හමාස් එකෙන්ම ගහලා
ඒ වගේ, වීඩියෝ දෙකේම එකම සවුන්ඩ්
Video 1:
https://www.washingtonpost.com/worl...ar-news-gaza/#link-UVNAJKOHXRFCNC2Z4IPFMCIL54
Video 2:
උන් ඉතිං පිලිගනීද හොස්පිටල් ඵකකට ගැහුවා කියලා..දෙගොල්ලොම ඵකම ජාතියේ නේ අාගම විතරයි වෙනස්.
හමාස් එකෙන්ම ගහලා
ඵක රොකට් ඵකකින් 500කට වඩා මරන්න පුළුවන්‍නම් හමාස්ලා දැන් මේ වෙනකොට රොකට් ගහලා ඊශ්‍රොලයේ කී දාහක් මරන්න ඕනද..![]()
හමාස් ආමරි තියෙන්නෙත් හොස්පිටල්ස් වලම ලු නෙඋන්නෙ කියන්නේ 500ක් කියලා.
අනික ඉස්පිරිතාලෙ තමයි කොහොමත් ඩෙඩ් බොඩි ගොඩගහන්නෙ කලින් මැරුණ උන්ගෙත්
ඒක තමා මමත් කියන්නේ මරු දෙගොල්ලෝ සෙට් උනේ
හම්බයන්ට හරියන්නෙත් යේදෙවුව්වෝ තමා මරු ඩබල![]()
හමාස් ආමරි තියෙන්නෙත් හොස්පිටල්ස් වලම ලු නෙ
------ Post added on Oct 18, 2023 at 2:26 AM
සත්තු..ලොකු විනාසයක් වෙනව ළගදීම..යකෝ ඔහොම යුද්ද කරානම් ලංකාව අවුරුදු 30ක් යුද්ද කරන්න ඕන නෑ..මාස 6න් යුද්දේ ඉවරකරන්න තිබ්බා..![]()