ඊශ්‍රායල - පලස්තීන අර්බුදය - 1 (අතීත කතාව)

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ත්‍රස්තවාදීන්ට කඩේ ගිහින් ඉවරද

    @N A K A M U R A තමා හමාස් උන්ගෙ ලෝකල් මාධ්‍ය ප්‍රකාශක. සහරාන්ව එහෙම වඩාගෙන ඉන්න ඇත්තෙ ඒ කාලෙ
    ------ Post added on Oct 8, 2023 at 12:43 PM
    ඕක හොදයි බොන්න දීලා මලගෙවල්වල නයිට් ගහන්න එක්කන් යන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක හොදයි බොන්න දීලා මලගෙවල්වල නයිට් ගහන්න එක්කන් යන්න
    ඒයි ෆේක් මැට්ටා ඒවට @හෙළයෙක් වගේ උන් තමා හොඳ..අපි නෙමෙයිනේ රිදෙන්න වදිනකොට රටේ ඉතිහාසේ හොය හොය ත්‍රෙඩ් දැම්මේ..පව් ඕයි🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,345
    113
    ඒයි ෆේක් මැට්ටා ඒවට @හෙළයෙක් වගේ උන් තමා හොඳ..අපි නෙමෙයිනේ රිදෙන්න වදිනකොට රටේ ඉතිහාසේ හොය හොය ත්‍රෙඩ් දැම්මේ..පව් ඕයි🤣
    උබ TG එකෙන් කෑලි අහුලන් පච වෙන නිසා දැම්මේ :(:(
     
    • Sad
    Reactions: N A K A M U R A

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    ඒක නම් හීනයක්,ඇමෙරිකාව ඉන්නකම්

    1973 යුද්දේ ගැන හොයලා බලපන් .ඔය වගේ සිය ගුණයක විතර casualties තිබුණා යුද්දේ පටන් ගද්දි ඊශ්‍රායල පැත්තෙන්.ඒපාර නම් යුදෙව්වෝ ලෙෆ්ට් කියලා හිතන්න ඇති නානලා.අන්තිමට මොකද වුනේ. සිරියාවෙනුත් කෑල්ලක් අල්ලගෙන උන් නතර වුනේ.

    හිස්බුල්ලා සෙට් එක ඊයෙ බුල කෙලිය.හමාස් සෙට් එක දකුනින් ගහද්දි උන් උතුරින් ගහන්න ගත්තනම් ජූ සෙට් එකට හික් ගෑ වෙනව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිස්බුල්ලා සෙට් එක ඊයෙ බුල කෙලිය.හමාස් සෙට් එක දකුනින් ගහද්දි උන් උතුරින් ගහන්න ගත්තනම් ජූ සෙට් එකට හික් ගෑ වෙනව.
    එහෙනම් 73 දී හික් කොච්චර ගෑවෙන්න ඇද්ද.රටවල් දෙකක professional ආමි දෙකක් උතුරින් දකුණින් දෙකෙන්ම ගැහුවා.ඔය වගේ හිට් ඇන් රන් ගෘප් නෙමෙයි උන්.

    උතුරෙන් ගහපු සිරියාවට ගෝලාන් උස්බිම් ආපහු ගන්න ලැබුණේ නෑ.අද වෙනකම් උන්ට ඒක ආපහු ගන්න බැරි වුනා.

    67 යුද්දෙදී ඊජිප්තුවට සිනායි අර්ධද්වීපය නැති වුනා.73 දී උන් ඒ භූමිය ආපහු අල්ල ගත්තත් යුද්දේ අවසානෙදී ආපහු නැති වෙනවා.ඊශ්‍රායලය ස්වාධීන රටක් කියලා පිලි අරන් සාම ගිවිසුමක් ගහනවා ඊජිප්තුව.ඊට පස්සේ සිනායි අර්ධද්වීපය ආපහු ඊජිප්තුවට බාර දෙන්නේ.ගිවිසුම හින්ද අන්තිමට අන්වර් සදාත් මැරුම් කෑවා.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    එහෙනම් 73 දී හික් කොච්චර ගෑවෙන්න ඇද්ද.රටවල් දෙකක professional ආමි දෙකක් උතුරින් දකුණින් දෙකෙන්ම ගැහුවා.ඔය වගේ හිට් ඇන් රන් ගෘප් නෙමෙයි උන්.

    උතුරෙන් ගහපු සිරියාවට ගෝලාන් උස්බිම් ආපහු ගන්න ලැබුණේ නෑ.අද වෙනකම් උන්ට ඒක ආපහු ගන්න බැරි වුනා.

    67 යුද්දෙදී ඊජිප්තුවට සිනායි අර්ධද්වීපය නැති වුනා.73 දී උන් ඒ භූමිය ආපහු අල්ල ගත්තත් යුද්දේ අවසානෙදී ආපහු නැති වෙනවා.ඊශ්‍රායලය ස්වාධීන රටක් කියලා පිලි අරන් සාම ගිවිසුමක් ගහනවා ඊජිප්තුව.ඊට පස්සේ සිනායි අර්ධද්වීපය ආපහු ඊජිප්තුවට බාර දෙන්නේ.ගිවිසුම හින්ද අන්තිමට අන්වර් සදාත් මැරුම් කෑවා.

    දැන් ටෙක්නොලොජි එකත් එක්ක අමාරු වෙනව ජූ උන්ට.73 වගේ නෙවෙයි.