ඊළග ආණ්ඩුව

උබලට හිතෙන්නේ ඊලගටත් රාජපක්ෂ ආණ්ඩුවක්ම එයි කියලද ?

  • ඔව්

  • නැත

Results are only viewable after voting.

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මේ යන විදිහට ඊලගටත් රාජපක්ෂ ආණ්ඩුවක්ම එයි නේ බං ?

    සජිත් ගේ කට නිසා ආය උට ගත්ත චන්ද ගානවත් ගන්න වෙන්නේ නැතිවෙයිනේ.
    ඊලගට ඉන්නේ අනුරගේ පක්ෂේ, කොච්චර මිනිස්සු කිව්වත් උන්ට දිනන්න බැනේ බං, දැන් බලපන් සල්ලි අච්චු ගහන විදිහට රාජ්‍ය සේවකයන්ගේ පඩි රුපියල් 30,000 කිවත් වැඩි කරයි ඊලග චන්දෙ ලං වෙද්දී(මේ ආණ්ඩුවම අවොත් හම්බෙන ලොජික් එකක් දායි, දීමනාවක් වගේ) එතකොට ආපහු මුනටම චන්දෙ දෙයි. ඔය වගේ ලස්සන ගැට ටිකක් ගහයි.

    එතකොට ඉතින් මුන්ට 69 ලක්ෂයක් හම්බුනේ නැතත් මුන් දිනයි. මගුලක් වෙන්නේ මුන්ගේ පක්ෂෙන් ඉල්ලන එකා මොකක් වෙයිද කියල. නාමල් එහෙම ඉල්ලුවොත්

    මේකට vote කරපංකෝ උබලට හිතෙන දේ ?
     
    • Dislike
    Reactions: SLBlackKnight

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    basil rajapaksha / namal rajapaksha aniwa janapathi , wena ekektawath denne naha.
    rajapakshala arenna, wena kawuru awath rata goda ganna boru,
     
    • Haha
    Reactions: Idias

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්ද ජනාධිපතිවරනෙට ඉල්ලපු දවස්වලත් මිනිස්සු කිව්වෙ රනිල් එයි, මහින්දට දිනන්න බෑ කියල. මහින්දවත් හිතුවෙ නෑ මිනිහ ජනාදිපති වෙයි කියල :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අනිවාර්යෙන් මහින්දල එක්ක දැඩි නව කොමියිනිස්ට් ලිබරල් මතධාරි මිලිටිකරණය උන ආන්ඩුවක් එන්නේ. විපක්ශය නැති කරලා ජනමාධ්‍ය විනාස කරලා මිනිස්සුන්ට බයිනේත්තුව ඔලුවට තියන එකක් ඕං බලපන් අපේ උන් ඒත් ආ..කමක් නැ
     
    • Like
    Reactions: ලොකු bhai

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,096
    113
    1645018285472.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    මේ යන විදිහට ඊලගටත් රාජපක්ෂ ආණ්ඩුවක්ම එයි නේ බං ?

    සජිත් ගේ කට නිසා ආය උට ගත්ත චන්ද ගානවත් ගන්න වෙන්නේ නැතිවෙයිනේ.
    ඊලගට ඉන්නේ අනුරගේ පක්ෂේ, කොච්චර මිනිස්සු කිව්වත් උන්ට දිනන්න බැනේ බං, දැන් බලපන් සල්ලි අච්චු ගහන විදිහට රාජ්‍ය සේවකයන්ගේ පඩි රුපියල් 30,000 කිවත් වැඩි කරයි ඊලග චන්දෙ ලං වෙද්දී(මේ ආණ්ඩුවම අවොත් හම්බෙන ලොජික් එකක් දායි, දීමනාවක් වගේ) එතකොට ආපහු මුනටම චන්දෙ දෙයි. ඔය වගේ ලස්සන ගැට ටිකක් ගහයි.

    එතකොට ඉතින් මුන්ට 69 ලක්ෂයක් හම්බුනේ නැතත් මුන් දිනයි. මගුලක් වෙන්නේ මුන්ගේ පක්ෂෙන් ඉල්ලන එකා මොකක් වෙයිද කියල. නාමල් එහෙම ඉල්ලුවොත්

    මේකට vote කරපංකෝ උබලට හිතෙන දේ ?
    Ay Sajith ge Kate mokakda awla?
    2015 Mahinda paredunanan….mechchara kujeetha wechcha anduwak Sajith ta gemak nane…

    Sajith wage X10 kujeetha welane Gota
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    වැඩේ හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. චීනුන්ගෙ ගූ පුරවපු නැවකටත් සල්ලි ගෙව්වා නේද ඇහුවම "කමක් නෑ" කියලයි කට්ටිය කියන්නෙ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    සජිත් දිනන්නේ නෑ. අනුරට දිනන්න වුවමනාවක් නෑ. අනුර දන්නවා උන් ආවත් ඔච්චර තමයි කියලා. එහෙම වුනාම අනිත් පක්ෂ වලට කරන පොදු චෝදනාව උන්ගේ පක්ෂෙටත් යනවා. ඒ නිසා උන් විපක්ෂයේ ඉඳගෙන හැමදේම විවේචනය කර කර ඉන්නවා. බලයක් ගන්නේ නෑ.

    උන්ට බලය ගන්න ඕනේනම් උන් මුලින්ම කරන්න ඕනේ හැමදේටම විරුද්ධ වෙන එක නවත්තන එක. වාමාංශික නැඹුරුවක් නැති මිනිස්සුන්ගේ ජන්ද ගන්න බෑ ඔහොම හැම දේටම ස්ට්‍රයික් කරලා විරුද්ධ වෙලා
     
    Sajith dinanne naththe ay?
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    සජිත් දිනන්නේ නෑ. අනුරට දිනන්න වුවමනාවක් නෑ. අනුර දන්නවා උන් ආවත් ඔච්චර තමයි කියලා. එහෙම වුනාම අනිත් පක්ෂ වලට කරන පොදු චෝදනාව උන්ගේ පක්ෂෙටත් යනවා. ඒ නිසා උන් විපක්ෂයේ ඉඳගෙන හැමදේම විවේචනය කර කර ඉන්නවා. බලයක් ගන්නේ නෑ.

    උන්ට බලය ගන්න ඕනේනම් උන් මුලින්ම කරන්න ඕනේ හැමදේ විරුද්ධ වෙන එක නවත්තන එක. වාමාංශික නැඹුරුවක් නැති මිනිස්සුන්ගේ ජන්ද ගන්න බෑ ඔහොම හැම දේටම ස්ට්‍රයික් කරලා විරුද්ධ වෙලා
    උඹට චන්ද අයිතිය දුන්නෙ අපරාදෙ...ජවිපෙ විරුද්ධ රට විනාස කරන එකට.මේ ආන්ඩු කරන දේවල්වල හොද කියාගෙන හිටියනං මේ වෙනකොට ලංකාවට විකල්පයක් නැති වෙනව.......ඔය ගොන් අදහස් අයින් කරල වෙනස් වෙයල්ල...
     
    • Like
    Reactions: Srilankan1