ඊළඟ කතානායක කවුද ආඩම්බරකාරයිනේ?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,623
    8,882
    113
    බක පණ්ඩිත වැඩ කරන්න යන්නේ නැතුව නිහාල් ගලප්පත්තිට ඕක කලින්ම දුන්නනම් හරිනේ..
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිහාල් අබේසිංහ ලු
    නිකංම නිහාල් අබේසිංහ කියන්නැතුව prefix, suffix දාලා කියහංකො. ආචාර්යද? නැත්තං විශේෂඥ වෙෙද්‍යද? වසේඩාද? ලුමුම්බාද?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    maxresdefault.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,994
    113
    නිකංම නිහාල් අබේසිංහ කියන්නැතුව prefix, suffix දාලා කියහංකො. ආචාර්යද? නැත්තං විශේෂඥ වෙෙද්‍යද? වසේඩාද? ලුමුම්බාද?
    මිනිහ නම් විසේස වයිද්‍ය ලු
     
    • Haha
    Reactions: Little Hulk