Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊළග ආණ්ඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටේ තියෙන ලොකුම පිලිකාව තමා පවුල් වාදය. මේ රටේ නෙවෙයි ඕනම රටක ඒක එහෙමයි.. ලෝකෙ ඕන තරම් රටවල් තියෙනවා ඔහොම පවුල් පාලනය නිසා විනාශ වෙලා ගිය. උදා හරණ සිම්බාබ්වෙ. මුගාබෙගෙ වයිෆ් එයා බලෙන්ම පත් කරගන්නවා ඊලග පාලකයා විදියට. ඒකට හේතුව තමයි මුගාබෙ බලයෙ ඉන්න කාලෙ කරන ලද දූශන වංචා වසාඅ ගන්න තියෙන එකම විකල්පය තමන්ගෙ පවුලෙ කෙනෙක් අතට පාලනය බාර දෙන එක. ඕකම තමා දැන් ලංකාවෙ වෙන්නෙ..

අනෙක් ප්රශ්නය තමා කොන්දක් පන නැති ප්රභල විපක්ශයක් නැති කම. විපක්ශයක් තිබ්බත් රාජපක්ශ පාලනයට එරෙහිව සහ ගන්නා ලද තීන්දු ප්රභලව විවේචනය කරන්න තරම් කටක් නැති කම.. මුල ඉදලම මේක ගැන මාස්ටර් ප්ලෑන් ගහපු පොහොට්ටුව මුකරි කටවල් තියෙන මිනිස්සු තමන් ලගට ලං කරගන්නවා. මතක් කරලා බලන්න කො විමල් වීරවංශ රාජපක්ශලා දිනවන්න කොච්චර කෑ ගහනව ද කියලා. හැබැයි විපක්ශෙ කවුරු හරි ප්රබලව නැගී එනව නම් උන්ගෙ තටු කපලා සිරගත කරන්නත් අමතක කරන්නෙ නෑ... උදා හරණ රන්ජන් / ෆොන්සේකා

අනෙක් කාරනය තමා හොරා කෑම. කනකොට කන්නෙ තනියම නෙවෙයි වටේ පිටේ ඉන්න හෙන්චයියලත් එක්ක. එතකොට කිසි කෙනෙක් කට අරින්නෙ නෑ අනෙකාට විරුද්දව. හැමෝගෙම කිල්ලොට වලහුනු නෙ..

මම හිතන්නෙ නෑ ආයෙ රනිල් වත් සජිත් වත් බලයට පත් වෙයි කියලා.. අලුත් කෙනෙක් එන්න ඕන.. මේ රට හදන්න බෑ දැං කොහොමවත් මොකද දූශනය වැඩියි පාලකයො අකාර්යක්ශමයි නූගත් පාලකයො වැඩියි... ඒ මදුවට රටේ නූගත් වහල් ජන මාද්ය.. සියලු දේවල් උන් උන්ට ඕන විදියට නවාගෙන පාලනය කරගෙන ඉන්නෙ. ඕකට කියන්නෙ ඒකාදිපති පාලනය කියලා.. ඉතින් අයි එම් එෆ් තියා මොන එකෙන් දැන් ගත්තත් මේ රට ගොඩ ධන්න බැරි තරම් අදික ණය බරකින් පීඩිත වෙලා ඉන්නෙ. ඉතින් ගොඩ දාන්න අඩුම අවුරුදු 20ක් වත් යයි.

ඒ අවුරුදු 20 ඇතුලෙ මොකා බලයට පත් වුනත් මූසල කාලකන්නි රටට බරක් වෙච්ච පවුල් වාදීන් නැවතත් මොකක් හරි කූට උපක්රමයකින් බලයට පත් වෙනවා.

අනික තමා රටේ ජනතාව බුද්දිමත් වෙනවට පාලකයො කැමති නෑ.. ජනතාව උගත් බුද්දිමත් වුනොත් නූගත් තිරිසන් පාලකයොන්ට පැවැත්මක් නෑ. ඉතින් ඔහොම ගියාම මේ රට ගොඩ දාන එක හීනයක්.

අනුර කුමාර දිසානායක ගැන මගේ මතය හැටියට තවමත් ලොකූ පිරිසක් සහ ලොකු විප්ලවයක් වෙයි කියලා හිතන්න බෑ... කොහොම උනත් මේ රට යන්තම් හරි ගොඩ ගන්න නම් තුන් කට්ටුව ඉක්මනින් අපාගත වෙන්න ඕන... සහ රටක් විදියට අපි සියල්ල ප්රාර්තනා කරන්න ඕන ඉක්මනින් අපාගත වේවා කියලා... මිනිස්සු මැරෙන එක පවක්.. නමුත් මූසල කාලකන්නි මැරෙන්න ඕන සහ මැරුන තැන් වලටත් හෙන ගහන්න ඕන..

පොදුවෙ සියලු දේශපාලකයින් තිරිසන් මූසල කාලකන්නි...

අහ් හෙන ගහන කොට ඉරෝශාන් ට දෙපාරක් හෙන ගහන්න ඕන...

තව දෙයක් එකතු කරන්න කැමතියි.. මේ රටේ ඕනෑම පාලකයෙක් ගෙ සේවා කාලය අවුරුදු 10 කට සීමා කලා නම් යම් කිසි සහනයක් රටට ලැබෙයි.. නැත්නම් ඉතින් පුකෙනුත් උස්සලා ස්ටේජ් එකට නග්ගන කාලෙ වෙනකන් හොරා කයි...

------ Post added on [DATETIME="UT"]1645080358[/DATETIME]

[QUOTE="Underground, post: 27384843, member: 517030"] [COLOR=rgb(124, 112, 107)][B]මේ රටේ තියෙන ලොකුම පිලිකාව තමා පවුල් වාදය. මේ රටේ නෙවෙයි ඕනම රටක ඒක එහෙමයි.. ලෝකෙ ඕන තරම් රටවල් තියෙනවා ඔහොම පවුල් පාලනය නිසා විනාශ වෙලා ගිය. උදා හරණ සිම්බාබ්වෙ. මුගාබෙගෙ වයිෆ් එයා බලෙන්ම පත් කරගන්නවා ඊලග පාලකයා විදියට. ඒකට හේතුව තමයි මුගාබෙ බලයෙ ඉන්න කාලෙ කරන ලද දූශන වංචා වසාඅ ගන්න තියෙන එකම විකල්පය තමන්ගෙ පවුලෙ කෙනෙක් අතට පාලනය බාර දෙන එක. ඕකම තමා දැන් ලංකාවෙ වෙන්නෙ.. [/B][/COLOR] [B][COLOR=rgb(124, 112, 107)] අනෙක් ප්රශ්නය තමා කොන්දක් පන නැති ප්රභල විපක්ශයක් නැති කම. විපක්ශයක් තිබ්බත් රාජපක්ශ පාලනයට එරෙහිව සහ ගන්නා ලද තීන්දු ප්රභලව විවේචනය කරන්න තරම් කටක් නැති කම.. මුල ඉදලම මේක ගැන මාස්ටර් ප්ලෑන් ගහපු පොහොට්ටුව මුකරි කටවල් තියෙන මිනිස්සු තමන් ලගට ලං කරගන්නවා. මතක් කරලා බලන්න කො විමල් වීරවංශ රාජපක්ශලා දිනවන්න කොච්චර කෑ ගහනව ද කියලා. හැබැයි විපක්ශෙ කවුරු හරි ප්රබලව නැගී එනව නම් උන්ගෙ තටු කපලා සිරගත කරන්නත් අමතක කරන්නෙ නෑ... උදා හරණ රන්ජන් / ෆොන්සේකා අනෙක් කාරනය තමා හොරා කෑම. කනකොට කන්නෙ තනියම නෙවෙයි වටේ පිටේ ඉන්න හෙන්චයියලත් එක්ක. එතකොට කිසි කෙනෙක් කට අරින්නෙ නෑ අනෙකාට විරුද්දව. හැමෝගෙම කිල්ලොට වලහුනු නෙ.. මම හිතන්නෙ නෑ ආයෙ රනිල් වත් සජිත් වත් බලයට පත් වෙයි කියලා.. අලුත් කෙනෙක් එන්න ඕන.. මේ රට හදන්න බෑ දැං කොහොමවත් මොකද දූශනය වැඩියි පාලකයො අකාර්යක්ශමයි නූගත් පාලකයො වැඩියි... ඒ මදුවට රටේ නූගත් වහල් ජන මාද්ය.. සියලු දේවල් උන් උන්ට ඕන විදියට නවාගෙන පාලනය කරගෙන ඉන්නෙ. ඕකට කියන්නෙ ඒකාදිපති පාලනය කියලා.. ඉතින් අයි එම් එෆ් තියා මොන එකෙන් දැන් ගත්තත් මේ රට ගොඩ ධන්න බැරි තරම් අදික ණය බරකින් පීඩිත වෙලා ඉන්නෙ. ඉතින් ගොඩ දාන්න අඩුම අවුරුදු 20ක් වත් යයි. ඒ අවුරුදු 20 ඇතුලෙ මොකා බලයට පත් වුනත් මූසල කාලකන්නි රටට බරක් වෙච්ච පවුල් වාදීන් නැවතත් මොකක් හරි කූට උපක්රමයකින් බලයට පත් වෙනවා. අනික තමා රටේ ජනතාව බුද්දිමත් වෙනවට පාලකයො කැමති නෑ.. ජනතාව උගත් බුද්දිමත් වුනොත් නූගත් තිරිසන් පාලකයොන්ට පැවැත්මක් නෑ. ඉතින් ඔහොම ගියාම මේ රට ගොඩ දාන එක හීනයක්. අනුර කුමාර දිසානායක ගැන මගේ මතය හැටියට තවමත් ලොකූ පිරිසක් සහ ලොකු විප්ලවයක් වෙයි කියලා හිතන්න බෑ... කොහොම උනත් මේ රට යන්තම් හරි ගොඩ ගන්න නම් තුන් කට්ටුව ඉක්මනින් අපාගත වෙන්න ඕන... සහ රටක් විදියට අපි සියල්ල ප්රාර්තනා කරන්න ඕන ඉක්මනින් අපාගත වේවා කියලා... මිනිස්සු මැරෙන එක පවක්.. නමුත් මූසල කාලකන්නි මැරෙන්න ඕන සහ මැරුන තැන් වලටත් හෙන ගහන්න ඕන.. පොදුවෙ සියලු දේශපාලකයින් තිරිසන් මූසල කාලකන්නි... [/COLOR][/B] [COLOR=rgb(124, 112, 107)][B]අහ් හෙන ගහන කොට ඉරෝශාන් ට දෙපාරක් හෙන ගහන්න ඕන... [/B][/COLOR] [HR][/HR] තව දෙයක් එකතු කරන්න කැමතියි.. මේ රටේ ඕනෑම පාලකයෙක් ගෙ සේවා කාලය අවුරුදු 10 කට සීමා කලා නම් යම් කිසි සහනයක් රටට ලැබෙයි.. නැත්නම් ඉතින් පුකෙනුත් උස්සලා ස්ටේජ් එකට නග්ගන කාලෙ වෙනකන් හොරා කයි... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1645080358[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom