ඊශ්‍රාලයට ගහන්න පටන් අරන් නේ

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතිං ගහන්න පුළුවන් නේ ඊශ්‍රායලයට කුඩු වෙන්නම අැයි උන් ගහනකන් බලන් ඉන්නේ😹😹😹


    un attack karanne strategically. harak wage missile gahanne naa. 😂 😂 thambiyo wagee yudda ati karanna kamatit naa. habai arinna awoth arinawa kela natuwa. dan hamas unge ituru sinwar witrai okawat iwara karala daai.
     
    • Like
    Reactions: netudara and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නියුක් දෙක තුනක් ගහලා දෑම්මොත් මොකද? මේ මල කරදරේ ඉවරයක් නෑනේ
    බෝඩරේ අද්දර තියාගෙන ඕවා ගහන්න උන්ට පිස්සුද? අඩුගානේ ටැක්ටිකල් නියුක් එකක් වත් ගහන්න බෑ.සුළඟ හමන දිශාව අනුව තමයි ෆෝල් අවුට් එක වෙන්නේ.මැප් එකේ තියෙන විදියේ ප්‍රතිවිරුද්ධ පැත්ත වුනොත්,ඊශ්‍රායලයට බඩුම තමයි.


    1kT vs 50kT

    cmeJ9TA.png


    CwI1Nhs.png



    ෆෝල් අවුට් එක අතහැරලා කිලෝ ටොන් 50 ඒවා තුන හතරකට වඩා ගහන්න ඕනේ,බෆර් සෝන් එකක් වුනත් හදාගන්න.ඊට පස්සේ ඉතින් ඔය සෝන් එකට හිස්බුල්ලා එකට යන්න බෑ සෑහෙන කාලෙකට(විශේෂ ඇඳුම්/වාහන නැතුව).රොකට් ගැහිල්ල,ඇන්ටි ටෑන්ක් මිසයිල තර්ජන හුගක් දුරට අඩු වෙනවා එහෙම වුනොත්.
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    okkoma iron dome eken nawattala missile 50k witra gahala tiyenne. iron dome eka pass karanna nam missile 2000k wat eka paara gahanna wei.Attatama kiwoth thambiyo goo baya wela inne kayya gahuwata israel ekka harennawat baa
    ආරංචියක් යනවා රුසියන් මිසයිල වලින් ඊශ්‍රාලයට ගහන්න යනවා කියලා... හයිපසොනික් මිසයිල..

    Na ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata kiyalaa...
    1960 ගණන් වල අරාබි උන්ට ගැහුවේ ඇප නැති වෙන්න.. :yes: :yes: :yes:
    ------ Post added on Aug 4, 2024 at 4:59 PM
     
    • Like
    Reactions: kasunkaru and NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආරංචියක් යනවා රුසියන් මිසයිල වලින් ඊශ්‍රාලයට ගහන්න යනවා කියලා... හයිපසොනික් මිසයිල..


    1960 ගණන් වල අරාබි උන්ට ගැහුවේ ඇප නැති වෙන්න.. :yes: :yes: :yes:
    ------ Post added on Aug 4, 2024 at 4:59 PM
    ow russian arm shipments awa kiyala hindustan times, times of india wage ewa report karala tibba but taama verified naa. russian jets and misisles use karot nam april attack ekata wadaa darunu wei. also axis of resitance eke hamaz,hezbollah,houthi okkomala iran ekka cordinated attack ekak karannat bari kamak naa.but no one can defeat israel since they get USA support.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and netudara

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    බෙන් ගූරියන් සෙකියුරිටි ඩොක්ට්‍රේන් එක තමයි කෙටි යුද්ධ සහ ඉක්මණ් ජයග්‍රහණ.උන්ගේ ඉතිහාසය අරන් බැලුවම ඕක තේරෙනවානේ.
    හමාස්,හිස්බුල්ලා ගෲප් වල ෆයිටින් කන්සෙප්ට් හදලා තියෙන්නේ ඉරානයේ මගපෙන්වීම ඇතුව.හුගක් උන් හිතන් ඉන්නේ,ඉරානයේ නානලත් ඔය අරාබිකාරයෝ වගේ මෝඩයෝ කියලා නේ.

    ඊශ්‍රායලය කියන්නේ කැසුවල්ටි පෝබික් ආමි එකක්..මොකද උන්ට සීමිත මෑන් ෆවර් එකක් තියෙන්නේ..දිගු කාලින යුද්ධයකට යන්න තරම් ආර්ථිකයක් නෑ.

    වැඩිය ඕනේ නෑ යුක්‍රේන්-රුසියන් යුද්ධේ බලපල්ලාකෝ...රුසියන්කාරයෝ වුනත් උන්ගේ ප්‍රොඩක්ෂන් දෙගුණ කරලත්,තව රටවල් වලින් ආයුද ගන්නවා.

    තුන්වෙනි ලෙබනන් යුද්ධය පටන් අරන් සෑහෙන කල්..හිස්බුල්ලා එක බෝඩරේ කිට්ටුව තියෙන රේඩර්,එයාර් ඩිපෙන්ස් සිස්ටම් වලටයි ගහනවා,ලෙබනනය ඇතුලේ හිස්බුල්ලා ටාගට් වලට කාලයක් තිස්සේ ඊශ්‍රායල්කාරයෝ බෝම්බ දානවා..හිස්බුල්ලා එක නැත්තටම නැති කරන එක ලේසි නෑ.ඔයිට කලිනුත් කරන්න ගිහින් නාගත්තා.2006ට වඩා හිස්බුල්ලා එක දැන් ශක්තිමත්. ගාසා ග්‍රවුන්ඩ් ඔපරේෂන් එකට් අරන් ගියා වගේ දෙතුන් ගුණයක් වත් අරන් යන්න වෙයි හිස්බුල්ලා එක මට්ටු කරන්න නම්..
    බබා වංගා, නොස්ට්‍රදාමුස්, කොග්ගල නිළමේ අනාගතේ කියන විදිහට යුරෝපේ ක්‍රිස්තියානිය විනාශ වෙනවා සම්පුර්ණ යෙන්ම යම් කිසි කාලෙක. ඊට පස්සේ ලෝකෙම ඉසලාම්කරණය වේගවත් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and netudara

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බබා වංගා, නොස්ට්‍රදාමුස්, කොග්ගල නිළමේ අනාගතේ කියන විදිහට යුරෝපේ ක්‍රිස්තියානිය විනාශ වෙනවා සම්පුර්ණ යෙන්ම යම් කිසි කාලෙක. ඊට පස්සේ ලෝකෙම ඉසලාම්කරණය වේගවත් වෙනවා.

    ආකාස රිඩින් වල තියෙනවා වෙන විදිය,
     
    Last edited:
    • Like
    Reactions: NRTG and netudara

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගියසරේ වගේ ලැට් වලට වගේ ගහන්නේ නැතුව යුද්දේ නැගල ගියොත් හොදයි .ඊශ්‍රාල් ඉරාන් වලට හපන් මේ youtube හිගන්නන්ගේ මල වදේ
     
    • Like
    Reactions: NRTG and netudara

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ආරංචියක් යනවා රුසියන් මිසයිල වලින් ඊශ්‍රාලයට ගහන්න යනවා කියලා... හයිපසොනික් මිසයිල..


    ------ Post added on Aug 4, 2024 at 4:59 PM
    මම හිතන්නේ හයිපසොනික් වලින් යුක්‍රේන් වලටවත් තාම ගැහුවේ නෑ. එක සැරයක් නිකන් හයිපසොනික් කියලා නම ගහලා මිසයිල් ගහලා තිබ්බා. උන් උන්ගෙ ඇඩ්වාන්ස්ම technology එක ක් reverse engineering කරන්න දෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම හිතන්නේ හයිපසොනික් වලින් යුක්‍රේන් වලටවත් තාම ගැහුවේ නෑ. එක සැරයක් නිකන් හයිපසොනික් කියලා නම ගහලා මිසයිල් ගහලා තිබ්බා. උන් උන්ගෙ ඇඩ්වාන්ස්ම technology එක ක් reverse engineering කරන්න දෙන්නේ නෑ
    Hmm ඒක ඇත්ත..
     
    • Like
    Reactions: NRTG