Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්රායෙල් හුරේ!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලස්තීනය කියන්නේ පුරන කුර්දිවරුන්ගේ(ඉරක ඉරාන , සිරියා, ) රටක්. කාන්තාර ක්ෂේම බුමි වල ජිවත් උන මේ මිනිස්සු. වෙළදාම තවලම් ඒ වගේ දේවල් වලින් තමයි. ජිවත් උනේ. වෙළදාම කිවුවට මොඋන්ගේ ජමජය නිතර ලේ වැගිරීම හා ක්රැර කම වලින් මිත්යා විශ්වාස වලින පිරිලා තිබුනේ. මුන් එකිනෙක එන කොටගන්නා එක නැති වෙලා ගියේ ඉස්ලාම දරමය පැමිණීමත් එක්ක. ඉස්ලාම් දර්මය ආවගෙන් පස්සේ මේ මිනිස්සු කලේ තමතමන් අතර ඇති යුද්ද අඩු කරගෙන වෙනත් ජාතින් කෙරේ බිෂණය පැතිරවීම, ස්ත්රීන් ලින්කික වහල් කමට, කුඩා ළමුන් මෙහෙකාර වැඩ වලට, අරන් සියලුම පිරිම මරා දැම්මා.

මේ හේතුව නිසා බොහෝ ජන වර්ග වෙන වෙන ප්රදේශ හොයගේනගියා. එහෙම ලෝකේ පුරා විසිරුන ජාතියක් තමයි. jews ( යුදෙවුවෝ) කියන්නේ. මොවුන් තමන්ගේ උපන් පරමපාරික භුමි අත ඇරලා, කොටසක් ස්ටෙප්ස් තණබිම වලටයි, කිඉයක් යුරෝපයටයි, ඔය විදියට විසිරුණා. මුල් භුමි වල ඉතුරු වුනේ ටික දෙනක් විතරයි. ඔවුන් බොහොම ක්රැර කම් මැද්දේ ජිවත් උනා.

ක්රම ක්රමයෙන් බටහිර ජාති බලවත් වෙන්න පටන් ගත්ත. පළමුවැනි ලෝක යුද්දෙන් ඇදවැටුණ ජර්මනිය හිට්ලර යටතේ නැවත හිස ඔසවන්න ගත්ත. එත් මේ වෙනකොට බටහිරට ගිය යුදෙවුවෝ තමාගේ ශිල්ප වල පරතෙරටම ගිහින් තිබුනා. ජර්මනියේ ජිවත් උන යුදෙව්වෝ හැම තැනම ප්රමුඛ වෙලා හිටියා. හිට්ලර්ට යුදෙවුවන්ට වයිර කරන මානසිකත්වය ආවේ එතනින්.

2වන ලෝක යුද්දෙත් එක්ක යුදෙවුවෝ හැහෙන දුක් වින්දා. දහස් ගණන් අනෙක වද විදලා මියගියා. එත් ඇමෙරිකාව හා බටහිර යුදෙව්වෝ ගැන ත්රුම් ගත්ත. කවද හරි රුසියාවේ හෝ මුස්ලිම් අදිරජ්ජයක හොආ තරගනකින් වැළකෙන හොද පලිහක් විදියට මෙයාලා යුදෙවුවෝ තොර ගත්ත. ඒ නිසා පරන යුදෙවු භුමියේ. රාජ්ජයක් පිහිටෙවුවා. එක තමයි ඊශ්රායිලය කියන්නේ. ඊශ්රායිලය කියන්නේ මුල් කාලේ ගොදාක දුක් විදපු රටක්.

පලස්තිනු, ඊජිප්තුව ,ඉරාක සෞදී වගේ රටවල් වලින් නිරන්තරයෙන්ම බැට කෑවා. එත් 2වංඉ ලෝක යුද්දෙන් හම්බුනා අත්දැකීම හා පන්නරය නිසා ඔවුන් බොහොම ඉකමනින් නැගිට්ටා. දැන් ඔවුන් තමන්ගේ පොරොත්තු දේශය ගොඩ නගමින් ඉන්නවා.

[QUOTE="maxboysl, post: 16906422, member: 346679"] [B][COLOR="Red"][SIZE="5"][SIZE="4"]පලස්තීනය කියන්නේ පුරන කුර්දිවරුන්ගේ(ඉරක ඉරාන , සිරියා, ) රටක්. කාන්තාර ක්ෂේම බුමි වල ජිවත් උන මේ මිනිස්සු. වෙළදාම තවලම් ඒ වගේ දේවල් වලින් තමයි. ජිවත් උනේ. වෙළදාම කිවුවට මොඋන්ගේ ජමජය නිතර ලේ වැගිරීම හා ක්රැර කම වලින් මිත්යා විශ්වාස වලින පිරිලා තිබුනේ. මුන් එකිනෙක එන කොටගන්නා එක නැති වෙලා ගියේ ඉස්ලාම දරමය පැමිණීමත් එක්ක. ඉස්ලාම් දර්මය ආවගෙන් පස්සේ මේ මිනිස්සු කලේ තමතමන් අතර ඇති යුද්ද අඩු කරගෙන වෙනත් ජාතින් කෙරේ බිෂණය පැතිරවීම, ස්ත්රීන් ලින්කික වහල් කමට, කුඩා ළමුන් මෙහෙකාර වැඩ වලට, අරන් සියලුම පිරිම මරා දැම්මා. මේ හේතුව නිසා බොහෝ ජන වර්ග වෙන වෙන ප්රදේශ හොයගේනගියා. එහෙම ලෝකේ පුරා විසිරුන ජාතියක් තමයි. jews ( යුදෙවුවෝ) කියන්නේ. මොවුන් තමන්ගේ උපන් පරමපාරික භුමි අත ඇරලා, කොටසක් ස්ටෙප්ස් තණබිම වලටයි, කිඉයක් යුරෝපයටයි, ඔය විදියට විසිරුණා. මුල් භුමි වල ඉතුරු වුනේ ටික දෙනක් විතරයි. ඔවුන් බොහොම ක්රැර කම් මැද්දේ ජිවත් උනා. ක්රම ක්රමයෙන් බටහිර ජාති බලවත් වෙන්න පටන් ගත්ත. පළමුවැනි ලෝක යුද්දෙන් ඇදවැටුණ ජර්මනිය හිට්ලර යටතේ නැවත හිස ඔසවන්න ගත්ත. එත් මේ වෙනකොට බටහිරට ගිය යුදෙවුවෝ තමාගේ ශිල්ප වල පරතෙරටම ගිහින් තිබුනා. ජර්මනියේ ජිවත් උන යුදෙව්වෝ හැම තැනම ප්රමුඛ වෙලා හිටියා. හිට්ලර්ට යුදෙවුවන්ට වයිර කරන මානසිකත්වය ආවේ එතනින්. 2වන ලෝක යුද්දෙත් එක්ක යුදෙවුවෝ හැහෙන දුක් වින්දා. දහස් ගණන් අනෙක වද විදලා මියගියා. එත් ඇමෙරිකාව හා බටහිර යුදෙව්වෝ ගැන ත්රුම් ගත්ත. කවද හරි රුසියාවේ හෝ මුස්ලිම් අදිරජ්ජයක හොආ තරගනකින් වැළකෙන හොද පලිහක් විදියට මෙයාලා යුදෙවුවෝ තොර ගත්ත. ඒ නිසා පරන යුදෙවු භුමියේ. රාජ්ජයක් පිහිටෙවුවා. එක තමයි ඊශ්රායිලය කියන්නේ. ඊශ්රායිලය කියන්නේ මුල් කාලේ ගොදාක දුක් විදපු රටක්. පලස්තිනු, ඊජිප්තුව ,ඉරාක සෞදී වගේ රටවල් වලින් නිරන්තරයෙන්ම බැට කෑවා. එත් 2වංඉ ලෝක යුද්දෙන් හම්බුනා අත්දැකීම හා පන්නරය නිසා ඔවුන් බොහොම ඉකමනින් නැගිට්ටා. දැන් ඔවුන් තමන්ගේ පොරොත්තු දේශය ගොඩ නගමින් ඉන්නවා.[/SIZE][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom