ටෙල් අවිව් නගරයට පහර දෙන්නට ආ ඊජිප්තු ප්‍රහාරක යානයක් විනාශ කර දැමීමටය.


    1950 ජනවාරි මස 10 දා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක බලකාය පිහිටුවන ලද්දේ කාලතුවක්කු හමුදාවේ පාලනය යටතේය.


    mNnfLeO.jpg

    මි.මී. 20 තුවක්කුවක් සමග සිටින ඊශ්‍රායල සෙබලෙක්


    FxVMIm8.jpg

    මි.මී.40 අවියක්


    HeJlDHp.jpg
    මි.මී.40 අවියක්


    60 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ගොඩබිම සිට ගුවනට පහරදිය හැකි මිසයිල පද්ධතියක් වූ හැවක් ගුවන් ආරක්ෂක බලඇණිය වෙත සම්බන්ධ කරගැනීමත් සමග ඊශ්‍රායල ගුවන් හමුදාවේ ශක්තිය වැඩි විය.


    X8SneKp.jpg

    The Hawk system-ඊශ්‍රායල සෙබලෙක් "හැවක්" නම් මධ්‍යම පරාසයේ ගොඩබිම සිට ගුවනට ප්‍රහාර එල්ල කල හැකි මිසයිල ඒකකයක් සමග.1965


    Y6FjMI9.jpg

    The Hawk system-මෙම මිසයිල පද්ධතිය ඊශ්‍රායෙල හමුදාවට එක් කරගත්තේ 1965 වසරේය


    o5ulMlK.jpg

    The Hawk system


    vbgoaz3.jpg

    The Hawk system



    1971 වසරේදී ගුවන් ආරක්ෂක බලඇණිය ඊශ්‍රායල ගුවන් හමුදාව යටතට ගන්නා ලදි.


    L5umfzg.jpg

    චැපරාල්(ඩ්‍රැගන්)ගුවන් ආරක්ෂක පද්ධතිය-1974 වසරේදී හඳුන්වාදෙන ලදි


    yQPVIZk.jpg
    ඊශ්‍රායල සෙබලෙක් වොල්කැන් නම් ස්වබලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා නාශක අවියක් සමග,1975​


    VWHhkGm.jpg

    The Vulcan system-1975 වසරේ හඳුන්වාදෙන ලදි


    eraCHoJ.jpg

    ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක අවිය.1990 වසරේදී හඳුන්වාදෙන ලදි


    R3HfKIN.jpg

    The Stinger


    පසුගිය දශක කිහිපය තිස්සේ ඊශ්‍රායා ගුවන් ආරක්ෂක බලඇණිය ඉතා දියුණු අවි පද්ධතිවලින් යාවත්කාලීන විය.ඒ නිසාම අද වනවිට මේ ඒකකයට ඊශ්‍රායලය ඉලක්ක කරගෙන පැමිණෙන ඕනෑම රොකට්ටුවක්,මිසයිලයක්,ගුවන් යානයක් හෝ වෙනත් ඕනෑම දෙයක් විනාශ කිරීමේ හැකියාව තිබේ.



    ZjYlcHK.jpg

    The Patriot system-1990දී හඳුන්වාදෙන ලදි.


    1V6wkQp.jpg

    ඇරෝ නම් මිසයිල පද්ධතිය-ප්‍රති බැලස්ටික් මිසයිල,2000


    ZjYlcHK.jpg
    The Arrow system-මෙය 2000 වසරේදී හඳුන්වා දෙන ලදි​



    මෙම ඒකකය සතු ප්‍රසිද්ධතම අවිය වන්නේ අයන් ඩෝම්ය.මෙම මිසයිල පද්ධතියට කෙටි දුර රොකට් විනාශ කිරීමේ හැකියාව තිබේ.අද වන විට එය මධ්‍යම සහ දිගු දුර මිසයිලවලින් එල්ලවන තර්ජන මැඩලීමට හැකිසේ දියුණු කරමින් තිබේ.ගාසාහි මොහෙයුම තුලදී අයන් ඩෝම් මිසයිල පද්ධතිය මගින් සතුරු මිසයිල 421ක් විනාශ කරන ලදි.නමුත් පසුගිය වසරේ මෙහෙයුමේදී සතුරු ප්‍රහාර දහස් ගණනක් නැවැත්වීමට එයට හැකිවූයේ 90% ක නිරවද්‍යතාවකිනි.


    7JeuWqi.jpg

    Iran Dome

    zzA1gPj.jpg

    අයන් ඩෝම් 2011 වසරේ හඳුන්වා දුන් අතර ඊශ්‍රායෙල ගුවන් තලය ආරක්ෂා කිරීමට සිටින හොඳම ආරක්ෂකයාද එයයි.



    Source:idfblog.com


    -HarshaLulzSec-
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS macha
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,814
    771
    113
    Ela machan. eth rep denna behellu "You must spread some Reputation around before giving it to HarshaLulzSec again."
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    TFS macha
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    patta machan
    rep +
    Thanks

    එළ පෝස්ට් එක
    Thanks

    Ela machan. eth rep denna behellu "You must spread some Reputation around before giving it to HarshaLulzSec again."
    Thanks

    patta machan 19++
    Thanks

    Thanks

    Thanks

    bp thanks
    Thanks

    Thanks

    ela ela.
    rep+3
    Thanks

    Thanks
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඊශ්‍රායලයට අපි ගරු කරන්නේ තම්බියට එලව එලව ගහන නිසාත් , යුද්දේ කාලේ ,පර ඉන්දියන් කාරයෝ වගේ බොරුවට උදව් කරනවා කියල පෙන්නන්නේ නැතුව ඇත්තටම අපිට උදව් කරා කියන හේතු දෙක නිසාය.