ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී..🛑🥴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී

    ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවය.

    ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

    පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

    මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
     
    • Sad
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    ජෙප්පෝ,

    බහිනකොට --> මේ පරන ගානට ඉස්සර ගෙනාපු තෙල් නෙහ්. ඉතින් අඩු කරන්න බෑ

    නගිනකොට --> මේ නැග්ගට පස්සෙ ගත්ත stock එකනෙ, ඒකයි වැඩි කලේ 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    oka thamai un okkotama ona! kari kumeni ooge nuke generalwa billata deela oil price nagguwa..

    ට්‍රම්ස් පිස්සට නේ ඉරානෙට ගහන පිස්සුව තිබ්බේ ඒ කාලේ ඉඳන්ම...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ට්‍රම්ස් පිස්සට නේ ඉරානෙට ගහන පිස්සුව තිබ්බේ ඒ කාලේ ඉඳන්ම...
    nope.. Sanctions nisa iran / russian oil price dolar 48ta bahala . anik unge oil price 60 ganata bassa.

    oil profitable wenne $74 area ekedi.
    mona sukuruththamak hair dala $74ta genawa. oli company walata eka karanna bilion 100-200k wisi karana eka noting!